Featured News

CINEC Campus මෙට්‍රෝ ශාඛාව එක්සත් රාජධානි උපාධි හතරක් හඳුන්වා දෙයි

එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield Research and Innovation at School of Architecture and Built Environment’ හි මහාචාර්ය…

(0)Comments | September 12, 2023 12:00 pm

SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උළලේදී Outstanding Executive Leadership in Education Industry සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මග පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. විශිෂ්ට නායකත්ව අග්‍රාමාත්‍ය සම්මානය සහ කීර්ති ශ්‍රී දේශබන්ධු, කීර්ති, සමාජ සේවාශූරී, ව්‍යාපාර…

(0)Comments | September 12, 2023 11:05 am

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පවත්වන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් Cambridge University Press & Assessment විසින් සංවිධානය කරන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේදී මෙරට අධ්‍යාපන පරිසර පද්ධතියේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වු අතර සම්භාවනීය අමුත්තන්ගේ දේශන මාලාවන් හා සාකච්ඡා වට මෙන්ම ඉදිරිපත්කිරීම් ද අන්තර්ගත විය….

(0)Comments | September 11, 2023 3:57 pm

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම Greenhouse Gas (GHG) සහතිකය හිමිකරගත් මෙරට පළමු ඇලුමිනියම් නෙරවුම් නිෂ්පාදන සමාගම බවට පත් වෙයි

ලාංකේය ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම පසුගියදා සිය නිෂ්පාදන මෙහෙයුම්වල පරිසර හිතකාමී බව තහවුරු කරන ‘හරිතාගාර වායු විමෝචනය’ හෙවත් Greenhouse Gas (GHG) Verification සහතිකකරණයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සහතිකකරණය හරහා එය ප්‍රදානය කළ පිවිතුරු නිෂ්පාදනකරණය සඳහා වන ජාතික මධ්‍යස්ථානය (National Cleaner Production Centre) විසින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම සිය හරිතාගාර වායු විමෝචනය…

(0)Comments | September 11, 2023 3:53 pm

උෂ්ණත්වය පරාජය කිරීමට සහ පිරිමැසුම්දායී වායු සමීකරණ භාවිත කිරීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන්ගෙන් උපදෙස්

දේශගුණික විපර්යාස මගින් ඉහල යමින් පවතින ගෝලීය උණුසුම හමුවේ, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ඉංජිනේරුවරුන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු සමීකරණවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට උපකාරී වන ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කර ඇත. මෙවැනි ප‍්‍රයෝජනවත් හා වැදගත් අදහස් බලශක්ති කාර්යක්ෂමතාව, wind-free සිසිලනය සහ ඵලදායී ව්‍යාද්‍රර්කරණය (dehumidification) කෙරෙහි අවධානය යොමු කරන අතර ඔවුන් එක්ව ඉහළ යන උෂ්ණත්වය පාලනය කිරීමට සහ බලශක්ති පිරිවැය…

(0)Comments | September 11, 2023 3:45 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් Asia Insurance Industry සම්මාන උළෙලේ ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරඟකරුවන් අතරට නම් වෙයි

ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් කීර්තිමත් 27 වැනි Asia Insurance Industry සම්මාන උළෙලේදීි ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරගකරුවෙකු ලෙස නිර්දේශ වී ඇත. මෙම සම්මානය සඳහා නිර්දේශ වීම මගින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නව්‍යකරණයන්හි ඉදිරියෙන්ම සිටීමට සමාගමේ ඇති දැඩි කැපවීම සහ අඛණ්ඩ උත්සාහය මනාව පිළිබිඹු වෙයි….

(0)Comments | September 11, 2023 3:43 pm

වසරේ නැගී එන ඉස්ලාමික මුල්‍ය ආයතනය ලෙස  Orient Finance  රන් සම්මාන දිනාගනී  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වන Orient Finance මෑතක දී පැවැතිිී ‘Sri Lanka Islamic Banking and Finance Industry Awards’ සම්මාන උළෙලේ දී ලබාගත් ජයග්‍රහණ අභිමානයෙන් සමරයි. ආයතනයේ Alternative Finance Business Unit (AFBU) ව්‍යාපාර අංශය විසින් Emerging Islamic Finance Entity of the Year සඳහා රන් සම්මානය සහ Digital Marketing Campaign of the Year සඳහා කුසලතා සම්මානය තමන් සතු කරගැනීමට සමත් විය. ඉස්ලාමික මුල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍ය…

(0)Comments | September 11, 2023 3:28 pm

NDB බැංකුව Most Admired Companies of Sri Lanka 2022 සම්මාන උළෙලේ දී ඇගයීමට පාත්‍ර වූ වගයි

වඩාත් හිතකර මූල්‍ය කාර්ය සාධනයක් සමඟින් මනා පාලනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් NDB බැංකුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ Most Admired Companies 2022 සම්මාන උළෙලේ දී අඛණ්ඩ තුන්වැනි වසර ඇගයීමට පාත්‍ර විය. ඇමරිකානු සහතික කළ රාජ්‍ය ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ ඩේලි FT විසින් සංවිධානය කරන…

(0)Comments | September 11, 2023 2:06 pm

HNB FINANCE හි ශාඛා ව්‍යාප්තියෙහි නවතම අදියර කිරිබත්ගොඩ නගරයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි අභිනව ශාඛාව කිරිබත්ගොඩ නගරයෙහි විවෘත කරන ලදි. HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ශාඛාව විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා…

(0)Comments | September 11, 2023 12:30 pm

INSEE Ecocycle සහ Fonterra Brands Lanka එක් වී ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, මෙරට විශාලතම පාරිභෝගික කිරි නිෂ්පාදන සමාගම වන Fonterra Brands Lanka (පුද්.) සමාගම සමග පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර හා පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙය තිරසාර සංවර්ධනය හා පරිසර සංරක්ෂණය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික න්‍යාය පත්‍රය…

(0)Comments | September 11, 2023 11:41 am