විද්‍යුත් වාහනයක් තෝරාගැනීමට සිතන පාරිභෝගිකයින් හමුවේ පැන නගින බරපතල ප්‍රශ්නයක් නම්, පාළු ප්‍රදේශයකදී එහි බැටරි ආරෝපණය අවසන් වීමෙන් කරදරයට මුහුණ පෑමට වේදැයි යන සැකයයි. එම ප්‍රශ්නයට සාර්ථක විසඳුම් සපයන Carmart, විදුලි පේනුවකට සම්බන්ධ කර ආරෝපණය කිරීම අවශ්‍ය නොවන විද්‍යුත් SUV රථයක් වන, Leapmotor C10 REEV (Range Extender EV) හඳුන්වා දෙයි. C10 SUV රථය, සාමාන්‍ය විද්‍යුත්…
ශ්රී ලාංකීය අපනයන ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින් NDB බැංකුව මහනුවර දී තවත් සාර්ථක අපනයනකරුවන්ගේ සංසදයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට අපනයන ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන්, ව්‍යාපාර ප‍්‍රධානීන් සහ ප‍්‍රධාන කොටස්කරුවන් රැසක් එක්රැස් වූ අතර, ඔවුන් අතර දැනුම හුවමාරු කර ගැනීමට සහ රටේ අපනයන වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ඇති මාර්ග ගවේෂණය කිරීමට…
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය. මෙම නිල සංචාරයට තානාපතිවරයා සමඟ ජපාන තානාපති කාර්‍යාලයේ මූල්‍ය ප්‍රධානී යුකාකෝ මිසුනුමා සහ දෙවන ලේකම් සචි ටනකා යන මහත්මීන් ද සහභාගීව සිටියහ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර…
අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128 දෙනෙකුට සිය ඉදිරි අධ්‍යාපන ගමන සඳහා වටිනා උත්තේජනයක් ලැබිණි. 2002 දී මෙම වැඩසටහන ආරම්භ කළ දින සිට මෙම වසර ද ඇතුළුව ප්‍රදානය කළ මුළු ශිෂ්‍යත්ව…
ශ්රී ලංකාවේ ප්‍රථම සහ එකම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය (medically driven gym) වන Body Doc Fitness and Wellness Pavilion, සිය අට වන සංවත්සරය Montana View හිදී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. 2017 අගෝස්තු 14 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය ලෙස ආරම්භ වූ Body Doc, එතැන් සිට වෛද්‍ය විශේෂඥ දැනුම සහ…
කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ තවත් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවට සුන්දරත්වය කැඳවාගෙන එන අලංකාර වෙරළ තීරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් එදින ‘’Beach Care” වැඩසටහන දියත් කළ Cinnamon Life එහි ප්‍රථම අදියර ලෙස…
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද ප්‍රයත්නයේ කොටසක් ලෙස ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් අද (09) මහනුවරදී සාර්ථකව පවත්වන ලදී. ඉදිරි වසර පහ සඳහා ශ්‍රි ලංකාවේ අපනයන සංවර්ධන සැලැස්ම සැකසීමට තම අදහස් දායක කිරීම සඳහා විවිධ පළාත් නියෝජනය කරමින්…
තිරසාරභාවය සහ ආර්ථික ප‍්‍රගතිය සඳහා වූ සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව, ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින් අතර සූර්යය බලශක්ති භාවිතය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ “ E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය යටතේ විශේෂ පහසුකමක් හඳුන්වා දී ඇත. ව්‍යාපාරවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් පිරිසිදු බලශක්ති විසඳුම් වෙත යොමු වීමට පහසුකම් සලසන…
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය. එය සමූහයේ මේ දක්වා කර ඇති වඩා අභිලාෂකාමී ආයෝජනවලින් එකක් වේ. රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමක් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 900 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසුම් කර ඇති මෙම නව පහසුකම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන්…
මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රවර්ධන උත්සවයේ තුන්වන අදියර 2025 සැප්තැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදී මිලාන්හි Merlata Bloom සාප්පු සංකීර්ණ පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. මෙම වසරේ වැඩසටහන මිලානෝ හි Merlata Bloom සාප්පු සංකීර්ණයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වූ දින දෙක පුරා Merlata…
Video Story