Featured News

Softlogic IT සහ Dell ශ්‍රී ලංකාව තුළ වසර 30ක හවුල්කාරීත්වය සාර්ථකව සමරයි

සොෆ්ට්ලොජික් ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජිස් ආයතනය සහ Dell ටෙක්නොලජිස් සමාගම වෙළඳ සහයෝගය සහ සබඳතාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂි සැමරුම් උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සොෆ්ට්ලොජික් ආයතනයේ ගනුදෙනුකරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී විය. පසුගිය වසර 30ක කාලය තුළ Dell වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා එහි අලෙවිය ඉහළ…

(0)Comments | September 20, 2023 3:18 pm

විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් මීගමුව ශාඛාවේ අති නවීන ශ්‍රවණ සත්කාර අංශයක් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින් මීගමුව ශාඛාවේ නව ශ්‍රව්‍ය සේවා අංශයක් විවෘත කරන ලදී. විෂන් කෙයා මීගමුව ශාඛාවේ ශ්‍රවණ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ශාඛාවේ 8 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම දියත් කිරීම සිදු කරන ලදී. අංක 8, හලාවත…

(0)Comments | September 20, 2023 1:54 pm

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ සමගින් ඔප්පු හිමියන්ට නැවත වරක් ලෝකය විවෘත කරයි

දේශීය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තම ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, රක්ෂණ ඔප්පුහිමියන්ට ලෝකය යළි විවෘත කරමින්, එහි ප්‍රධාන ලෝයල්ටි ත්‍යාගය ලෙස පවුලටම විදේශ නිවාඩු සංචාර ලබාදීම නැවත අරඹා ඇත. මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද ‘ෆැමිලි සවාරි 17’ මගින් මෙසේ 2024දී, රක්ෂණ ඔප්පුහිමි පවුල් 15ක් සඳහා විදේශ සංචාරයන් ලබාදෙනු…

(0)Comments | September 20, 2023 1:38 pm

සංචාරක සංවර්ධනය සඳහා වන නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් දියත් වේ

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ  සහයෝගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වන දිස්ත්‍රික් නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතාගේ සුරතින් පසුගියදා දියත් වූ අතර ඊට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ නියෝජිතයෝද එක් වූහ. ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගීතාව මත ක්‍රියාත්මක වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා…

(0)Comments | September 20, 2023 1:34 pm

ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත වේ

අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්මික සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මහතා අතින් විවෘත විය. අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) තාක්ෂණික සහාය ඇතිව, ගුණාත්මක සහ වෘත්තීය බවින් හෙබි සූපවේදීන් බිහි කිරීම සහ සිසුන්ට අවශ්‍ය සුදුසුකම්, පුහුණුව සහ රැකියා අවස්ථා සැපයීම මෙම පුහුණු  මධ්‍යස්ථානය…

(0)Comments | September 20, 2023 11:55 am

AIA හෙල්ත් පාස්පෝට් – වෙතින් සියලු ශ්‍රී ලාංකිකයින්හට මෙරට දී මෙන්ම පිටරටදීත් හොඳම සෞඛ්‍ය සේවාවකට ප්‍රවේශය

AIA හෙල්ත් පාස්පෝට්, ජීවිත රක්ෂණයක් සමඟින් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් වන අතර මෙය ක්ෂේත්‍රය තුල ප්‍රමුඛත්වයක් ගැනීමට මෙන්ම ප්‍රවණතාවයක් සැකසීමට සමත් සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි.  සෞඛ්‍ය රැකවරණය සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙමඟින් සියලු ශ්‍රී ලාංකිකයින්හට ලොව පුරා හොඳම සෞඛ්‍ය සේවාවක් අත්විඳීමට අවකාශය සැලසෙනු ඇත. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති උත්කර්ෂවත් උත්සවයක දී මෙම රක්ෂණ…

(0)Comments | September 20, 2023 11:27 am

කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් වෙතින් ට‍්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත‍්‍ර සඳහා විශේෂ ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක්

කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රටේ ගොවි ප‍්‍රජාව සවිබල කිරීමට නවීන තාක්‍ෂණය සහ උපකරණ ලබා ගැනීම උදෙසා නැවත වරක් එකට එක්ව නව ලීසිං ප‍්‍රවර්ධනයක් ප‍්‍රකාශයට පත්කර ඇත. බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම විසින් ආනයනය, විකිණිම සහ සේවාව සපයනු ලබන TAFE ට‍්‍රැක්ටර් සහ SUMO හා YANMAR අස්වනු නෙලන යන්ත‍්‍රද මෙම වැඩපිළිවෙල තුළින් ආවරණය…

(0)Comments | September 19, 2023 4:19 pm

John Keells Properties සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘විමන්’ එළිදක්වයි

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්‍ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ John Keells Properties සමාගම වර්තමාන නේවාසික ජීවන රටාවට සුවිශේෂී වෙනසක් එක් කරමින් ජා-ඇල නගර මධ්‍යයේ සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සාඩම්භරයෙන් එළිදැක්වීමට සූදානම් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී සිටින John Keells Holdings සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන John Keells…

(0)Comments | September 19, 2023 3:16 pm

තිරසාර වර්ධනය සඳහා එක්සත් වීම: හේලීස් වැවිලි සමාගම පළමු කාබන්-ශූන්‍ය ජාත්‍යන්තර තිරසාර සමුළුව සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් වූ බව සතුටින් නිවේදනය කළේය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් එක් විය. ඔවුන් ඉදිරි දශකය තුළ කර්මාන්තය සැලකිය යුතු ලෙස පරිවර්තනය කළ…

(0)Comments | September 19, 2023 3:10 pm

ශ්‍රී ලංකාවේ “හොඳම ළදරු සත්කාරක සන්නාමය – 2023” ජාත්‍යන්තර සම්මානයෙන් බේබි ෂෙරමි පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, එක්සත් රාජධානියේ Global Brand Magazine හි ගෝලීය සන්නාම ප්‍රදානෝත්සවයේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක ගෞරව සම්මානයෙන් පිදුම් ලබමින් එහි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලොව පුරා සිටින දෙමව්පියන්ගේ ඇගයීමට ලක් වූ,  සුරක්ෂිත සහ විශ්වසනීය ළදරු සත්කාරක විසඳුම් ලබා දීම සඳහා බේබි ෂෙරමි හි  නොසැලෙන කැපවීම…

(0)Comments | September 19, 2023 12:57 pm