Featured News

ප්‍රථම වරට උතුරු නැගෙනහිරදී  පැවැත්වූ  2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය සාර්ථකව නිම වෙයි 

ප්‍රථම වරට උතුර සහ නැගෙනහිර පළාත් ආවරණයවන පරිදි පවත්වන ලද රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස අවසන් විය. මෙය ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ලැබෙන ක්‍රීඩා අවස්ථා පුළුල්කරන, රට තුළ විවිධත්වයට ආමන්ත්‍රණය කරමින් දිවයිනේ සියලු තරුණ ක්‍රීඩකයින් හට සම අවස්ථා ලබාදීමේ අරමුණු සහිතව සංවිධානය වී තිබිණි. ලකුණු 81 ක්…

(0)Comments | October 12, 2023 4:53 pm

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් Smart නිවාසවල ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා Samsung Knox හඳුන්වා දෙයි

තාක්ෂණ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්,  smart රූපවාහිනී ආරක්ෂා කිරීමටත් සුරක්ෂිත සහ කරදරවලින් තොර smart නිවාස අත්දැකීමක් සහතික කිරීමටත් නිර්මාණය කර ඇති අතිනවීන ආරක්ෂණ පද්ධතියක් වන Samsung Knox හඳුන්වා දුන්නේය. Smart නිවාස පද්ධති අඛණ්ඩව වර්ධනය වන විට ඩිජිටල් ආරක්ෂාවේ ඇති වැදගත්කම ඉතා තීරණාත්මක වේ. පරිශීලකයින්ට ආරක්ෂිත සහ පහසුවෙන් භාවිත කළ හැකි ඒකාබද්ධ smart නිවාස…

(0)Comments | October 12, 2023 3:00 pm

ඉන්දියාව සඳහා හොඳම රෝමිං පැකේජ දැන් එයාර්ටෙල් ලංකා වෙතින්

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා විසින් ඉන්දියාව සඳහා නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ හඳුන්වා දී ඇත. මෙම නවතම පැකේජ හරහා අසල්වැසි ඉන්දියාව වෙත සංචාරය කරන පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ ඉතිරියක් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ…

(0)Comments | October 12, 2023 2:46 pm

තිරසර පරිසරයක් ගොඩනැගීමේ හරිත දැක්ම සමගින් mymech ශ්‍රී ලංකාවේ මෝටර් වාහන නඩත්තු සේවා ක්ෂේත්‍රයට නව වටිනාකමක් එක්කරයි  

කාර් රථ හිමිකරුවන් සහ කාර්මික ශිල්පීන් එකට සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් තාක්ෂණික අවකාශය  mymech  තමන්ගේ නවතම හරිත මුලිකත්ව වැඩසටහන තුළින් තිරසර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අසමසම පියවරක් ඉදිරියට තැබීය. රොටරි ශ්‍රී ලංකා සමඟ එක්ව  mymech ඩිජිටල් app එක ඕනෑම ජංගම දුරකථනයකට බාගත කරගන්නා සෑම අවස්ථාවක දී ඊට සමගාමීව ගසක් පැල කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට mymech කටයුතු කරයි. මෙහිදී වාහන…

(0)Comments | October 12, 2023 12:57 pm

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සහ සීබීසී ෆයිනෑන්ස් රක්‍ෂණ ආවරණ සඳහා ක්‍රියාශීලි හවුල්කාරිත්වයකට පිවිසෙයි

වාහන හිමියන් සඳහා වූ රක්ෂණ සේවාව වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් වශයෙන් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සීබීසී ෆයිනෑන්ස් ලිමිටඩ් (CBC Finance Ltd) විශේෂ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබා තිබේ. Commercial Bank of Ceylon PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීබීසී ෆයිනෑන්ස් වඩාත් කැමති රක්ෂණ සහකරුවා ලෙස අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමඟ මෙම උපායමාර්ගික ගිවිසුම ස්ථානගත…

(0)Comments | October 12, 2023 12:48 pm

හඳුන්වාදෙන Microsoft Copilot, ඔබේ එදිනෙදා AI සහකරු

Microsoft Copilot මින් ඉදිරියට Windows 11, Microsoft 365, Edge browser සහ Bing search සඳහා ඔබේ නව AI සහකරු වනු ඇත යාවත්කාලීන වූ නව Windows 11 මගින් 150කට අධික නව විශේෂාංග ඇතුළුව, ඔබේ පරිගණකය Microsoft Copilot සමග සවිබල ගැන්වෙයි AI වලින් බල ගැන් වූ නව මිල දී ගැනීම් අත්දැකීමක් සමග යාවත්කාලීන වූ Bing Chat Enterprise Enterprise…

(0)Comments | October 11, 2023 3:12 pm

සම්ප්‍රදායික අරාබි රස රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ

අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද සහභාගී වූහ. ලෙබනන්…

(0)Comments | October 11, 2023 1:10 pm

Enchanteur වෙතින් රිජ්වේ ආර්යා ළමා රෝහලට එන දරුවන්ට රැදී සිටීමට ගොඩනැගිල්ලක්

ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ Enchanteur නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.  ප්‍රතිකාර ලැබීමට දෛනිකව රෝහලට පැමිණෙන…

(0)Comments | October 11, 2023 12:59 pm

සම්පත් බැංකුව, ප්‍රථම වරට උතුරු පළාතට ‘වැවට ජීවයක් ’ ගෙන යමින් තවත් වාරි ව්‍යාපෘති දෙකක් තුළින් ගොවි ජනතාව සවිමත් කිරීමට කැප වෙයි

කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල රජදරුවන් මෙරට කෘෂිකර්මාන්තය…

(0)Comments | October 11, 2023 12:38 pm

කොමර්ෂල් බැංකුවට 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන  උළෙලේදී ඉහළ සම්මාන දෙකක්

දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් කාඩ්පත් පදනම ලෙසද…

(0)Comments | October 11, 2023 12:29 pm