BYD සහ එහි බලයලත් ශ්‍රී ලංකා නියෝජිතයා වන John Keells CG Auto ඉන්ද්‍රා සර්විස් පාර්ක් සමඟ එක්ව මහනුවර BYD 3S පහසුකම (ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස්) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. ්ම හනුවර හා ඒ අවට ප්‍රදේශයන්හි රථවාහන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් BYD මෝටර් රථයක් මිලදී ගැනීමේ හා සේවා සපයා ගැනීමේ අවස්ථාව සලසා…
ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන කැපවීම නැවත තහවුරු කළේය. නිල භාරදීමේ උත්සවයට සහයෝගීතාවයට සම්බන්ධ ආයතන තුනේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී විය….
විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති…
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප…
කුකුළු මස් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන බයිරහා ෆාම්ස් පී එල් සී සමාගම පසුගියදා ටොන් 500ක ධාරිතාවකින් යුත් නව ශීත ගබඩා (ශීතාගාර) සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බයිරහා ෆාම්ස් පී එල් සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යාකුබ් මහතා විසින් කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුලු කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ විවෘත කරනු…
HUTCH සමාගම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ එක්ව රජයේ ජාතික මෙහෙවරක් වන ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ, මෙතෙක් විධිමත් සන්නිවේදන පහසුකම් නොතිබූ ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන සම්බන්ධතා ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන සිටියි. ඩිජිටල් පරතරය අවම කරමින් මෙරට ග්‍රාමීය ජනතාවට නවීන ඩිජිටල් යටිතල පහසුකම් සඳහා අවස්ථා ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම…
DFCC බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ශාඛා කළමනාකාර සමුළුව, දිවයින පුරා විහිදුණු ශාඛා නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී එළඹෙන වසර සඳහා බැංකුවේ උපායමාර්ගික සැලසුම්, නායකත්ව අපේක්ෂාවන් සහ ගනුදෙනුකාර සේවා ප්‍රමුඛතා පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි. “Believe, Build and Become” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව, බැංකුවේ පරිවර්තනීය ගමන් මාවතේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය….
Daraz ශ්‍රී ලංකා ආයතනය, සිය වේදිකාව හරහා අලෙවි කරනු ලබන සෞඛ්‍ය, රූපලාවන්‍ය සහ විලවුන් නිෂ්පාදනවල ප්‍රමිතිය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් වාණිජ කටයුතු (e-commerce) සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සහ නියාමන ක්‍රියාවලීන් පිළිබඳව Daraz අභ්‍යන්තර කණ්ඩායම් සහ…
කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකරුවන් පිළිබඳ කැපවීම නැවතත් සනාථ කරමින් බැංකුවේ ප්‍රේෂණ ලබන්නන් හට 2026 සිංහල හා දෙමළ අවුරුදු සමය සඳහා රුපියල් මිලියන හයක ප්‍රතිලාභ පිරිනමන පිට රට වාසි සෘතුමය ප්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර ඇත. තෙවන වසරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන, RemitPlus වේදිකාව ඔස්සේ ලැබෙන ප්‍රේෂණ සඳාහා රුපියල් මිලියන 1ක මහා ත්‍යාගයක් සහ රුපියල් 50,000…
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ගෘහස්ථ මෙන්ම වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සූර්ය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව හරහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් ලබාදෙන උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා HNB බැංකුව…
Video Story