Featured News

කොමර්ෂල් බැංකුවේ ජංගම මුදල් සේවාව 650කට අධික ස්ථානවල ගනුදෙනු කරුවන්ට සේවා සපයයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සීමා වී සිටින කොමර්ෂල් බැංකුවේ ගිනුම්හිමියන්ට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ නිවෙස් අසලටම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඒකක කොමර්ෂල් බැංකුව මේ වනවිට යොදවා තිබේ. මෙම ජංගම මුදල් සේවා ඒකක විවිධ මාර්ග 119 ඔස්සේ ගමන් කරමින් සති තුනක් තුළ ස්ථාන 672 ක් ආවරණය කරමින් ඇඳිරි නීතිය නිසා…

(0)Comments | May 4, 2020 1:58 pm

නවතම Huawei Support App තුළින් ස්මාර්ට් දුරකථන ගැටළු සඳහා කදිම විසඳුම් රැසක්

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති  Huawei Support  APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි…

(0)Comments | May 4, 2020 1:18 pm

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගන්වන්නට Daraz වෙතින් විශේෂ වැඩසටහනක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා රු. මිලියන 30ක් වටිනා ව්‍යාපාරික අත්වැලක් COVID–19 සමග මෙරට ඇතිව තිබෙන සාමාජීය හා ආර්ථික පසුගාමීත්වය අතර අපහසුතා රැසකට මුහුණ පා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවා සම්පාදනයෙහිලා වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේද 500,000 කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ය. දළ දේශීය…

(0)Comments | May 2, 2020 11:08 am

කොවිඩ් 19 හේතුවෙන් පැල්වත්ත දියර කිරි එක්රැස් කිරීමේදී සහ කිරි නිෂ්පාදන සැකසීමේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක  ක්‍රියාමාර්ග ගෙන තිබේ. කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරන සමාගම, මෙම  අර්බුධකාරී අවස්ථාවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකර, ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට හැකිව…

(0)Comments | April 30, 2020 2:16 pm

INSEE සංස්ථා සිමෙන්ති, ශක්තිමත් රටක් ගොඩනැඟීමේ අරමුණින් කොවිඩ්-19 සහන සේවාවන්ට දායක වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සැපයුම්කරු වන INSEE සමාගම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශක්තිමත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා  විශිෂ්ට දායකත්වයක් පසුගියදා සපයනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම සිමෙන්ති සන්නාමය වන ‘INSEE සංස්ථා’ සිමෙන්ති, පුත්තලම ඉරණවිල ප්‍රදේශයේ නවතම කොවිඩ්-19 කළමනාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වටිනා සම්පත් සැපයීමට පියවර ගත්තේය. මෙම කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ වූයේ…

(0)Comments | April 30, 2020 1:44 pm

Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත්

Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් ඇඳිරි නීතිය අඛණ්ඩව පවතින ප්‍රදේශවල සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට හදිසි සහනයක් ලෙස නොමිලේ Data ඇමතුම් සහ SMS දිවයින පුරා සිටින සියලූම ශ්‍රී ලාංකිකයින් නිවසේ සුරක්ෂිතව රැදී සිටින මෙම අවිනිශ්චිත කාලසීමාව තුළදී ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට…

(0)Comments | April 30, 2020 12:39 pm

ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ සැපයුම් දාමයට එමිරේට්ස් ස්කයිකාගෝ වෙතින් සහාය

යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ වෙළඳපොළ වෙත මාලු, පලතුරු සහ එළවලු ටොන් 100 ක් පමණ අප්‍රේල් අවසාන භාගයේදී මෙරට සිට ප්‍රවාහනය කරයි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශය වන එමිරේට්ස් ස්කයිකාගෝ විසින් කොළඹ සිට මගී ගුවන් සේවා අත්හිටුවා තිබෙන කාලය වුවද අප්‍රේල් මාසයේ අවසාන සති දෙකේදී ශ්‍රී ලංකාව සිට යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ වෙළඳපොළවල් වෙත ටොන්…

(0)Comments | April 29, 2020 4:37 pm

කොවිඩ්-19 සටනට කොමර්ෂල් බැංකුව සහාය ලබාදෙයි

රජයේ රෝහල් පහකට අත්‍යවශ්‍ය උපකරණ සහ කොවිඞ්-19 අරමුදලට මුදල් පරිත්‍යාග කරයි කොවිඞ්-19 වසංගත තත්ත්වය සමග සටන් කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කරමින් වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය අංශයේ සේවකයින්ට සහායවීමේ වැඩසටහන් මාලාවක් කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව, කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, තෙල්දෙණිය මූලික…

(0)Comments | April 27, 2020 7:34 pm

COVID-19 වෛරසයෙන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා හේලීස් ප්ලාන්ටේෂන්ස් සමාගම දැඩි පියවර ක‍්‍රියාවට නංවයි

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය නිළධාරීන් විසින් සකස් කරන ලද විධිමත් නීති රීති මාලාවක් සමඟ කටයුතු කරමින් හේලීස් ප්ලාන්ටේෂන්ස් අංශය වගා ක්ෂේත‍්‍රය, කර්මාන්තශාලා සහ වතු පරිශ‍්‍රයන් තුළ අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍ය හා ආරක්ෂණ රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන අතරතුර සමාගමේ, සියලූම සේවකයින්ගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා පියවර කිහිපයක් ආරම්භ කර ඇත….

(0)Comments | April 26, 2020 1:52 pm

හච්, රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයින් හටබෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනියි

කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්,‍ තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඩ්පත් සිය…

(0)Comments | April 23, 2020 5:57 pm