“දෙමාපියන් වයසට යන එක නවත්තන්න බැරි වුනත්, වයසට යන විදිහ වෙනස් කරන්න අපට පුළුවන් – Sustagen මගහරින්න බැරි ගුණයක්, සුවපත් මවුපිය පරපුරක්!” ශ්‍රී ලංකාව වර්තමානය වන විට ජන සංයුතිය අතින් තීරණාත්මක අවධියක පසුවන අතර සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය ඉහළ යාම සහ උපත් අනුපාතය පහළ යාම හේතුකොට ගෙන වසර 2030 වන විට මෙරට සෑම පුද්ගලයින් 5…
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Fairway Properties සමාගම විසින් සිය හත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් වෙනුවෙන් පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා පසුගිය දා පෑන් ඒෂියා බැංකුව (Pan Asia Banking Corporation PLC) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් තබන ලදී. සුඛෝපභෝගී…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය අධ්‍යාපනික කටයුතුවලට සමාන්තරව සිසුන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පුළුල් සහ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියි. ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන අතරතුර නායකත්වය, විනය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දෙමින්, තරගකාරී ක්‍රීඩා අත්දැකීම් රාශියක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් හඳුන්වා දී ඇත. දැනට බැඩ්මින්ටන්,…
BYD සහ එහි බලයලත් ශ්‍රී ලංකා නියෝජිතයා වන John Keells CG Auto ඉන්ද්‍රා සර්විස් පාර්ක් සමඟ එක්ව මහනුවර BYD 3S පහසුකම (ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස්) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. ්ම හනුවර හා ඒ අවට ප්‍රදේශයන්හි රථවාහන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් BYD මෝටර් රථයක් මිලදී ගැනීමේ හා සේවා සපයා ගැනීමේ අවස්ථාව සලසා…
ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන කැපවීම නැවත තහවුරු කළේය. නිල භාරදීමේ උත්සවයට සහයෝගීතාවයට සම්බන්ධ ආයතන තුනේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී විය….
විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති…
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප…
කුකුළු මස් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන බයිරහා ෆාම්ස් පී එල් සී සමාගම පසුගියදා ටොන් 500ක ධාරිතාවකින් යුත් නව ශීත ගබඩා (ශීතාගාර) සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බයිරහා ෆාම්ස් පී එල් සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යාකුබ් මහතා විසින් කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුලු කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ විවෘත කරනු…
HUTCH සමාගම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ එක්ව රජයේ ජාතික මෙහෙවරක් වන ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ, මෙතෙක් විධිමත් සන්නිවේදන පහසුකම් නොතිබූ ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන සම්බන්ධතා ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන සිටියි. ඩිජිටල් පරතරය අවම කරමින් මෙරට ග්‍රාමීය ජනතාවට නවීන ඩිජිටල් යටිතල පහසුකම් සඳහා අවස්ථා ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම…
DFCC බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ශාඛා කළමනාකාර සමුළුව, දිවයින පුරා විහිදුණු ශාඛා නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී එළඹෙන වසර සඳහා බැංකුවේ උපායමාර්ගික සැලසුම්, නායකත්ව අපේක්ෂාවන් සහ ගනුදෙනුකාර සේවා ප්‍රමුඛතා පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි. “Believe, Build and Become” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව, බැංකුවේ පරිවර්තනීය ගමන් මාවතේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය….
Video Story