කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප‍්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක‍්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් භාවිතා කරමින් 2021 අපේ‍්‍රල් මාසය අවසන් වනතුරු…
ක්‍රීඩාවේදී සාර්ථක වීම සඳහා නිසි පෝෂණයක් ලැබීමේ වැදගත්කම අවධාරණය කරමින්, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ හැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පෝෂණය ලබාදීමේ උත්සාහය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගැනීමට ඇන්කර් පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය, ජාතික ක්‍රීඩා කවුන්සිලය සමග එක්වී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද, ඉහළ දක්ෂතා පෙන්නුම් කරන සහ අනාගතයේදී පදක්කම්…
ලක්දිව අතීත ශ්‍රී විභූතිය යළි යළිත් විරාජමාන කරන සම්පත් බැංකුවේ තවත් අභිමානවත් සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘වැවට ජීවයක්’ ජාතික ව්‍යාපෘතිය යටතේ යළි ජීවය ලැබූ බිබිල කින්දගල්ල වැව පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබීය. හෙල රජ දවස මෙරට පෙරදිග ධාන්‍යාගාරයක් කරන්නට දිරි දුන් මහා වාරි කර්මාන්තය කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වෙමින් තිබෙන යුගයක දැයේ හෙට දවස…
සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා වන සිය කැපවීම යළි යළිත් විදහා දක්වමින් මෙරට ජනප‍්‍රියතම රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් දිවයින පුරා පිහිටි ලියාපදිංචි පාරම්පරික වෙදකම සඳහා වූ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානයින්හි සිදුකරන ප‍්‍රතිකාර සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී. පාරම්පරිකව ශ‍්‍රී ලාංකිකයන් බහුතරයකගේ නොමද විශ්වාසයට බඳුන් වී ඇති සාම්ප‍්‍රදායික වෙදකම හා…
මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි. එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට අවස්ථාව උදාකර දෙයි. පවුලේ…
යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමයට හිමි සම්මානයද සිංගර් වෙත ශ්‍රී ලාංකිකයින්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු ‘සිංගර්‘ සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වන වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය” ට (People’s Brand of the Year 2021) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. තවද “යෞවනයේ…
ශ්රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩව සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාර්තු 20 වනදා මහනුවර නගරයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හි, ඉහළම මාලයේදී පැවැත්වුණු අතර එයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ,…
ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලැබූ හැටන් නැෂනල් බැංකුව ළඟ එන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ගනුදෙනු කරන සිය කාඞ්පත් හිමියන් සඳහා ‘HNB අවුරුදු ජයයි’ යන බැංකුවේ නවතම කාඞ්පත් දීමනා වැඩසටහන හඳුන්වා දී ඇත. තම ගනුදෙනුකාරභවතුන්ගේ සිතැඟි වටහා ගනිමින් හොඳම දේ ලබා දීමට සැමවිටම කටයුතු කරන HNB මෙවරත් ක්‍රෙඩිට්…
ශ්රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන Informatics Institute of Technology (IIT) ආයතනය ඔවුන්ගේ අතිසාර්ථක විසි හයවැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත් විය. සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළදී, බ්‍රිතානයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව පිළිගත් උපාධි…
ශ්රී ලංකා මහ බැංකුව ‘රට පුරාම QR’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කර ඇති, Quick Response (QR) ගනුදෙනු තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ අරමුණු වලට සමගාමී ප්‍රවර්ධන වැඩසටහනක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය ලද DFCC බැංකුව විසින්, මුදල් භාවිතය අවම කරමින් QR තාක්ෂණය භාවිතයට ජනතාව යොමුකරවීම සඳහා…
Video Story