Featured News

ටකේඩා හි ඩෙංගු එන්නත පිළිබඳ සිදු කළ තවත් අත්හදා බැලීම් දෙකක ප්‍රතිඵල පළ වෙයි

ටකේඩා ෆාමසූටිකල් සමාගමේ පර්යේෂක කණ්ඩායම විසින් තවමත් අත්හදා බලමින් සිටින ඔවුන්ගේ ඩෙංගු එන්නත් පරීක්ෂාව සම්බන්ධ අත්හදා බැලීම් දෙකක ප්රතිඵල The Lancet ආයතනයේ අන්තර්ජාල ප්රකාශනය හරහා ප්රකාශයට පත් කර ඇති බව අද නිවේදනය කළේය. ඒ අනුව ඩෙංගු ක්රියාකාරිත්වයට ^TIDES& එරෙහි ටෙට්රවාලන්ට් ප්රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ ^TAK-003& 3 වන අදියරෙහි මාස 18 ක ප්රතිඵල The Lancet හි…

(0)Comments | March 19, 2020 8:47 am

AIA සේවාලාභීන්හට “AIA Real Rewards” ඔස්සේ තවදුරටත් සුඛෝපභෝගී විදෙස් සංචාර

2019 වසරේදී “AIA Real Rewards” වැඩසටහන ඔස්සේ වාසනාවන්ත ජයග්‍රාහකයින් 120 දෙනෙක්, දෙදෙනෙකුට සහභාගී විය හැකි විදෙස් සංචාර පැකේජ දිනා ගන්නා ලදී.  2014 වසරේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔස්සේ විවිධ ප්‍රතිලාභ රාශියක් අපගේ සේවාලාභීන්හට පිරිනැමෙන අතර මෙමගින් AIA වෙතින් සේවාලාභීන් ලබන්නා වූ අත්දැකීම් වඩාත් ඉහළ තලයකට රැගෙන යාමට සමාගමට හැකිවී ඇත. වසරක් පාසා මෙම…

(0)Comments | March 13, 2020 11:03 am

කොමර්ෂල් බැංකුවේ සියවස් සැමරුම වෙනුවෙන් මහනුවර නගරයේ රුක් රෝපණ වැඩසටහනක්

කොමර්ෂල් බැංකුවේ සියවස් සැමරුම නිමිත්තෙන් කන්ද උඩරට අගනගරය ලෙසින් සැලකෙන මහනුවර නගරයේදී බැංකුව පසුගියදා රුක් රෝපණ වැඩසටහනක් සිදුකරන ලදී. මහනුවර ඊ.එල්. සේනානායක වීදිය දිගේ මෙම රුක් රෝපණ වැඩසටහන සිදුකළ අතර මෙය මහනුවර මහ නගර සභාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහනේ කොටසක් ලෙස බැංකුව විසින් නගරයේ රජයේ…

(0)Comments | March 11, 2020 3:59 pm

SLT ZERO One Awards 2018/2019 සාර්ථකව අවසන් වෙයි

ජාතික ඩිජිටල් හා ඩිජිටල් විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ඩිජිටල් ක්ෂේත්‍ර යේ විශිෂ්ඨයින් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහන කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී  2020 මාර්තු 04දා  සාර්ථකව පැවැත්වීය. 2018/2019 වසර වලදී ඩිජිටල් ක්ෂේත්‍රයට නවෝත්පාදන ඉදිරිපත් කළ නිර්මාණකරුවන් වෙත සම්මාන පිදීම සහ ඇගයීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙම සම්මාන උළෙල තුන්වැනි වරටත් සංවිධානය කරන ලදී….

