Featured News

ශ්‍රී ලංකාවේ Isuzu අමතර කොටස් ජාලය ශක්තිමත් කරමින් Sathosa motors සිය අලෙවි නියෝජිතයන් අගයයි

ශ්‍රී ලංකාවේ Isuzu වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන සතොස මෝටර්ස් පීඑල්සී (Sathosa Motors PLC), සිය දිවයින පුරා විහිදුණු අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘Elite Circle’ 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගිය දා Monarch Imperial හි දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.  මෙරට Isuzu අමතර කොටස් ජාලය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන…

(0)Comments | March 6, 2026 1:28 pm

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගේමින් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින් HUTCH වෙතින් ‘GameOn’ හඳුන්වා දෙයි

මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන HUTCH සමාගම, Bold Media Digital ආයතනය සමඟ එක්ව ‘GameOn’ නමින් සුවිශේෂී වෙබ් අඩවියක් හඳුන්වා දෙනු ලැබුවා. Bold Media Digital යනු අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව වැනි නැඟී එන වෙළඳපොළ තුළ ඩිජිටල් ගේමින් සඳහා විශේෂඥතාවක් දක්වන ඩිජිටල් සේවා සමාගමකි. HUTCH සමාගම මෙම ක්ෂේත්‍රයට ප්‍රථමයෙන් පිවිසෙන ආයතනයක් වශයෙන්, මෙය වර්ධනය…

(0)Comments | March 6, 2026 1:09 pm

SLT-MOBITEL Mobile සහ Fairfirst Insurance වෙතින් මෙරට ප්‍රථම වරට ජංගම දුරකථන හරහා රථවාහන රක්ෂණ මිලදීගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා පුරෝගාමීත්වයේ නව පියවරක් තබමින් SLT‑MOBITEL Mobile සහ Fairfirst Insurance එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන හරහා මෝටර් රථවාහන රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය මෙරට දුරකථන සන්නිවේදන සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම නව හඳුන්වාදීමත් සමඟ SLT-MOBITEL Mobile මෙරට සාම්ප්‍රදායික රක්ෂණ මිලදී ගැනීමේ…

(0)Comments | March 6, 2026 1:00 pm

යුනියන් බැංකුව 2025 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 2.2 ක බදු පෙර ලාභයක් සමගින් ශුද්ධ ලාභය දෙගුණයකින් වර්ධනයකර ගනී

යුනියන් බැංකුව 2025 මුල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මුල්‍ය කාර්යසාධනයක් වාර්තාකර ඇත. ගතවූ මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 2.2 ක බදු පෙර ලාභයක් වාර්තාකර ඇති අතර, එහි බදු පසු ලාභය රු. මිලියන 660 ක් ලෙස දෙගුණකර ගැනීමට සමත්වී තිබේ. විවිධාංගීකරණය වූ සහ ශාක්තිමත් ආදායම් පදනම පිළිබිඹු කරමින්, රු. මිලියන 5,638 ක ශුද්ධ පොළී ආදායමක් සහ රු….

(0)Comments | March 6, 2026 8:26 am

Huawei සමාගම ITU Partner2Connect Pledge හරහා ලොව පුරා මිලියන 170කට ඩිජිටල් සබඳතාවය ලබා දෙයි

ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන මිලියන 170කට අධික පිරිසක් වෙත ඩිජිටල් සබඳතා ලබා දුන් බව Huawei සමාගම පසුගියදා නිවේදනය කරන ලදී. එහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) Partner2Connect (P2C) Digital Coalition යටතේ සිදු කරන ලද උත්සාහය ඉක්මවා යාමට Huawei සමත්ව තිබීමයි. Huawei ICT BG හි ප්‍රධාන විධායක නිලධාරී Yang…

(0)Comments | March 5, 2026 2:22 pm

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ නිවාස යළි පිළිසකර කර ගැනීමට HNB Finance සහයෝගය

පසුගිය වසරේ නොවැම්බර් අගභාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දේපොළ හානි සිදුවූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය නිවාස යළි පිළිසකර කර ගැනීම සඳහා වූ මූල්‍ය පරිත්‍යාග ප්‍රදානය කිරීමක් පසුගියදා සිදු කෙරිණ. දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ HNB Finance PLC කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 207 දෙනෙකු සඳහා අදියර දෙකක් යටතේ සහන ලබා…

(0)Comments | March 5, 2026 2:09 pm

‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ පුළුල් මහජන සහභාගීත්වයක් සමගින්, මෙරට සිසු දරුවන් 10,000 ක් අධ්‍යාපනයෙන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මුල්‍ය දුෂ්කරතාවන් මත පාසල් හැර යාමේ අවදානමක් සහිත දරුවන්ට සහාය වීමේ අරමුණින් දියත් කළ ‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ වැඩසටහන, පුළුල් මහජන සහභාගීත්වයක් සමගින් පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. දිනෙන් දින, උග්‍ර වන ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් සෑම වසරකම සිසු දරුවන් 22,000 කට වැඩි පිරිසක් පාසල්…

(0)Comments | March 5, 2026 1:00 pm

සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයින් හඳුනාගැනීම වෙනුවෙන්  2026 Nestlé Golden Chef’s Hat තරඟාවලිය අරඹයි

ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනියි නෙස්ලේ ලංකා හි B2B අංශය වන Nestlé Professional, 2026 Nestle Golden Chef’s Hat සහ 2026 Nestle Golden Chef’s Hat Junior තරඟාවලි සංවිධානය කිරීම සඳහා ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය තුළ…

(0)Comments | March 4, 2026 3:52 pm

First Capital සමාගම CA Sri Lanka 60 වන සංවත්සර TAGS සම්මාන උළෙලේදී සම්මාන 3 ක් සමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුකරණ අංශයේ පෙරමුණ ගනී

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී…

(0)Comments | March 4, 2026 2:25 pm

Exterminators PLC නවතම මැසි මදුරු නාශක උපකරණයක් හඳුන්වා දෙයි

ආසියාවේ ප්‍රථම වරට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළ පලිබෝධ පාලන හා පරිසර සංවර්ධන සමාගම වන Exterminators PLC, Sentario UK Limited සමඟ එක් වී Insect-O-Cutor Nomad නමැති නැවත ආරෝපණය කළ හැකි, UV LED, මැස්සන්, මදුරුවන් හා පියාඹන කීටයන් නාශක උපකරණයක් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ බාහිර මෙන්ම ගෘහස්ථ භාවිතය සඳහාද සුදුසු…

(0)Comments | March 4, 2026 12:43 pm