සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම (එලිෆන්ට් හවුස්) ජෝන් කීල්ස් සමූහයේ ජෝන් කීල්ස් පදනම සහ කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය සමග එක්ව COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙලෙන බස්නාහිර පළාතේ හඳුනාගත් ප්‍රදේශවල නිවැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් 10,000 ක් බෙදා දීමට පසුගියදා කටයුතු යෙදිය. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්ක රාජ්‍ය නියෝජිතයන් සහ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මග පෙන්වීම…
මෑත ඉතිහාසයේ අසීරු අවස්ථාවකට අප සැම මුහුණදෙමින් සිටින තත්වයක් තුළ Covid -19 වෛරසයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන සටනට සහායවෙමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දිවයිනේ රෝහල් 20 කට කඩිනමින් අවශ්‍ය කර තිබෙන Tele Medicine උපකරණ සහ විසඳුම් සැපයීමට පියවර ගෙන ඇත. WiFi රවුටර, ජංගම දුරකතන, ස්ථාවර දුරකතන සහ වෛරසය…
ජාතික සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ නාරාහේන්පිට හමුදා රෝහලට පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) පසුගියදා පරිත්‍යාග කරන ලදී. දැනට පැතිරෙමින් පවතින COVID-19 වසංගතය මැඩලීමේ කටයුත්තට සඳහා දායක වීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම පරිත්‍යාග සිදු කළේය. COVID – 19 වෛරසය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා PPE කට්ටල…
කෝවිඩ් 19 වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන වෑයමට සහයක් වශයෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව විසින් රු. 200 000 කට අධික වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක්, පසුගියදා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ලබා දෙන ලදී. වෛද්‍යවරුන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර පිරි නැමීම පිණිස, සබරගමුව විශ්ව…
සියලුම ශ්‍රී ලාංකිකයන්ට MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ අවස්ථාව දැන් හිමිව තිබේ. සුදුසුකම්ලත් වෛද්‍යවරුන් (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි) විසින් මෙම උපදෙස් ලබාදෙන අතර ඕනෑම පුරවැසියෙකුට කොරෝනා වෛරසය හෝ තමන්ට ඇති රෝග ලක්ෂණ පිළිබඳව සැකයක් ඇත්නම්, 1390 ක්ෂණික අංකය අමතා වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී තමන්ට ඇති සැකය දුරුකරගැනීමේ හැකියාව…
වයිබර් වෙතින් ශ්‍රී ලංකාවාසීන් සියලුදෙනාට විනෝදයත් ආරක්ෂාවත් සහිත අලුත් අවුරුද්දක් සැමරීමේ අවස්ථාව උදාවෙයි තම සමාජීය වගකීම් හොඳින්ම හඳුනාගත් තාක්ෂණ ආයතනයක් වශයෙන් රකුටෙන් වයිබර් සමාගම, වයිබර් භාවිතාකරන්නන් හට මේ අර්බුදකාරී අවස්ථාවේදී තම පවුල සහ හිතමිතුරන් හා සමීපව සිටීම වෙනුවෙන් දැනටමත් විවිධ පියවර ගණනාවක් හඳුන්වා දී තිබේ. කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හමුවේ අලුතින් විවිධ විශේෂාංග ගණනාවක් හඳුන්වාදුන් වයිබර්,…
කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරික සංගමය විසින් රජයේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ නිරත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. එහි යුද හමුදාව වෙත භාර දෙන ආරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයේ පළමු කොටස අද (08 ) දවල් කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි…
COVID-19 හෙවත් නව කොරානා වෛරසය අදාළව රට තුළ උද්ගතවන තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත් ඉහළ නැංවීමට Allianz Life Insurance Lanka Limited කටයුතු කර ඇත. COVID-19 හි බලපෑම හේතුවෙන් අපහසුතාවට ලක්වන සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තව දුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ සඳහා අතිරේක ආවරණ මාලාවක්…
පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night Time Data ලබා ගැනීම සඳහා හච්…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා වැඩ බාර ගත්තේය. මින් පෙර එම තනතුර දැරුවේ රේණුකා ප්‍රනාන්දු මහත්මියයි. පසුගිය වසර 17 ක කාලය පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තල්වත්ත මහතා, 2019 ජනවාරි මාසයේදී අනාගත ප්‍රධාන විධායක නිලධාරී තනතුරට නම් කොට නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කරන ලදි. වසර 27 කට අධික…
Video Story