දශක 5 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සෑම නිවසකම ආදරය හා විශ්වාසය දිනාගත් දැවැන්ත සන්නාමයක් වන ඩෙටෝල් මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොවිඞ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්‍රයත්නයට ඉතා ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින් සිටී. ඒ අනුව ඩෙටෝල් විසින් සිය “පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්” ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ, මේ වන…
ONLINE භාවිතයේදී පවතින අවහිරතා ඉහළයාම හේතුවෙන් අන්තර්ජාලයේ වේගය අඩුවිය හැක ONLINE භාවිතයේදී පවතින අවහිරතා මගහරවාගැනීම සඳහා STREAMING මාධ්‍ය තම VIDEO QUALITY සහ DOWNLOAD SPEED අඩුකිරීමට පියවරගනී කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමත් සමඟ ඉන් ආරක්ෂාවීමේ පියවරක් වශයෙන් සැමට නිවසේ රැඳී සිටීමට සිදුව තිබෙන තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස Online භාවිතයද සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී. මේ වන විට Online භාවිතයේදී බොහෝ අවහිරතාද මතුවන්නට පටන්ගෙන තිබේ. මේ තත්ත්වය පාලනය කිරීම…
ජාත්‍යන්තර ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාව තුළ COVID 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමග රජයේ උපදෙස් අනුව යමින්, , ශ්‍රී ලංකාව තුළ පිහිටි සියලු ම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ vivo පාරිභෝගිකයින්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරලනු වස් මෙම පියවර…
පුද්ගලික ටියුෂන් පන්ති ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් ඉගෙනුම් පද්ධතිය ලබාදෙයි ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් අධ්‍යාපන පද්ධතිය වන Guru.lk විසින් COVID-19 වෛරසය හේතුවෙන් දෛනික ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට නොහැකිවී තිබෙන පාසැල් සහ ටියුෂන් ආයතනවලට ඉගෙනීමේ කටයුතු සඳහා සිය ඩිජිටල් විෂයය අන්තර්ගතයන් වෙත ප්‍රවේශවීමේ පහසුකම් ලබාදෙන බව නිවේදනය කර තිබේ. මේ අනුව, පාසැල් සහ…
ඇඳිරි නීතිය ඉවත්කළ ප්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි ඇඳිරි නීතිය දමා තිබෙන ප්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ. මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වන ප්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ්…
1 ක්‍රමය www.litrogas.com මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිත වරයා තෝරාගැනීම 2 ක්‍රමය Litro gas face book මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිත වරයා තෝරාගැනීම 3 ක්‍රමය pick Me තුළින් ගෙදරට ගෙන්වා ගැනීම 4 ක්‍රමය ඕනෑම දුරකථනයකින් 1311 අමතා ඔබට අදාල අලෙවි නියෝජිතයා දැනගැනීම
තාක්ෂණික උපාංග නිර්මාණයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතරට Huawei Nova 7i හඳුන්වා දෙමින් තාක්ෂණික වෙළද පොළ තුළ පෙරළිකාර වෙනසක් ඇති කිරීමට සමත් විය. Nova පවුලේ ස්මාර්ට් දුරකථන අතරට මෙලෙස හඳුන්වා දුන් Huawei Nova 7i අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ආකර්ෂණීය ස්මාර්ට් දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. ඇදහිය නොහැකි ආකර්ෂණීය මිලකින් වෙළද…
පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි. එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක…
සිය රැකියා ස්ථානයේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සාර්ථකව ගොඩ නංවන ලද කාන්තාවන් සහ පිරිමින් 16 දෙනෙකු පසුගියදා ඇගයුමට ලක් කරමින් ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්ව දියත් කරනු ලබන Women in Work වැඩසටහනේ නව පියවර වන “Together We Can” (එක්ව අපට හැකිය) වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. “Together We Can” නව වැඩසටහන…
AIA ඉන්ෂුවරන්ස් (ශ්‍රී ලංකා) සමාගම අද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ AIA ඉන්ෂුවරන්ස් සමගින් දැනට රක්ෂණය වී සිටින සහ ඉදිරියේ දී රක්ෂණය වීමට බලාපොරොත්තු වන සියළුම සේවාලාභීන් වෙනුවෙන්, COVID-19 නව කොරෝනා වෛරස් රෝගය සඳහා නොමිලේ අමතර ආවරණයක් ලබා දීමට සමාගම තීරණය කර ඇති බවයි. මෙම වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ පා…
Video Story