මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාවය සමගින්, 2026 වසරේ තාක්ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කරන ‘Retail Industry: Technology Trends 2026 – The Enterprise Experience’ වැඩසටහන, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. දෛනිකව වැඩිවන මෙහෙයුම්, ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග…
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, පරිසර හිතකාමී තිරසර සංකල්පය මුල් කරගත් සිය ප්‍රථම ‘Signature’ වෙළෙඳ ශාඛා ජාලය ආරම්භ කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. මෙරට තුළ වෙළෙඳ පරිශ්‍රයක් සැලසුම් කිරීමේදී හුදෙක් නාමිකව නොව, පරිසරයට සහ සමාජයට සැබෑ යහපත් බලපෑමක් ඇති වන අයුරින් තිරසාරත්වය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ ප්‍රථම අවස්ථාව…
Belmont උසස් අධ්‍යාපන ආයතනයේ 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ, වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සිය අධ්‍යයන හා වෘත්තීය පාඨමාලා සාර්ථකව නිම කළ සිසු සිසුවියන්ගේ කැපවීම සහ දක්ෂතාවය ඇගයීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. වත්මන් තරඟකාරී වෘත්තීය ලෝකයට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සහ සදාචාරාත්මක පදනම සහිත, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම…
ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Technomedics Intenational, වසර 30කට අධික දිගු කාලපරිච්ඡේදයක් තුළ සිදුකළ මහඟු සේවාව සහ කැපවීම පසුගිය දා ඉතා අභිමානයෙන් සමරනු ලැබීය. ජීවිත රැකගැනීම , රෝගී සත්කාරක සේවා තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට සෞඛ්‍ය පද්ධතිය සවිමත් කිරීම වෙනුවෙන් ඔවුන් සිදුකළ දිගුකාලීන කැපවීම මෙහිදී මැනවින් ප්‍රදර්ශනය විය. ආරම්භයේ…
Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික…
පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය තුළ පූර්ණ පෞරුෂ වර්ධනය සිදු කරන විශිෂ්ට පාසලක් ලෙස Peoples Excellency සම්මානය දිනූ Minasro College 2026 පෙබරවාරි 8 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සිය සිව්වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණය සහ ක්‍රීඩා උත්සවය පාසලේ අධ්‍යාපන දැක්ම සහ ශිෂ්‍ය සංවර්ධනය පිළිබඳ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි. Peoples Excellency…
Prime Lands Residencies PLC (CSE: PLR) සමාගම 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් සිය කොටස් හිමියන්ගේ අපේක්ෂාවන් නොවෙනස්ව රඳවා ගැනීමට සමත් වී තිබේ. පසුගිය මාස 3 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ කොටස් මිල 40% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර, එය ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති බවට මනා…
මෙරටට වාහන ආනයනය කරන සමාගම් අතරින් අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවය සලසන ආයතනය වන Ideal Motors සමාගම විසින් තවත් සුවිශාල වැඩසටහනක් ආරම්භ කොට ඇත. ඒ මීට වර්ෂ 12කට පෙර මෙරට පොලිස් ස්ථාන සඳහා ලබාදී ඇති මහින්ද්‍ර Scorpio ජීප් රථ බොහෝමයක් මේ වන විට අබලන් තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ආනයනය කරන අවස්ථාවේ පැවති තත්ත්වයටම අලුත්වැඩියා කිරීමේ…
SLT-MOBITEL Enterprise ඩිජිටල් විසඳුම් සමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු ලෙසට, ව්‍යාපාරයක මෙහෙයුම් කාර්යක්ෂමතාව, තරඟකාරිත්ව හැකියාව සහ ව්‍යාපාර වර්ධනය වැඩි දියුණු කරන ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබා දීමෙන් SLT-MOBITEL, ශ්‍රී ලංකාව පුරා පැතිරුණු ව්‍යාපාරයන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සහයකයෙකුගේ භූමිකාව තුළ සිටී….
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ Association of Professional Bankers (APB) 2026 වාර්ෂික සමුළුවේ ප්ලැටිනම් සහකරු ලෙස එක්වී ඇත. මෙම අනුග්‍රාහකත්වය මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඉහළම බැංකුවක් ලෙස HNB හි ශක්තිමත් භූමිකාව පිළිබිඹු කරයි. APB වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ බැංකු වෘත්තිකයන් සඳහා වැදගත් සමුළුවක් ලෙස…
Video Story