Featured News

කොමර්ෂල් බැංකුව වෙළඳසේවා හොකී ශූරතාව හිමිකරගනී

කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන අංගයක් විය. අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකුවේ අංජු හේවගේ බැංකුව වෙනුවෙන් ගෝල…

(0)Comments | October 4, 2023 9:24 am

කොමර්ෂල් බැංකුව වෙතින් තම කාර්ය මණ්ඩලයට ගැටළු විසඳීමේ කෞශල්‍යය විදහා දැක්වීම සඳහා hackathon තරගයක්

බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා විසඳුම් පුවරුවක් ඉදිරිපත් කළ අතර, සැළසුම් අංශයේ කණ්ඩායම හා මධ්‍යම පද්ධති උපකාරක…

(0)Comments | October 4, 2023 9:14 am

SLT-DIGITAL Services සහ Surge Global සමාගම් අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි අලෙවිකරණ සේවා සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT-DIGITAL Services, ශ්‍රී ලාංකික තාක්ෂණික හා අලෙවිකරණ උපදේශක සමාගමක්වන Surge Global සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹී ඇත. දත්ත පදනම් කරගත් අලෙවිකරණය (Growth Marketing) ප්‍රවර්ධනය සහ ආයතනික මෘදුකාංග විසඳුම් නිර්මාණය එහි මූලික අරමුණ වී තිබේ. මෙම හවුල්කාරීත්වය, ව්‍යාපාරවලට තම ඩිජිටල් ප්‍රවර්ධන…

(0)Comments | October 2, 2023 4:45 pm

Samsung පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තත්වයේ 8K රූපරාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒමට Warner Bros. Pictures සමඟ අත්වැල් බැඳ ගනී

මෙම ගෝලීය හවුල්කාරිත්වය මගින් පාරිභෝගික වෙළඳසැල් දහස් ගණනකට අති නවීන 8K උසස් තත්වයේ රූප රාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ලබා දෙයි. අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක නරඹන්නන් ආකර්ෂණය කරගනිමින් Neo…

(0)Comments | October 2, 2023 4:39 pm

CBL මන්චි, පෙර පාසල් දරුවන් සඳහා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු බිස්කට් ‘සවිසර’ නමින් නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි

දශක 5කට අධික කාලයක් පුරාවට උසස් මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කළ, මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන CBL මන්චි, මෙවර  ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් පෙර පාසල් දරුවන් සඳහා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ‘ මන්චි සවිසර (සවිමත් විශිෂ්ටයින් සපිරි රටකට) ‘ බිස්කට් අතිරේක ආහාර…

(0)Comments | October 2, 2023 4:36 pm

සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියන 22 ක් වටිනා නව ප‍්‍රණාම ශිෂ්‍යත්ව පිරිනමයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ 22 වැනි ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයේදී හෙට දවසේ නායකයන් ලෙස හඳුනාගත් තරුණ ශ‍්‍රී ලාංකිකයින් 152 දෙනෙකුට රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලද අතර, මව්රටේ අනාගතය ගොඩනැගීමට ඔවුන් දරණ වගකීම එම උත්සවයේදී අවධාරණය විය. උග‍්‍රවන අධ්‍යාපන වියදම් සහ ආර්ථික අර්බුදය තුළින් ජීවන වියදම කෙරෙහි ඇති කරන බලපෑම හඳුනා ගනිමින් සෙලින්කෝ ලයිෆ්…

(0)Comments | October 2, 2023 4:22 pm

Hayleys Fabric සහ Pro Green Laboratories අත්වැල් බැඳගනිමින් FaBriEco දියත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු වන Hayleys Fabric PLC, තිරසාර නවෝත්පාදනයන් වෙනුවෙන් වූ සිය කැපවීම මූර්තිමත් කරමින් කාර්මික අපද්‍රව්‍ය, පරිසර හිතකාමී ඉදිකිරීම් ද්‍රව්‍ය බවට පත් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ Pro Green Laboratories සමඟ අත්වැල් බැඳගනියි. FaBriEco සහයෝගිතාවයේ අරමුණ වන්නේ ඇඟලූම් කර්මාන්තයේ අතුරුඵලයක් ලෙස පිටවන ඩයි (dye waste), ඉවත දමන රෙදි (fabric waste) සහ දුහුල් අළු…

(0)Comments | October 2, 2023 4:18 pm

Hayleys Fabric, ESG World Summit and GRIT Awards හිදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගනියි

ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය. කලාපයේ ප‍්‍රමුඛතම තිරසාර උපදේශන ආයතනයක් වන Corpstage සහ ESG පර්යේෂණ පදනම විසින්…

(0)Comments | October 2, 2023 3:22 pm

Lever Ayush දේශීය ආයුර්වේදය පෝෂණය කිරීමේ අදිටනින් AyurEx 2023 හි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් ලෙස විශ්වාසනීයත්වය තහවුරු කළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමය වන “Lever Ayush” මෙරට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය වන  AyurEx Colombo 2023  හි ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙන ලදී. මෙය පසුගිය සැප්තැම්බර් මස 08,09 හා 10 යන තෙදින පුරා…

(0)Comments | October 2, 2023 3:16 pm

දැයේ දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද වැඩි කරමින් හා ඉතිරි කිරීමේ අගය වටහා දෙමින් ‘Giftober’ සමඟින් HNB මෙවරත් ලෝක ළමා දිනය සමරයි

දැයේ අනාගත ජීවනාලිය වන්නේ අපගේ දරු පරපුරයි. ළමා අයිතීන් සුරැකීම සඳහා ප‍්‍රමුඛතාව දීම සියලූම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලූම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මගපෙන්වීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, දරුවන් සතුටින් තැබීම වැඩිහිටි අපගේ යුතුකමයි. මේ අරමුණ පෙරදැරිව කුඩා කාලයේ…

(0)Comments | October 2, 2023 3:04 pm