Featured News

පරිසර හිතකාමී මැටි නිෂ්පාදන සඳහා DSI නිවසෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට අලූත්ම ආකාරයේ ප‍්‍රදර්ශනාගාරයක්

සියවස් ගණනාවක සිට පැවැත ආ මෙරට සෙවිළි උළු කලාව විප්ලවීය වෙනසකට ලක් කළ, සැම්සන් රජරට ටයිල් (පුද්ගලික) සමාගම මේ වසරේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් පරිසර හිතකාමී මැටි ආශ‍්‍රිත උළු සහ බිම් ඇතුරුම් නිෂ්පාදන සඳහා නව ප‍්‍රදර්ශනාගාරයක් පසුගියදා විවෘත කරන ලදී. දෙස් විදෙස් වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලමින් නිර්මාණය වූ විවිධ හැඩතල, ප‍්‍රමාණ, වර්ණ හා මෝස්තර රැසකින්…

(0)Comments | March 16, 2021 11:17 am

නිරෝගි ලංකා ව්‍යාපෘතිය වෙනුවෙන් ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන Beta පාවහන් පෙළ තවදුරටත් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළෙඹ ඇත. ඒ යටතේ ක‍්‍රියාත්මක කෙරෙන “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය උදෙසා වන…

(0)Comments | March 16, 2021 11:14 am

නවලෝක රෝහල් සමූහය සිය 1800ක් වූ කාන්තා ශ‍්‍රම බලකාය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් ලෙස සමරයි

පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ නියමුවා වන නවලෝක රෝහල් සමූහය තම 1800ක් වන කාන්තා ශ‍්‍රම බලකාය සමගින් ජාත්‍යන්තර කාන්තා දිනය මහත් අභිමානයෙන් යුතුව සමරන ලදි. මෙම සැමරුම් උළෙල මාර්තු 9වන දින නවලෝක රෝහල් සමූහයේ ශ‍්‍රවනාගාරයේදී පැවැත්වින. නවලෝක ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල සඳහා රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම , සංගීතා වීරරත්න සහ ධනාත්මක චින්තන කථික නයෝමි හඳුන්නෙත්ති යන…

(0)Comments | March 16, 2021 10:20 am

හච් ස්මාර්ට් නවතම දිගුකාලීන Anytime data සැලසුම් සැලසුම් හඳුන්වා දෙයි

හච් තම නවතම නිෂ්පාදනයක් වන දින 60ක් දක්වා වලංගු කාලයකින් යුතු  Anytime data සැලසුම් පසුගියදා හඳුන්වාදෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු පිලිබඳ අවධානය යොමු කරන හච්, භාවිතයට ගැනීමට පෙර data කල්ඉකුත්වීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට භාවිතයට නොගත් data අහිමිවීම ගැන කරදර වීමට අවශ්‍ය නොවන බව තම පාරිභෝගිකයින්ට පවසා සිටී….

(0)Comments | March 15, 2021 4:05 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ATM ජාලයට ස්මාර්ට් විශේෂාංග පෙළක් එක්කරයි

ශ්‍රී ලංකාවේ නවෝත්පාදන බැංකුකරණයේ පුරෝගාමියා වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හා මුදල් තැන්පතු හා ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) සඳහා ලංකාවේ ප්‍රථමවරට විප්ලවීය විශේෂාංග කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව තමන් නිතරම සිදු කරන ගනුදෙනු පිළිබඳ විස්තර ඇතුලත් කර තිබීම මෙන්ම, මුදල් ආපසු ගැනීමේදී තමන්ට අවශ්‍ය මුදල් නෝට්ටු මිශ්‍රණය තෝරා ගැනීමේ අවස්ථාව…

(0)Comments | March 15, 2021 3:49 pm

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත ආයතන ලෙස සම්මානලාභී සමාගම් වලට සුබ පතයි

AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පවත්වන ලද “Sri Lanka’s Most Admired Companies 2020” සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාන්විත ආයතන ලෙස සම්මානයෙන් පිදුම් ලද සමාගම් වලට සුබ පැතීමට මෙය අවස්ථාවක් කරගනියි.  මෙම සමාගම් සියල්ල සම්මානයට පාත්‍ර වන්නේ ඔවුන් ලද මූල්‍යමය ජයග්‍රහණ පමණක් නිසා නොව ඔවුන් විසින් සිය පාරිභෝගිකයින්හට, කොටස්කරුවන්හට මෙන්ම මුළු මහත් සමාජය වෙතම එකතු කරන…

(0)Comments | March 15, 2021 3:49 pm

කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් සේවාවේ පහසුකම් තවත් වැඩි කරයි

කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන ComBank Q+ මගින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා හිඟ මුදල් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා ක්ෂණිකව සහ පහසුවෙන් මුදල් බැර කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. මේ අනුව, ComBank Q+ ඇප් සේවාවේ ‘Bill payment’ මෙනුවේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා ගෙවීමේ විකල්ප ඇතුළත්…

(0)Comments | March 15, 2021 3:42 pm

අන්තර්ජාතික  Global Startup Awards උළෙලේ The Ecosystem Hero of the Year – සාක් කලාපිය සම්මානය ශ්‍රී ලංකාවට

මෙවර අන්තර්ජාතික  Global Startup Awards තරඟාවලියේ  The Ecosystem Hero of the Year -2020 කාණ්ඩයේ  සාක් කලාපිය උළෙලේ  වීරයා සම්මානය  ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නෙවින්දරී ප්‍රේමරත්න  දිනාගෙන  ඇත. වාර්ෂිකව  පැවැත්වෙන මෙම සම්මාන  උළෙලේ අරමුණ වන්නේ  අන්තර්ජාතිකව සෑම කලාපයකින්ම නව  ව්‍යායසායායක ප්‍රවර්ධනය සදහා විවිධාකාරයෙන් ප්‍රමුකත්වය ගෙන මෙහෙයක් සිදුකරන  ප්‍රබලයන් හා ක්‍රියාකරින්  ඇගයීම තුලින්  හොඳම…

(0)Comments | March 15, 2021 10:47 am

AMW Manufacturing ටයර් නිෂ්පාදනයේ දශක හතක අභිමානය රැකගනිමින් ඉදිරියටම

අභියෝගාත්මක තත්ත්වයන්ට සාර්ථකව විසඳුම් නිර්මාණය කරමින්  විශිෂ්ට ව්‍යාපාර ප්‍රතිඵල පෙන්නුම් කරයි  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන AMW Manufacturing පසුගිය වර්ෂය තුල  මුහුණ පෑ ප්‍රබල අභියෝග හමුවේ නොසැලී නැගී සිටිමින් 2021 වර්ෂය සඳහා ද සාර්ථක ව්‍යාපාර ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සූදානමින් සිටී. කොවිඩ්-19 වසංගතය නිසා පෙර මුහුණ නොදුන් ආකාරයේ වෙළෙඳපොල අභියෝගතා ඉස්මතු වූ අතර, ඒවාට නව්‍ය…

(0)Comments | March 15, 2021 9:29 am

2021 ලෝක ග්ලුකෝමා සතිය සමරමින් විෂන් කෙයා “යථා තත්ත්වයට පත්කළ නොහැකි අන්ධභාවය” මග හරවා ගැනීම පිළිබඳ දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, “ලෝකය දීප්තිමත් ය, ඔබේ ඇස් පෙනීම සුරකින්න” යන තේමාවට යටතේ 2021 ලෝක ග්ලුකෝමා සතිය සනිටුහන් කරමින් ග්ලුකෝමා රෝගයේ අවධානම සහ වයස අවුරුදු 40 ට වැඩි විවිධ රෝගී සෞඛ්‍ය තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් නිරන්තරයෙන් තම ඇස් පරීක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරයි- “ලෝක ග්ලුකෝමා සතිය” යනු…

(0)Comments | March 15, 2021 9:06 am