Featured News

නිපෝන් පේන්ට් වෙතින් CoVid-19 අවදානම අවම කරන VirusGuard+

ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත මීට පෙර 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලට හඳුන්වා දෙන ලද අතර, එහිදී එම තීන්ත පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. Copper (Cu+) ION සහිත…

(0)Comments | July 6, 2021 3:53 pm

පැල්වත්ත සමාගම අභියෝගයන්ට නොසැලෙමින් ඉදිරි වර්ධනය හා නිෂ්පාදනය සහතික කරයි

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග සමඟ ද නොසැලී අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පිළිඹිබු කරයි. මෙහිදී කිරි නිෂ්පාදන ධාරිතාවයේ උච්ඡාවචනයන්, ප්‍රවාහන හා සැපයුම් කටයුතු වල දුෂ්කරතා, සැපයුම් දාමයන්ට එල්ලවන බලපෑම්, කර්මාන්තශාලා වල සේවක හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි අභියෝගාත්මක බොහෝ ගැටලු වලට…

(0)Comments | July 4, 2021 6:22 pm

Uber Eats සිය ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවා පරාසය 3 ගුණයකින් වැඩි කරයි

COVID-19 පාලනයට ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීමේ තවත් උත්සාහයක් Uber Eats සේවාව යටතේ එදිනෙදා අත්‍යවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ බෙදාහරින ප්‍රදේශ ගණන තුන් ගුණයකින් වැඩි කිරීමට කටයුතු කළ බව Uber Eats සමාගම පසුගියදා නිවේදනය කළේ ය. මෙම සේවාව යටතේ, ශ්‍රී ලංකාවට COVID-19 රෝගයට එරෙහි සටන ජයගැනීමට අත්වැලක් වීමක් වශයෙන්, පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම නැවුම් එළවලු හා පලතුරු, කිරි නිෂ්පාදන,…

(0)Comments | July 4, 2021 6:06 pm

මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන ගණනාවක හිමිකාරීත්වය දරන අතර තවත් ගණනාවක කළමනාකරණය මෙහෙයවයි. මෙල්ස්ටා සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා…

(0)Comments | July 4, 2021 5:53 pm

කෘෂි ක්ෂේත‍්‍රයේ MSME ව්‍යවසායකයින් 400කට අධික සංඛ්‍යාවකට HNB වෙතින් රුපියල් බිලියන 1ක් වටිනා ක්ෂුද්‍ර ලීසිං පහසුකම්

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSME) බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් හිමි කර දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී දියත් කරන ලද ක්ෂුද්‍ර ලීසිං පහසුකම හරහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 1කට අධික මුදලක් ලබා දී ඇත. මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට හා සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා…

(0)Comments | July 4, 2021 5:40 pm

‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’, වෙතින් පාරිභෝගිකයින් 35,000කට අධික සංඛ්‍යාවකට වටිනා තෑගි

ශ්‍රී ලාංකීය ලිහිසි තෙල් වෙළෙඳපොල ප්‍රමුඛයා වන Chevron Lubricants Lanka සමාගම සිය පාරිභෝගිකයින් Caltex නිෂ්පාදන කෙරෙහි තබා තිබෙන විශ්වාසය අගයමින් ‘Caltex Havoline තෑගි එන්ජිම’ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්කරන ලදී. මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන 2021 පෙබරවාරි 01 වැනි දින සිට අප්‍රේල් 09 වැනි දින දක්වා මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කරන…

(0)Comments | July 4, 2021 3:27 pm

‘MyPos’- AIA අලෙවිකරුවන්හට ඔවුන්ගේ සේවාලාභීන් වෙත පහසුවෙන් සේවය සැලසීමට නවතම App එකක්

AIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණයේ නවතම නිර්මාණයක් සමගින් සිය අලෙවි බලකාය සේවාලාභීන් සමගින් ගනුදෙනු කරන ආකාරය පූර්ණ වෙනසකට භාජනය කර ඇත. රක්ෂණ අලෙවියක් සම්පූර්ණ කිරීමට AIA වෙල්ත් ප්ලැනර්වරුන්ට සහ බෑනක් ඇෂුරන්ස් විධායකවරුන් හට අවශ්‍ය සියළුම විසදුම් ඇතුළත් කර AIA MyPoS ඇප් එක නිමවා ඇත. ආසියාව පුරාවට AIA හි බෙදාහැරීම් විශිෂ්ටත්වය, ඔවුනගේ මනා අත්දැකීම් මෙන්ම කරඇති පර්යේෂණ…

(0)Comments | July 1, 2021 4:12 pm

යුනියන් ඇෂුවරන්ස් විසින් COVID-19 ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙයි

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී රෝගීන් බහුලව සිටින රෝහල්වල ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ හා රෝගය තුරන් කිරීමේ මෙහෙයුමට මුලපිරුමක් ලෙස යුනියන් ඇෂුවරන්ස් විසින් දැඩි අවශ්‍යතා ඇති රජයේ රෝහල් හතරකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව තුල මේ වන විට COVID-19 වසංගතය හේතුවෙන් 257,225 කට අධික අසාදිතයින් හා COVID-19 මරණ 3,030 කට අධික…

(0)Comments | July 1, 2021 4:08 pm

පිට පිටම 11 වන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව තේරී පත්වෙයි

එංගලන්තයේ සුප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේදී පිට පිටම 11 වතාවටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වන වසර සඳහා ප‍්‍රකාශනයට පත්කර තිබෙන අතර එහි…

(0)Comments | June 30, 2021 9:37 pm

ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ උපායමාර්ගික ප‍්‍රතිචාරය සඳහා පෞද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය තීරණාත්මක සාධකයකි – APHNH සභාපති

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෑතකදී ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් ඒ හේතුවෙන් රට පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ මෙම වසංගතයට එරෙහිව සිදු කරන ජාතික ප‍්‍රතිචාරයක් ලෙස පෞද්ගලික රෝහල් අංශය ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ඇඞ්වොකාටා ආයතනය විසින් මෑතකදී පවත්වන ලද මාර්ගගත (online) සාකච්ඡාවකදී පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ (APHNH) සභාපති අදහස් දැක්වීය. මේ පිළිබඳව අදහස්…

(0)Comments | June 30, 2021 9:31 pm