Featured News

කොමර්ෂල් බැංකුව ජාතික විද්‍යා පදනම එක්ව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපන වැඩසටහන දියත් කරයි

කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය රට පුරා පාසල් වෙත ගෙනයෑම…

(0)Comments | October 9, 2023 3:08 pm

5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජය ගැනීමට සවියක් වෙමින් සම්පත් බැංකුවේ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව අවසන් වෙයි

සම්පත් බැංකුව හා නෙත් එෆ්.එම් නාලිකාව එක්ව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පසුගියදා අවසන් වූයේ සුවහසක් දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද නවමු අත්දැකීමක් එක් කර දෙමිනි. 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය ඉලක්ක කර ගනිමින් ඊට පෙනී සිටින දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම මෙන්ම නොබියව විභාගයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ඉහළ නැංවීම අරමුණු කොට ගත් මෙම…

(0)Comments | October 9, 2023 3:04 pm

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ නැගෙනහිර පළාත් ශූරතාව මඩකලපුව පද්දිරුප්පු කලාපයට

CBL සමපෝෂ 100% දේශීය සමාගමක් ලෙස අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරන්තරයෙන් ක්‍රියා කරන සන්නාමයක් ලෙස කටයුතු කරයි. සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දෙනු ලැබේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා…

(0)Comments | October 9, 2023 2:56 pm

සුවිශේෂී නිවාස ණය පිරිනැමීම සඳහා HNB, Prime Group සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ පොලී අනුපාත ඇතුළුව පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙනු…

(0)Comments | October 9, 2023 1:49 pm

Asia Corp Insurance Brokers, සණස රක්ෂණ සමාගම සමග ප්‍රතිරක්ෂණ පහසුකම් සැපයීමට අදාළ ගිවිසුමකට එළඹෙයි

ප්‍රමුඛ පෙළේ රක්ෂණ සහ ප්‍රතිරක්ෂණ තැරැව්කාර සමාගමක් වන  Asia Corp Insurance Brokers (Pvt.) Ltd, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන සණස රක්ෂණ සමාගම සමඟ පසුගියදා ප්‍රතිරක්‍ෂණ පහසුකම් සැපයීමට අදාළ ගිවිසුමකට එළැඹෙන ලදී. මීට අදාළ උත්සවය කොළඹ 80 සමාජ ශාලාවේදී පවත්වන ලද අතර Asia Corp වෙනුවෙන් එහි සභාපති සුනිල් ද සිල්වා මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය…

(0)Comments | October 9, 2023 12:59 pm

සැම්සුන් විසින් AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food හඳුන්වා දෙයි

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් එක් එක් පුද්ගලයාට ගැලපෙන, AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food පසුගියදා එළිදැක්වීය. ලොව පුරා රටවල් 104ක් පුරා භාෂා අටකින් ලබා ගත හැකි මෙම නව්‍ය සේවාව වන Samsung Food වෙතින් විවිධ ආහාර වට්ටෝරු 160,000කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත හැකි අතර ඒ තුළින් පරිශීලකයින්ට පුළුල් පරාසයක විසිරුණු ආහාර අත්දැකීමක්…

(0)Comments | October 9, 2023 12:20 pm

DB Automation තෙවැනි වරටත් Zebra ISC Partner සමුළුවේදී Partner of the Year සම්මානයෙන් පිදුම් ලබයි

සිය විශිෂ්ටත්වය යළි තහවුරු කරමින් DB Automation පෞද්ගලික සමාගම ඉන්දියාවේ ජායිපූර්හි පැවති Zebra ISC Partner සමුළුවේදී Partner of the year සම්මානයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් පිදුම් ලැබීය. නවෝත්පාදනය, නිරවද්‍යතාව සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සඳහා වන නොසැළෙන කැපවීම සමගින් Zebra Technologies සඳහා ප්‍රමුඛතම විසඳුම් සහකරුවෙකු වීමට DB Automation සමාගමට හැකි වී ඇත. DB Automationහි පුළුල් පරාසයක…

(0)Comments | October 9, 2023 12:00 pm

තිරසාරත්වය වෙනුවෙන් සිය කැපවීම නැවත ප්‍රදර්ශනය කරමින් SDB බැංකුව හොරණ සහ කළුතර ශාඛාවන්හි සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කරයි

SDB බැංකුව පාරිසරික, සමාජයීය සහ යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කරන බැංකුවකි. ඊට අදාළව විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්‍රමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා SDB බැංකුව බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ අතරින් හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගම සමඟ එක්ව සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කිරීම සඳහා 2021 වසරේදී විශේෂ ණය යෝජනා ක්‍රමයක්…

(0)Comments | October 9, 2023 10:42 am

SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මානවලින් පිදුම් ලබයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබීමට සමත් විය. තාක්ෂණය හා නවෝත්පාදනය ඔස්සේ සැබෑ පරිවර්තන උදෙසා පෙරමුණ ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය. ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල පසුගියදා කොළඹ කිංස්බරි…

(0)Comments | October 9, 2023 10:37 am

Aberdeen Holdings වෙතින් “Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී ශිෂ්‍ය මාර්ගෝපදේශන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට නිසි වෘත්තීය මාර්ගෝපදේශනයක් නොමැති වීම බරපතළ ගැටලුවක්ව පවතී. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, Aberdeen Holdings (පුද්.) සමාගම “Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. 2023 ජූලි 29 දින Ex-Pack Corrugated Cartons PLC හිදී නිල වශයෙන් ආරම්භ ලද මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට දීප්තිමත් අනාගතයක් උදාකර…

(0)Comments | October 9, 2023 9:49 am