Featured News

Diamond “පෝ ෂණ සත්කා රය” 2023 ප්‍රතිලා භීන් 5000ක් පෝ ෂණය කිරීමට උපකාරී වේ

ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා  තත්ත්වයට පත්වෙමින් සිටින මො හො තක, අපේ ජනතා වට ඔවුන්ගේ මූලික අවශ්‍යතා  සඳහා  ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහා ර සහ පෝෂණය සඳහා  ප්‍රවේශය ශ්‍රී ලංකා  රජය ප්‍රමුඛ කො ට සලකයි. ස්වයංපෝ ෂිත ජා තියක් බවට පත්වීමේ අරමුණු සා ක්ෂා ත් කර ගැ නීම සඳහා…

(0)Comments | August 23, 2023 12:23 pm

ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයින් සවිබලගන්වමින් SPARK 2023 අවසන් මහ තරඟය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ…

(0)Comments | August 23, 2023 11:36 am

අලියාන්ස් ලංකා පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් හි නිල ගමන් රක්ෂණවරයා ලෙස සහය දක්වයි

අලියාන්ස් ලංකා සමාගම පසුගියදා පැවැත්වුණු 22 වන පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම්හි  නිල අනුග්‍රාහක බවට පත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූවේ වසර 7 ක විරාමයකින් පසුවය. හොංකොං චීන පිහිනුම් සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 2023 අගෝස්තු 11 සිට 13 දක්වා හොංකොං හිදී…

(0)Comments | August 21, 2023 4:40 pm

ආර්පිකෝ රක්ෂණ සමාගම නව සභාපතිවරයෙකු පත් කරයි

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ මහතාව පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරා මහතාගේ විශ‍්‍රාම ගැනීමෙන් පසුව ජාසිංහ…

(0)Comments | August 21, 2023 4:06 pm

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ එක්ව ක්‍රියාත්මක කරන NEXT CHAMP වැඩසටහනේ දෙවැනි අදියර දියත් කෙරේ

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ සමාගම එක්වෙමින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහන ලබා ගැනීමේ හැකියාවක් සහිත ජාතික තලයේ දක්ෂතා දැක්වූ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබමින් ඔවුන් සවිබල ගැන්වූ “NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ දෙවැනි අදියර මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා දියත් කෙරිණ. මීට වසර 5කට පෙර ආරම්භ කළ “NOC SRI LANKA…

(0)Comments | August 21, 2023 3:57 pm

Softlogic විසින් මිලියන 200ට වඩා අන්තර් ඩිජිටල් හුවමාරු සිදුවන ‘Lanka pay’හි ආරක්ෂිත මෘදුකාංග දත්ත මධ්‍යස්ථානයක්  සාර්ථකව බලගන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2002 වසරේදී LankaPay සමාගම ජාතික ගෙවීම් ජාලය ලෙස පිහිටුවන ලදී. එය මහ බැංකුවට සහ රටේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයත්, කලාපයේ වඩාත්ම සාර්ථකම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය සහිත සමාගම ලෙස සැලකේ. ඩිජිටල් ගෙවීම් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වර්ධනය වීමත් සමඟ LankaPay සමාගම සිය අඛණ්ඩ තාක්ෂණික පරිවර්තන…

(0)Comments | August 21, 2023 2:00 pm

Combank.lk ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස කිරුළු පළඳියි

LK ඩොමේන් රෙජිස්ටි විසින් පවත්වන ලද 2023 BestWeb.lk තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවිය මෙන්ම තරඟාවලියේ සමස්ත ජයග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව විසින් ද්විත්ව රන් පදක්කම් දිනා ගන්නා ලදී. බැංකු ක්ෂේත්‍රයේ හොඳම වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුව මෙම තරඟාවලියේ ඉහළම සම්මානය දිනා ගත් අඛණ්ඩ දෙවැනි වසර මෙයයි. BestWeb.lk සම්මාන සඳහා වෙබ් අඩවි ශ්‍රේණිගත…

(0)Comments | August 21, 2023 1:58 pm

Mahindra IDEAL Finance නවතම ශාඛාව දැන් රත්නපුරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගම සිය නවතම ශාඛාව පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී විවෘත කළේ ය. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදි. අංක 202, මහ වීදිය, රත්නපුර යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා තිබේ. මෙමගින් එම ප්‍රදේශයේ…

(0)Comments | August 21, 2023 1:13 pm

රාජා ජුවලර්ස් තාරුණ්‍යය වෙනුවෙන් නවතම ඔන්ලයින් ස්වර්ණාභරණ එකතුවක් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා ලෙස වසර 95ක් පුරාවට විශ්වසනීයත්වය සනාථ කළ රාජා ජුවලර්ස් විසින් තාරුණ්‍යයේ සිතැඟි හඳුනාගනිමින් ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද නවතම ඔන්ලයින් ස්වර්ණාභරණ එකතුවක් පසුගියදා එළිදක්වන ලදී. තරුණ පරපුරේ රුචිකත්වය හා ස්වර්ණාභරණ තෝරාගැනීමේ නව්‍යත්වය තවදුරටත් වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය. රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම නවතම ඔන්ලයින්…

(0)Comments | August 21, 2023 12:57 pm

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle වෙතින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා ‘Start-Up-Cycle’ නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක්

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරි ගැන්වීමේ වැඩසටහන වන John Keells X සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වන John Keells Research සමග එක් වී, Start-Up-Cycle නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2023 අගෝස්තු 21 දින නිල වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ එන්නේ, ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය…

(0)Comments | August 21, 2023 10:13 am