UnionPay QR Wallet හිමි ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් අත්දැකීම් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ QR කේතය පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම් සක‍්‍රීය කිරීමට යුනියන්පේ ඉන්ටර්නැෂනල් (UPI) සමග ඒකාබද්ධ වූ බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. යුනියන්පේ QR කේතද ඇතුළත් කරමින් LANKAQR කොන්දේසි වලට යටත්ව ඒකාබද්ධ QR කේතයක් නිකුත් කරන පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වේ. මෙම…
වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සඳහා 900MHz සංඛ්‍යාත පරාසය විසුරුවාහරී මූලික පරීක්ෂණවලදී අසමසම ගෘහස්ථ අත්දැකීමක් තහවුරු වෙයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම උතුරු පළාත පුරාවට 900MHz සුපිරි සංඛ්‍යාත පරාසය හඳුන්වා දීමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව නිම කළ බව නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ගේ අත්දැකීම් ඉතා…
හේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටළු විසඳීම සඳහා දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ සනීපාරක්‍ෂක තුවා සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගත් කාලෝචිත පියවරක් වන “Fems ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට…
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත උපාංග හා විසඳුම් ලබා දීම සඳහාම වෙන් වූ කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් වන යුනිටි ප්ලාසා හි මෙම නවතම ASUS අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත. එමගින් ASUS ZenBook මාලාව, VivoBook මාලාව…
පෙර බහුතරයක් පිරිමින්ගෙන් සමන්විත වූ සමාගමේ 4,300 ක් පමණ වන අලෙවි බලකායෙන් 1% ක් දැන් කාන්තාවන් කාන්තාවන් සඳහා සම අවස්ථාවක් ලබාදෙමින් 2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 4,300 ක් වන අලෙවි කණ්ඩායමෙන් 49.1% ක් කාන්තාවන් බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කරයි. මීට දශකයකට පෙර සමාගමේ අලෙවි බලකායෙන් 32% ක් පමණ කාන්තාවන් වූ බවත් වසර…
පොකුරු වද සහ සඳුන්, කොහොඹ සහ වෙනිවැල්, පිච්ච සහ වද කහ සංයෝගයන්ගෙන් දැන් ඔබ වෙත දරු පැටියා කුසේ ඇති දැඩි වෙන කාලයේ සිටම මව්පියවරුන් දරුවාට අවශ්‍ය හොඳම තත්ත්වයේ නිෂ්පාදන තෝරාගන්න විශාල වෙහෙසක් ගන්නවා. දරු පැටියා කෙරෙහි වූ අසීමිත ආදරය සමඟින් මව්පියවරුන් තීරණ ගන්නේ පැටියාගේ ආරක්ෂාව සහ සුව පහසුව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්. හැමවිටම දරු…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, 2020 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට පසුගියදා එක්විය. ගෙවුණු වසර 160ක කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැපවුණු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, එම කාලය පුරාවට සෙසු සමාගම් හා ව්‍යවසායකයින්ට ආදර්ශයක් වෙමින්, විශිෂ්ට මූල්‍ය ජයග්‍රහණ ලබාගනිමින් සහ සමාජය වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට සේවාව හේතුවෙන් මෙම වටිනා…
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය කාන්තාවන්ගේ අක්‍ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.කාන්තාවන් බොහෝවිට ඔවුන්ගේ පවුලේ සෞඛ්‍යය සහ සුබසාධනයට ප්‍රමුඛත්වය දැක්වූවද තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව නිසි තැකීමක් නොකරයි. මේ හේතුවෙන් අක්‍ෂි සෞඛ්‍යය ඇතුළුව දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටළු ඇති වීමේ හැකියාව වැඩි වේ. සෑම කාන්තාවක්ම, විශේෂයෙන්ම වයස අවුරුදු 40ට…
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම පිණිස, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා එක්ව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුවේ සංවිධානයෙන් ‘ඩයලොග් දැල්පන්දු නැගෙන තරු 2021’ (Dialog Netball Rising Stars 2021) නමින් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. හෙට දින ජාත්‍යන්තර පිටිය ජයගත හැකි යොවුන් දක්ෂතා හඳුනාගෙන සංවර්ධනය කිරීම මෙම තරගාවලියේ අරමුණයි. දිවයිනේ පළාත් 9 නියෝජනය…
ජාත්‍යන්තර කාන්තා දිනය Daraz අභිමානයෙන් සමරයි! ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය ලෙස සුවහසක් පාරිභෝගික ආදර ගෞරවයට පාත්‍ර වූ Daraz මෙවර කාන්තා දිනය හා සමගාමීව Daraz සමග එක්ව සිටින කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන සඳහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් දියත්කොට තිබේ. Daraz.lk වෙබ් අඩවිය තුළ කාන්තාවන් උදෙසා සුවිශේෂී ඉඩකඩක් වෙන් කෙරෙන අතර එහි 800 කට අධික…
Video Story