Featured News

Mahindra Treo පෙළ: සැබෑ විශ්වසනීයත්වය, IP67 ආරක්ෂාව සහ තිරසර වේගවත් විසදුම්

බොහෝ EV වාහන, පරාසය සහ විශ්වසනීයත්වය පිළිබඳ නොපැහැදිලි ඇස්තමේන්තු පමණක් ඉදිරිපත් කළ නමුත්, මහින්ද්‍රා සමාගම Treo විදුලි ත්‍රිරෝද රථ පෙළ  සමඟ නව ප්‍රමිතියක් සකස්කර තිබේ. නාගරික ජීවිතයට  සරිලන ලෙස නිර්මාණයකර, ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දිනාගත් Treo Passenger, Treo Plus සහ Treo Zor (භාණ්ඩ බෙදාහැරීම් වෑන් රථ සහ Pickup) මාදිලි  සැබෑ පරාසයක්, IP67 සහතික කළ ආරක්ෂාවක් සහ වසර…

(0)Comments | October 2, 2025 2:39 pm

2025 PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා  අවසාන දිනය ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කෙරේ

2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව  ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ දැඩි උද්‍යෝගයට ප්‍රතිචාර වශයෙන් අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර එමඟින් තවත් සංවිධාන මෙන්ම පුද්ගලයන් රැසකට සිය නවෝත්පාදනයන්  ප්‍රදර්ශනය කිරීමට…

(0)Comments | October 2, 2025 2:28 pm

ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලන සම්මාන උළෙලේ දී සියැට් කැලණි ද්විත්ව ජයග්‍රහණ ලබයි

පසුගිය දා කොළඹ දී පැවති 2025 ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ශ්‍රී ලංකාව සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ සේවායෝජක සන්නාමය’ ලෙස සියැට් කැලණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්‍ර වූ අතර එහි උප සභාපති මානව සම්පත් තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ මහතා ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මානව සම්පත් නායකයකත්වයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. සන්නාම උපායමාර්ගය, සේවක වටිනාකම්,…

(0)Comments | October 2, 2025 1:19 pm

තේ කර්මාන්තයේ නියැළෙන කාන්තාවන් සවිබල ගැන්වීමට ඊස්වරන් බ්‍රදර්ස් වෙතින් සුවිශේෂී වැඩසටහනක්

තේ කර්මාන්තයේ විශාලතම අපනයනකරුවකු වන ඊස්වරන් බ්‍රදර්ස්, තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ  නියැලී සිටින කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ව නායකත්ව භූමිකාවන් වෙත ඔසවා තැබීමට සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.  මෙම වැඩසටහන කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක  ගෝලීය සමාගමක් වන Value for Women (VFW) සමඟ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා Dutch Development Bank හෙවත්, ඕලන්ද සංවර්ධන බැංකුවේ (FMO) සහාය ලැබේ. මෙම නව වැඩසටහන දියත්…

(0)Comments | October 1, 2025 4:13 pm

කොමර්ෂල් බැංකුව, ඉන්දිරා පිළිකා භාරය සමඟ ශ්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා අත්වැල් බැඳ ගනී

කාන්තාවන් සවිබල ගැන්වීම හා ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීමෙ හි කොටසක් ලෙස පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා රට පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවක් වන TLC  (Touch|Look|Check)  – ට්‍රයැත්ලෝන් 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය (ICT) සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම කර්තව්‍යය හරහා ඔක්තෝම්බර්…

(0)Comments | October 1, 2025 1:45 pm

වර්ධනයේ සහ ලාභදායිතාවයේ නව යුගයක් සනිටුහන් කරමින් කොළඹ හිල්ටන් හෝටලය කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ බව පසුගිය දා එම ව්‍යාපෘතිය මෙහෙයවූ හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) ලිමිටඩ් විසින් සඳහන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය හෝටලයේ අඛණ්ඩ පරිවර්තනීය ගමන කෙරෙහි  බෙහෙවින් ඉවහල් වන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළ පවතින ඉහළ තරඟකාරීත්වය හමුවේ මෙම හෝටලයේ වටිනාකම…

(0)Comments | October 1, 2025 12:14 pm

Closeup  ලංකාවේ පළමු වරට ජනතා සමූහයක් එක්ව රචනා කළ   Break The Barriers ආදර කතා පොත එළිදක්වයි

තාරුණ්‍යය, නැවුම් බව සහ නොබියව සමීප වීම යන ගුණාංග සඳහා ජනතා හදවත් තුළ නිරන්තරයෙන් ගෞරව සම්මානයට පාත්‍ර  වූ  Closeup විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට ජනතාව එක්ව සෑදූ ආදර කතා පොත  Closeup Break The Barriers නමින් 2025 සැප්තැම්බර් 29 දින Waters Edge  පරිශ්‍රයේදී  උත්සවශ්‍රීයෙන් එළිදක්වනු ලැබීය. මෙය හුදෙක් ආදර කතා පොතක් පමණක්ම නොව කිසිවිටෙක කියා ගත…

(0)Comments | October 1, 2025 8:56 am

2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’ යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම වසරේ සැමරුම තුලින් ඔවුන් වෙනුවෙන් වූ ආකර්ෂණීය ක්‍රියාකාරකම්, තරඟ හා පිළිගැනීමේ…

(0)Comments | September 30, 2025 2:00 pm

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි

සැම්සුන් Neo QLED, OLED, QLED සහ Frame සමඟින් රූපවාහිනී නැරඹීමේ සැබෑ වෙනසක් ඇති කරයි නව තිර තාක්ෂණය හා උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සමඟින් සැම්සුන් හෙට දවසේ තාක්ෂණික විශිෂ්ටත්වය ඉස්මතු කරයි ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AI රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු…

(0)Comments | September 30, 2025 1:42 pm

CSE සිය 40 වන සංවසරය සමරමින් ගස් 4,000ක් නැවත රෝපණය කිරීමේ වන වගා ව්‍යාපෘතියක් අරඹයි

සිය 40 වන සංවත්සරය සමරනුවස් කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සුවිශේෂී CSR ව්‍යාපෘතියක් වෙනුවෙන් ලාභ අරමුණු කර නොගත් පරිසර සංවිධානයක් වන ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. “ගස් 4,000 කින් වසර 40 සමරමු ” යන තේමාව යටතේ, මෙම ව්‍යාපෘතිය මගින් දිගු කාලීන වනාන්තර සංරක්ෂණය සහ පාරිසරික තිරසරභාවය සඳහා රජවක ප්‍රදේශයේ අක්කර…

(0)Comments | September 30, 2025 8:41 am