Featured News

සොඳුරු සිතුවමෙහි සැඟවුණු මාරයා!

ඉපැරණි සුන්දර සිතුවමක් දුටු පමණින් ඒ වෙත නෙත සිත ඇදී යන්නේ නිරායාසයෙන්. සිතුවමක ආකර්ෂණීය බව කෙරෙහි චිත්‍ර ශිල්පියාගේ දක්ෂතාව මෙන්ම යොදාගන්නා මාධ්‍යයද බලපෑමක් එල්ල කරන බව නොරහසකි. සිතුවමක පමණක් නොව තමන්ගේ නිවෙස් වල බිත්ති සහ ගෘහ භාණ්ඩ වලට පවා ආලේප කරන තීන්ත පිළිබඳව අප සැළකිලිමත් වන්නේ ඒ නිසයි. එහෙත් ඉතාම සුන්දර සිතුවම් මතුපිටක වුවද, ජීවිතයක්…

(0)Comments | July 24, 2015 6:43 am

වල්ලාපට්ටා පිටරට යැවීමට අනුමැතිය

වල්ලාපට්ටා ශාඛ වාණිජ වශයෙන් නීත්‍යාණුකූල ලෙස වගාකර නිසි අවසරයකින් යුතුව අපනයනය කිරීමට රජය විසින් අවසර ලබාදී තිබේ. මේ අනුව, වාණිජ කාර්යන් සඳහා වවනු ලබන මෙම ශාඛ අදාළ බළධාරයා විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් මත සන්තකයේ තබා ගැනීම සඳහා සහ ප්‍රවාහනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ආදාළ පාර්ශවයන් වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සම්පත් සංරක්ෂණ…

(0)Comments | July 16, 2015 10:22 am

සෞඛ්‍ය සම්පන්නව සතුටි ජීවත් වීමට වැලකිය යුතු කරුණු 10 ක්

මවක විසින් දස මසක් මව් කුස තුළ තබාගෙන ඉතාමත් සුරක්ෂිත ලෙස මෙලොවට බිහිකරන දරුවාට කුඩා කාලයේදී දෙමව්පියන් විසින් බොහෝවිට මනා ආරක්ෂාවක් සහ රැකවරණයක් ලබාදෙයි. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටියන් වනවිට නිදහසේ තීරණ ගැනීමට පෙළඹෙන අතර මෙම තීරණවල බුද්ධිමත් භාවය මත ඔවුන්ගේ අනාගතය තීරණය වනු ඇත. දිගුකාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට පවා වැදගත් වන්නේ අප විසින් ලබා…

(0)Comments | July 12, 2015 1:45 am

රටවල් 116 ක් පරදා ඉහළම ජාත්‍යන්තර සම්මානයක් අපේ මනස්කාන්ත නිකේතනයක් දිනාගනී -Photos

සංචාරක හෝටල් කර්මාන්තයෙහි ජාත්‍යන්තර ප‍්‍රමිති හා තත්ත්ව අනුකූලතාවයන් සඳහා ලෝකයේ පිරිනැමෙන ඉහළම සම්මානය අතිශය මනස්කාන්ත අනුරාධපුර ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය විසින් දිනාගෙන තිබෙන අතර මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉහළ අභිමානයකි. මේ අනුව, ස්පාඤ්ඤයේ පිහිටි Business Initiative Directions ආයතනය මෙහෙය වූ මෙම තරගාවලියේදී ISL හෙවත් International Star for Leadership In Quality ජාත්‍යන්තර රන් සම්මානය (Gold…

(0)Comments | July 10, 2015 1:05 am

“සිලිකන් වැලි“ බිලියනපතියන් අතර වැජඹෙන ලංකාවේ උපන් චමත් පළිහපිටිය

ලෝකයේ බොහෝ අධි තාක්ෂණික සමාගම් වලට තෝතැන්නක් වන ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ බෝක්ක ප්‍රදේශයේ දකුණු කොටස හෙවත් ලොව සුප්‍රසිද්ධ “සිලිකන් වැලි“ ප්‍රදේශයේ බිලියනපතියන් අතරට එක්වූ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව මුළු ලොවේම අවධානය යොමුවී තිබේ. ලොව ප්‍රකට Facebook සමාගමේ කීර්තිමත් විධායක නිළධාරීවරයෙකු ලෙස කටයුතු කර පසුව ප්‍රබල ආයෝජකයෙකු බවට පත්ව මහා ධන කුවේරයෙකුව සිටින මෙම තරුණයා නමින් චමත් පළිහපිටියයි….

