ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ, සාමාන්‍ය රක්‍ෂණ ආයතනය වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම (SGIC), තම රක්ෂණ පාරිභෝගිකයින් වෙනුවෙන් පිරි නමන අද්විතීය රක්‍ෂණ විසඳුමක් ලෙසින්, “ප්‍රතිශක්ති” රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙන්ම, අනාගතයේදී ඇති විය හැකි ඕනෑම වසංගත තත්ත්වයකදී ආදායම් අහිමි වීමේ අවදානමට ගොදුරු වන පිරිස…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි වටිනාකම දිනෙන් දින ඉහළ නැංවීම සඳහා සිය ප‍්‍රයත්නය තව දුරටත් ශක්තිමත් කරමින් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් මෙරට ප‍්‍රමුඛතම ඔසුසැල් ජාලය වන හෙල්ත්ගාඞ් (Healthguard Pharmacies Limited) ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත‍්‍රයේ පෙරළියක් සිදු කරමින් ‘Infinity’ නමින් නව සේවාව දියත් කළ බව පසුගියදා නිවේදනය කළේය. දේශීය ඖෂධ ආනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දැනුම මිණුම කණ්ඩායම (SriLankan Airlines Quiz Team ) වරලත් ක්‍රමකාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය (CILT) විසින් සංවිධානය කළ Quiz Master 2021 ප්‍රශ්ණ විචාරාත්මක තරඟය පසුගියදා ජයග්‍රහණය කරන ලදී. මෙම කණ්ඩායම මීට පෙර එනම් 2018 වර්ෂයේ දී CILT Quiz Master ජයග්‍රහණය හිමිකරගන්නා ලදී. ශ්‍රීලංකන් Quiz කණ්ඩායම දැනුමෙන් හා ප්‍රඥාවෙන් යුත් විශිෂ්ට සටනකින් පසු…
කෝවිඞ් වසංගතය හමුවේ සිය සමාජ වගකීම උපරිමයෙන් ඉටු කරමින් ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත පළමු වරට ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය, සෞඛ්‍ය අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් කෝවිඞ් රෝගීන් හඳුනාගැනීම සඳහා ඡුක්‍ඍ පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුමැතිය ලබා ගන්නා ලදි. මේ සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත රසායනාගාරයක් වත්තල හේමාස් රෝහල් පරිශ‍්‍රයේදී…
ශ්රී ලංකාවේ වඩාත් විශ්වාසදායක තිරිඟු පිටි නිෂ්පාදන සැපයුම්කරුවෙකු වන සෙරෙන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය, පසුගිය කොවිඩ්-19 වසංගත තත්වයත් සමග රට පුරා බල පැවැත්වුණු ඇඳිරි නීතිය සමයේදී පවා තිරිඟු පිටි සැපයුම අවශ්‍ය පරිදි පවත්වාගෙන යාමට දිවා රෑ නොබලා වෙහෙසුණු තම ශ්‍රම බලකාය පැසසුමට ලක් කරමින් “2021 ලෝක තිරිඟුපිටි දිනය” සමරයි. මාර්තු විසි වන දිනට යෙදෙන මෙවර ලෝක…
මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ සිය කැපවීම විදහා දක්වමින් 2021 අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව 4Her නමින් නවතම වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. මෙවැනි වැඩසටහනක් මෙරට ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලාංකික කාන්තාවන්ට රටේ, සමාජයේ හා තම සේවා ස්ථාන සඳහා වැඩි දායකත්වයක්…
BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති උත්සවයකදී සමාගම මහත් බලාපොරොත්තුවෙන් සිටි “Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම (mobile app) එළි දක්වනු ලැබීය. ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව දියත් කරන ලද මෙම “Waste 2 Value” යෙදවුම මගින් අපේක්ෂා කරනු ලබන්නේ වගකිව යුතු…
ඓතිහාසික මතකය යළි කැන්දමින් 1930 ගණන්වල සිට බැංකු සේවා හා සබැඳි ලිපිනයක කොමර්ෂල් බැංකුව විසින් සිය යාපනය ශාඛාව පසුගිය දා නැවත විවෘත කරන ලදී. යාපනය ජනතාවට ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින් අංක 474, රෝහල පාර, යාපනය යන ලිපිනයේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී සැලසුම් වලට අනුකූලව අලූතෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක නව ශාඛාව මෙහෙයුම් ඇරඹීය. මෙම ස්ථානයේ පිහිටි…
පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී. ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම සහ සේවා ස්ථානයට ඇතුළත් කර ගැනීම පිළිබඳ සිය දැක්මට සමගාමීව ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහාය වෙමින් වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් සමඟ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. ගොවිපල…
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ජිවන රටාව තුල කොවිඩ් 19 වලක්වාගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබේ. මෙහි පළමු අදියර 2021 මාර්තු 6 දින අනුරාධපුර නගරයේදී පැවැත්වුණු අතර ඉදිරියේදී දිවයින පුරා අදියර 15කින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම…
Video Story