Featured News

Eagle Bath Ware පළමු ප්‍රදර්ශනාගාරය ඇඹිලිපිටියේදී විවෘත වේ

ඊගල් සමුහ ව්‍යාපාරයට අනුබද්ධ Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගමේ පළමු සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් හා ටයිල් ප්‍රදර්ශනාගාරය Eagle Bath Ware නමින් ඇඹිලිපිටිය නගරයේදී විවෘත විය. ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටි මෙම ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවලට හා මුදලට ගැළැපෙන පරිදි ඉහළ ප්‍රමිතියෙන් සපිරි විවිධ මාදිලිවල නාන කාමර කට්ටල, ටයිල්…

(0)Comments | March 4, 2026 10:04 am

Embilipitiya Stores Tool & Ceramic Manufacturing සමාගම නිෂ්පාදන ධාරිතාව පුළුල් කරයි

මෙරට සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගම සිය සෙරමික් කර්මාන්ත ශාලාවේ මාසික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට මෙතෙක් වර්ග අඩි 100,000ක නිෂ්පාදන බිම් ප්‍රමාණයකට හිමිකම් කී කර්මාන්ත ශාලාව වර්ග අඩි 145,000 දක්වා 45%කින් පුළුල් කර ඇත. ඒ අනුව මාසිකව නිෂ්පාදනය කරන නාන කාමර කට්ටල 3,500 කට්ටල 5,000 දක්වා…

(0)Comments | March 4, 2026 10:03 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ප්‍රථම වරට ‘Adventure Plus’ රක්ෂණාවරණ ක්‍රමය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්‍රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රය තුළ පළමු වරට හඳුන්වාදෙනු ලැබූ මෙම රක්ෂණ ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක…

(0)Comments | March 3, 2026 4:54 pm

Russel’s Catering සමාගම Orion City IT Hub Food Court හි නව ශාඛාවක් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර පාන සේවා සැපැයුම් සමාගමක් වන Russel’s Catering කොළඹ Orion City IT Hub Food Court තුළ නව ශාඛාවක් විවෘත කරමින් තාක්ෂණ වෘත්තීයවේදීන්ට තම ජනප්‍රිය රසය වඩාත් සමීප කර ඇත. මෙම විවෘත කිරීම Orion City IT Hub Food Court තුළ ආහාර තේරීම් අවස්ථා වැඩි කිරීමක් මෙන්ම නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමක්ද වේ. Orion…

(0)Comments | March 3, 2026 2:11 pm

Huawei හි DCS Full-Stack Data Center විසඳුම ESG තාක්ෂණික අනුමැතිය ලබා ගනියි

Huawei විසින් ඉදිරිපත් කරනු ලැබූ DCS Full-Stack Data Center විසඳුම Omdia අනුබද්ධ Enterprise Strategy Group (ESG) විසින් සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් සාර්ථකව සමත්ව තිබේ. මේ තුලින් AI තාක්ෂණය සහිත යුගයට ගැලපෙන දත්ත මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරාලන බව එම ආයතනය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් සඳහන් කර සිටියි. කාර්යක්ෂම ඔන්ලයින් සේවා, දත්ත කළමනාකරණය සහ AI මොඩියුලයන්ගෙන්…

(0)Comments | March 3, 2026 2:05 pm

HNB හි දමිත් පල්ලෙවත්ත මහතා ‘2025 වසරේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම…

(0)Comments | March 3, 2026 12:12 pm

Samsung ශ්‍රී ලංකා ළඟ එන අවුරුදු සමය වෙනුවෙන් ‘Wowurudu’ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරයි

අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත අසමසම ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් Samsung ශ්‍රී ලංකාහි නවතම ප්‍රචාරණ ව්‍යාපාරය පසුගියදා දියත් කරන ලදී. ‘Wowurudu’ ලෙස නම් කරමින් 2026 පෙබරවාරි 15 වන දින දියත් කරනු ලැබූ එම සුවිශේෂී ව්‍යාපාරය තුලින් Samsung හි විශ්වසනීය තාක්ෂණය හරහා එදිනෙදා ජීවිතය වැඩි දියුණු කර ගැනීමේ සමාරම්භයක් හා සතුටක් පාරිභෝගිකයින් වෙත…

(0)Comments | February 27, 2026 3:56 pm

CA ශ්‍රී ලංකා 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන ද්විත්වයක් සමඟින් සම්මාන පහක්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA ශ්‍රී ලංකා) 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව රන් සම්මාන දෙකක් සමඟින් ප්‍රධාන සම්මාන පහක් දිනා ගන්නා ලදී. විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය කෙරෙහි වූ තම දැඩි අවධානය මනාව පෙන්නුම් කරමින් ආයතනික වාර්තාකරණය තුළ මෙන් ම යහපාලන පිළිවෙත් පවත්වා ගැනීමේ දී ද ඉහළම ප්‍රමිතීන් වලට අනූකූලත්වය වෙනුවෙන් බැංකුව දක්වන…

(0)Comments | February 27, 2026 3:48 pm

ලිහිනි සී ෆුඩ්ස් NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

Lihini Sea Foods පෞද්ගලික සමාගම සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සමාගම සිදු කර ඇති විශිෂ්ට දායකත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවත්වා ගෙන යන උසස් ප්‍රමිතිය…

(0)Comments | February 27, 2026 12:12 pm

“නවෝත්පාදනයන් තුළින් මුල්‍ය අන්තර්ගතභාවය කරා” යන තේමාව යටතේ ලංකාපේ ටෙක්නොවේෂන් 2026 සම්මාන උළෙල

ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයෙහි ක්‍රියාකරු වන ලංකාපේ ආයතනය – ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල (LankaPay Technnovation Awards) අට වන වතාවටත් සංවිධානය කරන බව 2026 පෙබරවාරි මස 25 වෙනි දින කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සමුළුවකදී නිවේදනය කළේය. මුල්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවදානයක් දිනාගෙන ඇති…

(0)Comments | February 26, 2026 3:42 pm