Featured News

ජපන් ජබර ජීවනෝපාය අවස්ථා බවට පත් කිරීම සඳහා ‘Hyacinthesis Accelerator’ ඇරඹේ

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි පමුණුවන සහ ජලයේ ගුණාත්මක බව අඩු කරන ආක්‍රමණශීලී ශාකයක් ලෙස ජපන් ජබර හඳුනාගෙන ඇත. එමගින් කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට, ජලාපවහනය, විනෝදාස්වාදී කටුයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට දීර්ඝ කාලීන වශයෙන් බලපෑම් ඇති කරයි. ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති ජපන් ජබර ගැටළුව, තිරසර ජීවනෝපාය මාර්ග සහ චක්‍රීය නවෝත්පාදනය පදනම් කරගත් අගය එකතු…

(0)Comments | February 20, 2026 3:56 pm

සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි

දිනෙන් දින දියුණුවන ඩිජිටල් ලෝකය තුළ සිය පරිශීලකයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් සැම්සුන්, Galaxy උපාංග සඳහා නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය අද වන විට සෑම පුද්ගලයකුගේම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති නිසාම පොදු ප්‍රවාහනයේදී, කාර්යාලයේදී මෙන්ම විවිධ ජනාකීර්ණ ස්ථානයන්හිදී එය භාවිත කිරීමට සිදුව තිබේ. එහිදී සිය ස්මාර්ට්…

(0)Comments | February 20, 2026 3:08 pm

ගෝලීය මෝටර් රථ දැවැන්තයෙකු වන “Dongfeng” Euro Motors සමඟ එක්ව ශ්‍රී ලංකාවට පිවිසෙයි

Dongfeng ට්‍රක් රථ මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාණිජ මෝටර් රථ ක්ෂේත්‍රය වෙත ප්‍රබල නව තරඟකරුවෙකුගේ සම්ප්‍රාප්තිය පෙබරවාරි 17වැනිදා Waters Edge හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් විය. Euro Motors සහ Dongfeng Motor Corporation අතර ඇති කරගත් උපායමාර්ගික සහයෝගීතාවයක් හරහා සිදු කෙරුණු මෙම හඳුන්වා දීම, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයින් වෙත ඉහළ වටිනාකමකින් යුත් කාර්යක්ෂම…

(0)Comments | February 20, 2026 2:01 pm

දිට්වා සුළි කුණාටුවේ හානිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු INSEE සිමෙන්ති හුණුගල් දුම්රිය ප්‍රවාහනය නැවත ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු මෙන්ම රටේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති කම්හල වන INSEE සිමෙන්ති, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ගය සාර්ථකව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමියේ සිට පුත්තලම නිෂ්පාදනාගාරය දක්වා හුණුගල් දුම්රිය මගින් ප්‍රවාහනය නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය. සුළි කුණාටුව නිසා සිදු වූ බාධාවෙන්…

(0)Comments | February 20, 2026 11:20 am

Ceylon Cold Stores සමාගම National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී ඇගයීමට පාත්‍ර වෙයි

Ceylon Cold Stores PLC (CCS), National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී විශේෂ ඇගයීමකට ලක්වෙමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. මෙම ආයතනය John Keells Holdings PLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වේ. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පසුගිය දා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පවත්වන ලද…

(0)Comments | February 20, 2026 11:03 am

‘The Smart Phone Shop’ වෙතින් ශ්‍රී ලංකාවේ දැවැන්තම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ විශ්වාසදායී ජංගම දුරකථන අලෙවි නියෝජිතයෙකු වන The Smart Phone Shop ආයතනය, සිය ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Center) 2026 පෙබරවාරි 14 වන දින මහරගම දී නිල වශයෙන් විවෘත කරන ලදී. ව්‍යවසායක අශෝක වික්‍රමසිංහ මහතා විසින් 2012 දී ආරම්භ කළ The Smart Phone Shop,…

(0)Comments | February 19, 2026 4:52 pm

අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය අරඹයි

දියුණුව හා වාසනාව සමඟින් ප්‍රීතිමත් වසරකට ඇරයුම් කරමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂ සැමරුම පසුගියදා ආරම්භ කරන ලදී. චීන සම්ප්‍රදායේ නව වසර ඇරඹුම සනිටුහන් කරන මෙම චන්ද්‍ර වර්ෂ සැමරුම සමඟින් ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. චීනයේ Chun Jie සම්ප්‍රදාය අනුව යමින් පෙරවාරි 17…

(0)Comments | February 19, 2026 3:53 pm

MAS Foundation for Change පිරිසිදු ජල මාර්ග දැයට දායාද කිරීම වෙනුවෙන් OCEAN STRAINER™ 100 ක් ස්ථාපිත කරයි

මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර…

(0)Comments | February 19, 2026 11:37 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi හයිබ්‍රිඩ් යතුරුපැදිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී හදුන්වා දෙන ලදී. මෙය මෙරට යතුරුපැදි  කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර, නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැප වූ ප්‍රමුඛයෙකු ලෙස Yamaha…

(0)Comments | February 19, 2026 11:33 am

ශ්‍රී ලංකාවේ දැවැන්තම එළිමහන් කලා මංගල්‍යය ‘කලාපොළ’ 33 වන වරටත් සාර්ථක ලෙස නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා මංගල්‍යය වන ‘කලාපොළ’, 33 වන වරටත් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය දෘශ්‍ය කලාව (Visual Art) වෙනුවෙන් මෙරට පවතින පැරණිතම සහ විශාලතම පොදු වේදිකාව බව නැවත වරක් තහවුරු විය. මහජනතාව සඳහා නොමිලේ විවෘත වූ මෙය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හීදී දවස පුරා පැවැත්වුණු අතර, එය කලාකරුවන්, වෘත්තිකයින්,…

(0)Comments | February 19, 2026 11:20 am