Featured News

කොමර්ෂල් බැංකුවේ Flash ඩිජිටල් බැංකු ගිණුම ලංකා QR ගෙවීම් සමග වැඩිදියුණු කරයි

කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන් ශ‍්‍රී ලංකාවේ පළමු අංග සම්පූර්ණ ඩිජිටල් බැංකු ගිණුම වන ‘Flash’  හි ඩිජිටල් බැංකුකරණ ඇප් පහසුකම වැඩිදියුණු කර තිබෙන බව බැංකුව විසින් නිවේදනය කර තිබේ. මේ අවස්ථාවේ අතිශයින්ම කාලීන වැඩිදියුණු කිරීමක් වන මෙමගින් QR හෙවත් Quick Response ගෙවීම් සඳහා අවස්ථාව ලබාදී ඇත. මේ තුළින් ‘Flash’ ගිණුම් හිමියන්ට  ඕනෑම වෙළෙඳ…

(0)Comments | May 13, 2020 2:24 pm

ඩයලොග් සමාගම සහ Huawei සමාගම දිවයිනේ රෝහල් සඳහා අවශ්‍ය වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමිලේ ප්‍රදානය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම සහ Huawei ටෙක්නොලොජීස් ලංකා කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ (MOH) පවතින ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන  කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල…

(0)Comments | May 13, 2020 1:17 pm

කොමර්ෂල් බැංකුවේ කොවිඩ්-19 සහන තුළින් ණය අක‍්‍රීය වූ ගැනුම්කරුවන්ට නව බලාපොරොත්තුවක්

කොවිඞ්-19 වසංගත තත්ත්වය මෙරට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට සෘණාත්මකව බලපා තිබෙන තත්ත්වය හමුවේ මේ වනවිටත් තමන්ගේ ණය අක‍්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහන මාලාවක් නිවේදනය කර තිබේ. කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ණය ගැනුම්කරුවන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත්කර තිබෙන ණය සහන වැඩසටහන යටතේ මෙම සහන ලබාදෙන බව…

(0)Comments | May 11, 2020 9:13 pm

IIT‍, අන්තර්ජාල මගින් අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙමින්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි ඇති කැපවීම පිළිබිඹු කරයි

ශ්‍රී ලංකීය සිසු පරපුරට උසස් අධ්‍යාපන මං පෙත් විවර කර දීමේ වගකීමට උර දී සිටින, පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, කොවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ, රටේ දහස් ගණනක් වන සිසු සිසුවියන් හට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම සඳහා අන්තර්ජාල ඉගැන්වීම්…

(0)Comments | May 11, 2020 8:57 pm

කොරෝනා වෛරසයට එරෙහි සටනට Raincoවෙතින් රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුතු පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල පරිත්‍යාගයක්

ජනතා ආදර ගෞරවයට පාත්‍ර වූ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Raincoපුද්ගලික සමාගම විසින් කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම උදෙසා රුපියල් මිලියන 2. 4 ක වටිනාකමකින් යුක්ත පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල (PPE) තොගයක් පරිත්‍යාගකොට තිබේ. Rainco පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඞ් අරූස්, කළමනාකාර අධ්‍යක්ෂ ෆසාල් ෆවුස් සහ Rainco සමූහයේ ටෙන්ඩර් හා නියාමන…

(0)Comments | May 11, 2020 8:52 pm

හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් ඩිජිටල් වෙසක් දීමනා වැඩසටහන දියත් කරයි

‘දානය ̓ කෙරෙහි නිරතුරුවම සැබෑ ලෙස කැප වන හච්,‍් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්, අඛණ්ඩව 6 වැනි වරටත් ඩිජිටල් “වෙසක් දීමනා” වැඩසටහන දියත් කරමින්, සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හච් පාරිභෝගිකයින් හට මෙම ඩිජිටල් වෙසක් දීමනා ලබා ගැනීමට අවකාශ සැලසෙනු ඇත….

(0)Comments | May 8, 2020 2:32 pm

ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා IDH රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

හොන්ඩා වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, කොවිඩ් -19 අර්බුදය ජය ගැනීම සඳහා වූ ජාතික වැඩසටහනට සහය වෙමින්, සෞඛ්‍ය සේවයෙහි නිරත පිරිස් වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුබද්ධ සමාගම වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා පුද්ගලික සමාගම හා අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සහයෝගිතාවයෙන්, පසුගියදා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…

(0)Comments | May 8, 2020 2:28 pm

පැල්වත්ත,‍ කොවිඩ් 19 වසංගතයෙන් පසුත් දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත‍ කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී, , COVID-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන…

(0)Comments | May 8, 2020 2:15 pm

කොවිඩ් වසංගතය අතරතුර, යුරෝපා සංගමය මෙරට කුඩා දරුවන්ගේ චිත්‍රකලා හැකියාව අගයයි

‘වර්ණවත් ජීවිතය’ නමින් කොවිඩ්-19 ඇසුරු කරගත් චිත්‍ර තරගයක් හඳුන්වාදෙයි කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙමින්, කුඩා දරුවන් වෙනස් වූ ජීවන රටාවකට හැඩගැසීමට දරන උත්සාහය අවබෝධ කරගැනීමට, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ චිත්‍ර නිර්මාණයට උනන්දු කුඩා දරුවන් සහභාගී කරවාගනිමින් විශේෂ චිත්‍ර තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩල කාර්යාලය පියවර ගෙන තිබේ. අනපේක්ෂිත වසංගත තත්ත්වය හේතුවෙන්…

(0)Comments | May 8, 2020 2:12 pm

COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එයාර්ටෙල් ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය සමඟ එක්වෙයි

වර්තමානයේ COVID-19 වැනි වසංගතවලින් මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකිය. මෙවැනි පීඩාකාරී කාලවලදී යහපැවැත්ම පවත්වා ගැනීමට සහාය වීම හා කළමනාකරණය කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH)සමඟ එක්ව ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බව නිවේදනය කර ඇත. මෙවැනි අර්බුදකාරී කාලවලදී මතු විය හැකි පොදු…

(0)Comments | May 6, 2020 1:10 pm