Featured News

Vista Solar Energy සමාගම Global Synergy Awardsහිදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මාන දිනයි

Agrovista සමූහයට අනුබද්ධ වේගයෙන් වර්ධනය වෙමින් පවතින බල ශක්ති සමාගමක් වන Vista Solar Energy සමාගම ශ්‍රී ලංකාවේ තිරසාර බල ශක්ති විසඳුම් සංවර්ධනයට සපයා ඇති විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Global Synergy Awards සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මානයට පාත්‍ර විය. Vista Solar Energy සමාගම ගෘහස්ථ, ව්‍යාපාර සහ කර්මාන්ත ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසනීය සහ කාර්යක්ෂම සූර්ය…

(0)Comments | March 25, 2026 12:29 pm

Agrovista Plantation සමාගම ‘2030 වන විට මාතෘභූමියට මිලියනක් ගස්’ වැඩසටහන අරඹයි

Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ. 2030 වන විට ශ්‍රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි ආරම්භක අදියරේදීම සැළැකිය යුතු ප්‍රගතියක් ලබමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගස් 250,000කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට සමාගම සමත් වී ඇත. මෙම…

(0)Comments | March 25, 2026 12:25 pm

Textrip සමාගමට කර්මාන්ත හා අපනයන විශිෂ්ටත්වය සඳහා ජාතික සම්මාන රැසක්

Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත් විය. මෙම සම්මානය Textrip සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ…

(0)Comments | March 25, 2026 12:20 pm

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම දශක දෙකක මූල්‍ය ස්ථාවරත්වය හා පාරිභෝගික විශ්වාසය සමරයි

ව්‍යාපාර වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරමින් ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසි වැනි සංවත්සරය සැමරීය. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, බැංකු සහ මූල්‍ය අංශයේ සාමාජිකයන්ගේ සහ සමාගමේ සේවක මණ්ඩලයේ සහභාගීත්වයෙන් මාර්තු 07 මොනාක් ඉම්පීරියල්හිදී සංවත්සර උත්සවය පැවැත්විණි. 2006දී ව්‍යවසායකයන් සය දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සමග ඇරැඹූ ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වර්තමානයේදී  දිවයින පුරා ශාඛා 32 ක් දක්වා…

(0)Comments | March 25, 2026 12:16 pm

සංචාරක කර්මාන්තයේ තිරසාර ශ්‍රම බලකායක් වෙනුවෙන් VFS Global හි සහය ඇතිව ක්‍රියාවට නැංවූ Project VISA සාර්ථක ලෙස නිමාව දකී

VFS Global සමාගමේ සහයෝගය ඇතිව The National Cleaner Production Centre (NCPC) Sri Lanka විසින් ASSIST සමඟ එක් වී ක්‍රියාවට නංවූ VISA (Vocational Initiative for Sustainable Ambassadors in Tourism) ව්‍යාපෘතිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර සහ වගකීම්සහගත සංචාරක කර්මාන්තයක් උදෙසා සංචාරක මගපෙන්වන්නන්ට සහ අනාගතයේදී එම වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය…

(0)Comments | March 25, 2026 10:20 am

2026 Effie සම්මාන උළෙලේදී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය. Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන…

(0)Comments | March 24, 2026 1:37 pm

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය  උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය…

(0)Comments | March 24, 2026 12:08 pm

ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමට රුකුලක් වෙමින් සම්පත් බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වයි්‍

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනෙහි සැලකිය යුතු පියවරක් තබමින් සම්පත් බැංකුව, කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ව්‍යාපාරික හමුව, කිරිබත්ගොඩ Hotel Royal Park හිදී පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටි අතර, එහිදී වත්මන් ව්‍යාපාරික අභියෝගයන් සාකච්ඡා කරමින් ව්‍යාපාරික…

(0)Comments | March 24, 2026 12:05 pm

City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි

City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි උත්සවයක සැබෑ චමත්කාරය සමඟින් රසවත් අත්දැකීමක් තිලිණ කිරීමට Signature Holi Weekend සමත්…

(0)Comments | March 24, 2026 10:50 am

Radisson Blu Resort Galle සමඟින් Yazu ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු කරනු ඇත. මේ වන විට ඉන්දියාවේ ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර සම්ප්‍රදායන්…

(0)Comments | March 24, 2026 10:43 am