Featured News

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සහ සීබීසී ෆයිනෑන්ස් රක්‍ෂණ ආවරණ සඳහා ක්‍රියාශීලි හවුල්කාරිත්වයකට පිවිසෙයි

වාහන හිමියන් සඳහා වූ රක්ෂණ සේවාව වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් වශයෙන් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සීබීසී ෆයිනෑන්ස් ලිමිටඩ් (CBC Finance Ltd) විශේෂ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබා තිබේ. Commercial Bank of Ceylon PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීබීසී ෆයිනෑන්ස් වඩාත් කැමති රක්ෂණ සහකරුවා ලෙස අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමඟ මෙම උපායමාර්ගික ගිවිසුම ස්ථානගත…

(0)Comments | October 12, 2023 12:48 pm

හඳුන්වාදෙන Microsoft Copilot, ඔබේ එදිනෙදා AI සහකරු

Microsoft Copilot මින් ඉදිරියට Windows 11, Microsoft 365, Edge browser සහ Bing search සඳහා ඔබේ නව AI සහකරු වනු ඇත යාවත්කාලීන වූ නව Windows 11 මගින් 150කට අධික නව විශේෂාංග ඇතුළුව, ඔබේ පරිගණකය Microsoft Copilot සමග සවිබල ගැන්වෙයි AI වලින් බල ගැන් වූ නව මිල දී ගැනීම් අත්දැකීමක් සමග යාවත්කාලීන වූ Bing Chat Enterprise Enterprise…

(0)Comments | October 11, 2023 3:12 pm

සම්ප්‍රදායික අරාබි රස රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ

අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද සහභාගී වූහ. ලෙබනන්…

(0)Comments | October 11, 2023 1:10 pm

Enchanteur වෙතින් රිජ්වේ ආර්යා ළමා රෝහලට එන දරුවන්ට රැදී සිටීමට ගොඩනැගිල්ලක්

ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ Enchanteur නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.  ප්‍රතිකාර ලැබීමට දෛනිකව රෝහලට පැමිණෙන…

(0)Comments | October 11, 2023 12:59 pm

සම්පත් බැංකුව, ප්‍රථම වරට උතුරු පළාතට ‘වැවට ජීවයක් ’ ගෙන යමින් තවත් වාරි ව්‍යාපෘති දෙකක් තුළින් ගොවි ජනතාව සවිමත් කිරීමට කැප වෙයි

කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල රජදරුවන් මෙරට කෘෂිකර්මාන්තය…

(0)Comments | October 11, 2023 12:38 pm

කොමර්ෂල් බැංකුවට 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන  උළෙලේදී ඉහළ සම්මාන දෙකක්

දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් කාඩ්පත් පදනම ලෙසද…

(0)Comments | October 11, 2023 12:29 pm

නවතම අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය DIMO Agribusinesses සහ  Mahindra Tractors  එක්ව ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දෙයි

DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගියදා නවතම තාක්ෂණයෙන් නිමවුණු අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දෙන ලදී. Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හදුන්වා දීමේ උත්සවය අනුරාධපුර ගලෙන්බිදුණුවැව මනරම් වෙල්යායක  විශාල ගොවි  ජනතාවකගේ සහභාගිත්වයෙන්  සිදුවුණු අතර උත්සවයට සහභාගී…

(0)Comments | October 10, 2023 2:21 pm

සෙලින්කෝ ලයිෆ් වෙතින් මාතලේ මහ රෝහලට ඔක්සිජන් බෙදා හැරීමේ නල පද්ධතියක්

සෙලින්කෝ ලයිෆ් හි ප්‍රජා සත්කාරක වැඩසටහනක් තුළින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් 300කට ආසන්න ප්‍රමාණයකට ජීවිතාරක්ෂක ඔක්සිජන් අඛණ්ඩව සැපයීම දැන් සිදුවෙමින් පවතී. සිලින්ඩර නැවත පිරවීම හා අක්කර 22 ක පරිශ්‍රය පුරා ඇති වාට්ටු වෙත ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සිදුකෙරෙන ඉතා අපහසු, විශාල කාලයක් වැය වන සහ වියදම් අධික ක්‍රමවේදය බැහැර කරමින් රෝහලේ මධ්‍යම ඔක්සිජන් සාන්ද්‍රකය…

(0)Comments | October 10, 2023 1:10 pm

Hayleys Energynet විසින් වැඩි දියුණු කළ බලශක්ති කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය සඳහා Riello Master HE UPS පද්ධතිය දියත් කරයි

Hayleys Energynet සහ Riello UPS Italy ඔවුන්ගේ හවුල්කාරිත්වය ශක්තිමත් කරයි Energynet Partner Meet හිදී ගෝලීය UPS විසඳුම් ප්‍රමුඛයා සමඟ එක්ව නව UPS නිෂ්පාදනයක් පසුගියදා එළිදක්වන ලදී. Hayleys Fentons හි අනුබද්ධිත සමාගමක් වන Hayleys Energynet, බලශක්ති කාර්යක්ෂම UPS විසඳුම්වල ගෝලීය ප්‍රමුඛයා වන Riello UPS (ඉතාලිය) සමඟ සහයෝගීතාවයෙන් 2023 සැප්තැම්බර් 15 වන දින එහි නව Riello Master…

(0)Comments | October 10, 2023 1:00 pm

බ්‍රැන්ඩික්ස් සමූහයේ පරිසර හිතකාමීත්වය වෙනුවෙන් CIOB Green Awards 2023 හිදී ප්ලැටිනම් සම්මානයක් හිමි වේ

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්, පසුගියදා පැවති CIOB Green Awards 2023 සම්මාන උළෙලේදී ‘Leadership towards Sustainability Award’ කාණ්ඩය යටතේ ප්ලැටිනම් සම්මානයක් හිමිකරගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මකව වැඩිම හරිත ගොඩනැගිලි වපසරියක් හිමි සමාගම වන්නේ බ්‍රැන්ඩික්ස් සමූහය වන අතර, එම ප්‍රමාණය වර්ග අඩි 519,042 කි. මේ වනවිට බ්‍රැන්ඩික්ස්…

(0)Comments | October 10, 2023 12:49 pm