Featured News

ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දෙයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි. මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්, ව්‍යාපෘතිය භාර කණ්ඩායම්, සන්ෂයින් සාමාජිකයින් සහ…

(0)Comments | March 9, 2026 2:25 pm

City of Dreams Sri Lanka මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තාව සතු හැකියාව හා නායකත්ව විශිෂ්ටත්වය විදහා දක්වයි

සියලු පහසුකම්වලින් සපිරි දකුණු ආසියාවේ පළමු හෝටල් සංකීර්ණය ලෙස City of Dreams Sri Lanka නව ඇරඹුමක් සමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. සුඛෝපභෝගී සංචාරක සේවා, සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාදය හා ආයතනික අවකාශයන් එකම ස්ථානයකදී සපයනු ලබන City of Dreams Sri Lanka නව්‍ය තාක්ෂණය හා නිර්මාණශීලීත්වය තුලින් උසස් සේවාවක් ලබා දීමට නිරන්තරයෙන්…

(0)Comments | March 9, 2026 1:35 pm

Cinnamon Life at City of Dreams, Quizine හිදී ඉෆ්තාර් සමරයි

Cinnamon Life at City of Dreams හි මෙවර ඉෆ්තාර් ආගමික සැමරුම The Spirit of Iftar නමින් Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාම් සාම්ප්‍රදාය, රසය සහ ප්‍රජාව එක් කළ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා ගනිමින් මෙවර ඉෆ්තාර් උත්සවය අමතක නොවන අවස්ථාවක් බවට පත් කරගැනීමට එක් වන ලෙස Cinnamon Life සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. ඉෆ්තාර් වෙනුවෙන් වූ…

(0)Comments | March 9, 2026 1:04 pm

ඩාර්ලි බට්ලර් සමාගම “අපි වෙනස් විය යුතුමයි” වැඩසටහන සමඟින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ දැවැන්ත පියවරක් තබයි

E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාම වන Teepol, Bio Clean, Softny සහ Bubble All…

(0)Comments | March 9, 2026 1:01 pm

CEO Of the Year 2025 සම්මාන උළෙලේදී මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය නිෂ්පාදන ක්ෂේත්‍රය ගෝලීය විශිෂ්ටත්වය කරා මෙහෙයවීම වෙනුවෙන් මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, 2025 වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී (CEO of the Year Awards 2025) සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක්විය. මැලිබන් ආයතනයේ මෙහෙයුම් කාර්යසාධනය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර වෙළඳපොළ ව්‍යාප්තිය සහ දේශසීමා ඉක්මවා යන සන්නාම ප්‍රතිරූපයක් ගොඩනැගීම වෙනුවෙන් ඇය ඉටුකළ සුවිශේෂී කාර්යභාරය මෙම…

(0)Comments | March 9, 2026 12:58 pm

එලිෆන්ට් හවුස් තම වසර 160ක විශ්වාසය, නවෝත්පාදනය සහ ශ්‍රී ලාංකීය උරුමය අභිමානයෙන් සමරයි

එලිෆන්ට් හවුස්, මෙරට දීර්ඝ කාලයක් පුරා ජන හදවත් දිනා ගත් ගෘහස්ථ සන්නාමයක් වන අතර පරම්පරා ගණනාවක් පුරා ගොඩනගා ගත් විශ්වාසය පෙරදැරිව සිය 160 වන සංවත්සරය සමරනු ලබයි. මෙය මෙරට ආයතනික හා පාරිභෝගික සන්නාම ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම මෙම සංවත්සරය හරහා එහි උසස් ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය මත ගොඩනැගුණු සිය අභිමානවත් උරුමය සිහිපත් කරයි. එපමණක් ද නොව,…

(0)Comments | March 9, 2026 12:57 pm

Softlogic Stockbrokers (Pvt) Ltd විසින් සංවිධානය කළ “Investor Forum 2026 – NAVIGATE. GROW. SUCCEED.” සාර්ථකව පැවැත්විණි

Softlogic Stockbrokers (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද Investor Forum 2026 – NAVIGATE. GROW. SUCCEED. වැඩසටහන 2026 පෙබරවාරි 23 දින කොළඹ Cinnamon Life Hotel හිදී සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථික දර්ශනය, කොටස් වෙළඳපොළ අවස්ථා සහ මධ්‍යකාලීන වර්ධන මඟපෙන්වීම් පිළිබඳ ගැඹුරු සංවාදයක් සඳහා කර්මාන්ත නායකයන්, ආර්ථික විශේෂඥයන් සහ ආයෝජකයන් රැස්වීම මෙම සමුළුවේ විශේෂත්වයක් විය. වැඩසටහන ආරම්භ…

(0)Comments | March 9, 2026 12:06 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ දියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලාභ උපයන රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සමාජයට වටිනාකමක් එක් කිරීමට නිරතුරුවම කටයුතු කරයි. 2014 වසරේදී SLIC Life විසින් දිවයින පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ…

(0)Comments | March 9, 2026 12:03 pm

සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 44.18 ක වාරික ආදායමක් සමඟ 22 වන වසරටත් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණ ගනී

2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සමඟ 18.96% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය තහවුරු කර ඇත. රුපියල් බිලියන 28.25 ක ආයෝජන සහ අනෙකුත් ආදායම් ඇතුළුව සමාගම මෙම මාස 12 සඳහා…

(0)Comments | March 6, 2026 3:54 pm

“බජාජ් ජෙනුයින් සුපිරි වාරේ” තෑගි තරගයේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමේ

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගත්  පාරිභෝගිකයින් අතර ක්‍රියාත්මක කළ බජාජ් ජෙනුයින් සුපිරි වාරේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි. මෙම මහා තෑගි තරගයේ අවසන් මහා දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය ලෙස බ්‍රෑන්ඩ් නිව් බජාජ්…

(0)Comments | March 6, 2026 1:39 pm