(0)Comments | March 6, 2020 11:58 am

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් ස්වයංක‍්‍රීයව ගෙවීමේ අවස්ථාව

කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන ‘Auto Bill Pay’ පහසුකම සඳහා ලංකා විදුලි මණ්ඩලයද එකතු කර තිබීම නිසා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ් හිමියන්ට තමන්ගේ මාසික විදුලිබිල ස්වයංක‍්‍රීයව ගෙවීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුව විසින් මෙම පහසුකම හඳුන්වා දුන්නේ ගනුදෙනුකරුවන්ගේ මැදිහත්වීමකින් තොරව ඔවුන්ගේ බිල්පත් කලට වේලාවට සෑම මාසයකම ගෙවමින්  පහසුව වැඩිකිරීම…

(0)Comments | March 5, 2020 1:35 pm

ජැට් හෝල්ඩින්ග්ස්, තාරුණ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ‍්‍රී ලාංකාවේ ප‍්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, සිය ආයතනික සමාජ වගකීම යටතේ ප‍්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන්, තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුනගේ කුසලතාවන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (German Tech) සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹීය. ප‍්‍රායෝගික හැකියාවකින් සහ ලැදියාවකින් යුතු කුසලතා පූර්ණ තරුණ තරුණියන් සහ ශ‍්‍රව්‍යාබාධිත තරුණ තරුණියන්…

(0)Comments | March 2, 2020 12:10 pm

“SLT 01Awards for Digital Excellence” සම්මාන උළෙල

ඩිජිටල් ක්ෂේත්‍රයේ නියැලෙමින් ඒ සඳහා නවෝත්පාදනයන් එක්කරමින් සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කරනු ලබන විශිෂ්ඨ මෙහෙවර ඇගයීම සඳහා ශ්‍රී ලංකාවේදී පළමුවරට ආරම්භ කරන ලද SLT 01 Awards for Digital Excellence සම්මාන උළෙල අති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට මේ වනවිට සියළු කටයුතු සූදානම්ව තිබේ.  ජාතික, ඩිජිටල් හා ඩිජිටල් විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ඩිජිටල්…

(0)Comments | March 2, 2020 10:46 am

ඇන්කර් කිරි දේශීය ප‍්‍රමිතීන්ට අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය තහවුරු කරයි

නවසීලන්තයේ සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය විගනණයෙන් පසු ගුණාත්මකභාවය තහවුරු කෙරේ ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දේශීය ප‍්‍රමිතියට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර තිබේ. නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹී ඇත. කිරිපිටි සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ…

(0)Comments | February 28, 2020 6:28 pm

ලංකාසෝයි වෙතින් තවත් නව්‍ය නිෂ්පාදන දෙකක්: මිරිස් මාළු හා අලකරිය

කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පී.එල්.සී සමාගම ගෙන එන රටේම විශ්වාසයේ රස මුද්‍රාව වන ලංකාසෝයි නිෂ්පාදන පෙළෙහි නවතම සෝයා නිෂ්පාදන දෙකක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. සුවිශේෂී රසයෙන් යුතු, ලංකාසෝයි මිරිස් මාළු හා ලංකාසෝයි අලකරිය මෑතදී පාරිභෝගිකයින් අතට පත් කෙරුණු එම නිෂ්පාදන ද්විත්වයයි. මෙම ලංකාසෝයි නිෂ්පාදන ද්විත්වයම වෙනස් රසයෙන් යුක්තව අලුත් අත්දැකීමක් ගෙන එන නිසා රට පුරා…

(0)Comments | February 26, 2020 12:03 pm

හච් මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

2018 වසරේදී එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම, පද්ධති ගණනාවක් මගින්, වඩාත් උසස් ජාල පද්ධතියක් වෙතට පාරිභෝගිකයින් යොමු කරමින්, හච් හා එටිසලාට් ජාල ද්විත්වය ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය සාර්ථකව සම්පූර්ණ කළ බව පසුගියදා දැනුම් දුනි. ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයා වන, CK හචිසන් හෝල්ඩින්ග්ස් අනුබද්ධිත හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස්…

(0)Comments | February 26, 2020 11:58 am