Featured News

ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් Global Business Excellence හා  Peoples Excellency සම්මාන දිනයි

Focus Reliance Holdings පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට කළ දායකත්වය වෙනුවෙන් Global Business Excellence සම්මාන උළෙලේදී Best Microfinance Provider සම්මානයත්, People’s Excellency සම්මාන උළෙලේදී  Microfinance Leader සම්මානයත් දිනා ගත්තේය. මෙම සම්මාන දෙකම ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට දැක්වූ…

(0)Comments | April 3, 2026 12:25 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සෞඛ්‍ය හා විද්‍යාගාර ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලූ ත්‍රී සිංහ Clean Room දොරට SLIA සම්මාන

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා වාස්තු නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ (SLIA) වාර්ෂික සැසියේදී පිරිනමන නිෂ්පාදන කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ‘දේශීය හා ආනයනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කරමින් දේශීයව නිපදවූ  නිෂ්පාදන හා ද්‍රව්‍ය’ කාණ්ඩය යටතේ ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිපදවූ ක්ලීන් රූම් දොර සඳහා පිරිනැමිණි. මෙම සම්මානය ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනවල…

(0)Comments | April 3, 2026 12:18 pm

විශේෂ ලීසිං පහසුකම් මඟින් GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අත්වැල් බැඳගනී

සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ්…

(0)Comments | April 3, 2026 11:52 am

ජනශක්ති ෆිනෑන්ස් සමාගම ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ප්‍රවර්ධන වැඩසටහනට Effie සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් හිමි වේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට පසුගියදා පැවති Effie Awards Sri Lanka 2025 හිදී ‘Finance’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. ඒ ත්‍රිරෝද රථ රියදුරන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නවන ලද ‘Uplifting the Sri Lankan Three-Wheel Community’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි. ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස…

(0)Comments | April 3, 2026 11:48 am

T9 Hunters Rally වෙතින් JAC T9 හිමිකරුවන්ගේ ප්‍රජාවට නව ජවයක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club) විසින් පවත්වනු ලැබූ සමාරම්භක වැඩසටහන වන අතර, එමඟින් මෙරට පිකප් රථ සංස්කෘතියට නව ජවයක් එක් කරමින් ප්‍රජා සහජීවනය සහ වික්‍රමාන්විත අත්දැකීම්…

(0)Comments | April 3, 2026 11:38 am

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට වඩාත් හොඳින් සේවා සැලසීම සඳහා IASL සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සිය නිල වෙබ් අඩවිය වන www.iasl.lk නව මුහුණුවරකින් එළිදක්වන බව පසුගියදා නිවේදනය කළේය. වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අවකාශය තුළ වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට, තොරතුරු ලබාගැනීම පහසු කිරීමට සහ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කිරීමට ඇති එම සංගමයේ කැපවීම මෙමගින් තවත් ශක්තිමත් වේ. ඩිජිටල්කරණ ප්‍රමිතීන් ඉහළ නැංවීම සිය ප්‍රධාන වගකීමක්…

(0)Comments | April 3, 2026 11:29 am

බයිරහා ෆාම්ස්, ශ්‍රී ලාංකේය කුකුඵ මස් අපනයනයේ පුරෝගාමියා බව යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

අපනයනකරුවන්ගේ හඬ ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් පසුගියදා පවත්වනු ලැබූ 33 වන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුකුඵ මස් හා සත්ව නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) රන් සම්මානය දිනා ගැනීමට බයිරහා ෆාම්ස් පී එල් සී සමත් විය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බයිරහා ෆාම්ස් ලබාදුන් සුවිශේෂි දායකත්වය මෙම සම්මානය තුලින් ඇගයීමට…

(0)Comments | April 3, 2026 11:24 am

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීම බාරගනීමට ශිරන්ත පීරිස් පෙරමුණට

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා වන සටනට ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස වත්මන් උප සභාපති සහ ප්‍රමුඛ ව්‍යාපාරික ශිරන්ත පීරිස් මහතා එක්වෙයි. විධිමත් පාලන පද්ධතියක් සහ ක්‍රීඩා සම්මේලන අතර සහයෝගීතාවය ගොඩනැගීම හරහා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ පැහැදිලි ප්‍රායෝගික සැලසුමක් ඔහු මෙහිදී ඉදිරිපත් කර ඇත. දශක හතරක වෘත්තීය පළපුරුද්දක් සහිත ශිරන්ත පීරිස් මහතා, රුපියල්…

(0)Comments | April 3, 2026 11:14 am

විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ජයරත්න පීරිස් විශේෂ ඇගයීමට පාත්‍ර වේ

කැස්බෑව මෙන්ම පිට පලාත්වලද සියලුම වාහනවල ස්වයංක්‍රීය විදුලි ක්ෂේත්‍රයේ සැපයුම් ආයතනයක් ලෙස කීර්ති නාමයක් දිනා ඇති දිවයිනේ ප්‍රමුඛ අයතනයක් වන විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් නිර්මාතෘ ජයරත්න පීරිස් මහතා කොලඹ පදනම් ආයතනයේ පසුගියදා පැවති Pride of Nation සම්මාන උලෙලේ විශේෂ ඇගයීමට ලක්විය. Pride of Nation   සම්මාන උලෙලේදී සම්මානයට පාත්‍ර වන්නේ කුමන හෝ ක්ෂේත්‍රයක විශේෂ සහ විශිෂ්ට සේවාවක්…

(0)Comments | April 3, 2026 10:00 am

McLarens Maritime Academy උපාධි ප්‍රදානෝත්සවයේදී අනාගත වෙළඳ නාවිකයන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අනුමැතියලත් වෙළෙඳ නාවික පුහුණු ආයතනයක් වන McLarens Maritime Academy (MMA) 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සිය පුහුණව සාර්ථකව අවසන් කරමින් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රයට ඇතුළුවීමට සූදානම් වන අනාගත නාවිකයන්ගේ ජයග්‍රහණ එහිදී ඇගැයිමට ලක් විය. ශ්‍රී ලංකා වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් අසංග දේශප්‍රිය මහතා ප්‍රධාන…

(0)Comments | April 2, 2026 4:56 pm