(0)Comments | July 2, 2015 6:24 am

අද ජනපති සුරතින් විවෘත වන The Steuart by Citrus සුපිරි හෝටලය මෙන්න

කොළඹ නගරයේ සුපිරි සංචාරක හෝටල් ගොන්නට එකතුවන නවතම හෝටලය වන “The Steuart by Citrus“ සුඛෝපභෝගී සංචාරක හෝටලය අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ. කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක පිහිටි කාමර 50 කින් සමන්විත ව්‍යාපාරික පන්තියේ හෝටලයක් වන මෙය කළමනාකරණය කරන්නේ සිට්‍රස් ලෙෂර් සමාගමට අනුබද්ධ සිට්‍රස් සිල්වර් සමාගම විසිනි. හෝටලය ජොර්ජ් ස්ටුවර්ට් සමූහයට…

(0)Comments | June 25, 2015 7:33 pm

ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමේ වලංගුභාවය ගැන මහ බැංකුවෙන් උත්තර

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ පත්වීම සහ නව මුදල් නෝට්ටු නිකුතුවේ වලංගු භාවය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය මෙන්න!

(0)Comments | June 24, 2015 2:02 pm

ලක් සතොස ප්‍රතිව්‍යුහගත කිරීම KPMG සමාගමට. භාණ්ඩාගාරයෙන් සතොසට බිලියන 7.5 ක්

දැවැන්ත පාඩුවක් ලබා තිබෙන ලක් සතොස නව මුහුණුවරකින් ආරම්භ කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 7.5 ක් ලබාගන්නා බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම (Restructure) සඳහා KPMG සමාගමට භාරදී තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කීය. ඔහු අද කොළඹදී පැවසුවේ ලක් සතොස ආයතනයේ ගබඩා කිරීම, අලෙවිකරණය ඇතුළු සියළු අංශ වෙනත් තරගකාරී සුපිරි වෙළඳ…

(0)Comments | June 24, 2015 12:08 pm

EPF නම වරද්දාගෙන අමාරුවේ වැටෙන්න එපා -Video Interview

යම් අයෙකුගේ නම සේවක අර්ථ සාධක අරමුදලේ සඳහන්ව තිබෙන්නේ යම් අඩුපාඩු සහිතව නම් ඔවුන්ට සිය මුදල් ආපසු ලබාගැනීම යාමේදී දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවන බව කම්කරු කොමසාරිස්, ඩබ්ලිව්.ඩී.එස්.සී. වැලිවත්ත මහතා සඳහන් කරයි. නම්වල තිබෙන මෙවැනි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අදාළ සමාගම් වෙතට දැනුම් දුන්නද එම අවස්ථාවේදී එම සමාගම නොමැති නම් මුදල් ලබාගැනීම ඉතාමත් අපහසුබව හෙතෙම සඳහන්…

(0)Comments | June 22, 2015 1:07 pm

කාර් ලියාපදිංචිය නව වාර්තාවක් තබයි. මරුටි සුසුකි වලින් පාරවල් පිරේ

නව රජයේ අතුරු අයවැය මගින් කුඩා මෝටර් රථ සඳහා බදු අඩුකිරීම නිසා 2015 මැයි මාසයේදී මෙරට ලියාපදිංචි වූ මරුටි සුසුකි මෝටර් රථ ප්‍රමාණය 2,512 ක් දක්වා ඉහළ නැග ඇතැයි නවතම දත්ත මගින් හෙළිවේ. JB Securities කොටස් තැරැව්කාර සමාගම නවතම දත්ත ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ 2014 වසරේ නොවැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි වී තිබුණේ මරුටි සුසුකි මෝටර්…

(0)Comments | June 22, 2015 8:52 am