FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය…
මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා ජාලය සහ ශීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වන සෞඛ්‍ය සේවා සපයන්නා වන Medihelp Hospitals 20 වැනි ශාඛාව ජනවාරි 29 අම්බලන්ගොඩදී විවෘත විය. මේ වන විට ජාතික වශයෙන් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටින එම රෝහල දකුණු පළාත තුළ සිය සේවාව ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වේ. සංස්කෘතික උරුමයෙන් පොහොසත් ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ක්‍රියාකාරී…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කළාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර ඇත. ලෝකය පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරන මෙම යුගයේ,…
පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගයන්ගෙන් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note…
සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම පිළිබිඹු වේ. Tonic Wellness සමඟ එක් වී හඳුන්වා දෙන Tonic…
බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි. මෙම අත්දැකීම 2026 වසර අවසන්…
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පසුගියදා බත්තරමුල්ලේ පිහිටි DPMC ප්‍රදර්ශනාගාරයේ දී මෙම නවතම KTM මෝටර් සයිකල් මාදිලි පෙළ එළිදැක්වූ අතර එමඟින් මෙරට පාරිභෝගිකයන් වෙත ගෝලීය මට්ටමේ ගමන් පහසුව සලසා දීමට සමාගම සතු…
දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහය දැක්වීම සඳහා Allianz Lanka ආයතනයේ Women in Leadership Employee Resource සමූහය විසින් පසුගියදා විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. 2026 පෙබරවාරි 3 වන දින පැවැති මෙම වැඩසටහන මගින්, රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අඛණ්ඩ හා උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2025-26 ‘සියැට් කෙයාර්ස්’ පාසල් මාර්ග ආරක්ෂණ උපකරණ බෙදා හැරීමේ වැඩසටහන සම්පූර්ණ කරමින් මෙම වටිනා ප්‍රයත්නයේ 16 වන වසර අවසන් කරන ලදී. සමාගමේ මෙම ප්‍රජා මාර්ග ආරක්ෂණ වැඩසටහන දිවයින පුරා තවත් පාසල් 30 ක් දක්වා පුළුල් කළ අතර මෙයින් ප්‍රතිලාභ ලැබූ මුළු පාසල් සංඛ්‍යාව 350ක්…
Video Story