ශ්රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNBඊ සිය තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත් සමඟ ගෝලීය වශයෙන් තොරතුරු සුරක්‍ෂිතතාව සඳහා වන ඉහලම ප‍්‍රමිතිය වන ISO 27001:2013 සහතිකය දිනා ගැනීමට සමත් වූ බව නිවේදනය කර ඇත. එය බැංකුවේ තාක්ෂණික පරිණාමයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. HNB සියලූම තොරතුරු පද්ධතීන් හා ක‍්‍රියාපාටීන් ගෝලීය හොඳම භාවිතයන්ට අනුකූලව දැඩිව පවත්වාගෙන යනු ඇත….
2019 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම දේශීය බැංකුව’ යන සම්මානය සහ ‘හොඳම ආයතනික බැංකුව’ යන සම්මාන යුගලය එංගලන්තය පදනම් කරගත් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සඟරාව විසින් පසුගියදා ඩුබායි හි, ජුමේරාහ් එමිරේට්ස් ටවර් හෝටලයේ අති උත්කර්ශවත් අයුරින් පැවැති උත්සවයකදී කොමර්ෂල් බැංකුවට පිරිනමන ලදී. මෙම සම්මාන බැංකුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික සහ වෙළඳ සේවා බී.ඒ.එච්.එස්. ප‍්‍රීනා මහතා…
‘My Airtel’ App හරහා කෙරෙන සෑම රුපියල් 99 රිචාර්ජ් කිරීමක් සඳහා 100%ක් අමතර ඬේටා ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගමෙහි නවතම ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය මගින් දෙගුණයක ඬේටා (double data) ප‍්‍රතිලාභ ලබා දෙන බව නිවේදනය කර ඇත. ‘My Airtel’ App හරහා රුපියල් 99 රිචාර්ජ් කර 100%…
ශ්රී ලංකාවේ වෙළෙඳ පොළට විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ ඉදිරිපත් කරන සිංගර්, බේකරි ආහාර නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන සිය පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් පිරි නැමීම සඳහා ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක වන දුෂාන්ති මදනායක සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. ඒ අනුව, ඉදිරි දෙවසරක කාලයක් සඳහා සිංගර් හා සම්බන්ධ වෙමින් දුෂාන්ති මදනායක, බේකරි නිෂ්පාදන සඳහා භාවිත කළ හැකි සිංගර්…
ආහාර ස්වස්ථතාව හෙවත් එහි ගුණාත්මක බව සහ සනීපාරක්ෂාව සම්බන්ධව Ind-Expo Certification Ltd ආයතනය විසින් පිරිනමනු ලබන 5 Crown සම්මානයෙන් අඛණ්ඩව පස්වන වරටත් පිදුම් ලැබීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු වන නවලෝක රෝහල සමත් වී තිබේ. නවලෝක රෝහල් ජාලය වර්ෂ 2012 දී පළමු වරට මෙම සම්මනය සඳහා අයදුම් කළ අතර එම පළමු උත්සාහයෙන්ම සම්මානයෙන් පිදුම්…
HNB FINANCE සමාගම ‘‘යාළු’’ ළමා ඉතුරුම් ගිණුම අනුග‍්‍රහයෙන් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලබන යාළු දස්කම් චිිත‍්‍ර වැඩමුළු මාලාවේ මේ වසරේ පළමු වරට පැවැත්වෙන වැඩසටහන පසුගියදා කඩුවෙල පහල බෝමිරියේ ශ‍්‍රී සීලාලංකාර ප‍්‍රාථමික විදුහලේදී පැවැත්විණ. උදෑසන 9 සිට පස්වරු 1.30 දක්වා පැවති මෙම චිත‍්‍ර වැඩමුළුව සඳහා පාසලේ 3 සහ 4 ශ්‍රේණිවල දරුදැරියන් 140 කට අධික පිරිසක් සහ දරුවන්ගේ…
ශ්රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා විශ්වසදායී දේපල සංවර්ධන සමාගම වන ප‍්‍රයිම් සමූහය විසින් රාජගිරියේ ඉදි කළ ප‍්‍රයිම් Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට සෙත් පතා විශේෂ ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් පෙබරවාරි 15වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රයිම් සමූහයේ සභාපති බ‍්‍රහ්මණගේ පේ‍්‍රමලාල් මහතා ඇතුළුව සමූහයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, සමූහයේ නිලධාරීන් මෙන්ම ප‍්‍රයිම් Splendour නිවාස හිමිකරුවන් ද සහභාගී වූහ….
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය සමස්ත සේවකයින්ගේ දූදරුවන් ඇගයීමට ලක් කරන ප‍්‍රමුඛතම ආයතනික වගකීම් ප‍්‍රවේශයක් වන සිසුදිරිය වැඩසටහන මගින් විවිධ විෂය ධාරාවන් ඔස්සේ සරසවි අධ්‍යාපනය සහ වෘත්තීමය පුහුණුව නිම කළ තරුණ තරුණියන් සඳහා ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තුළ නිපුණතා පුහුණුව ලබා දීම අරඹා ඇත. 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී උත්කර්ෂවත්…
සිය න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යමින් ඉතිරි කිරීමේ පුරුද්ද ගොඩනංවා තරුණ ශ්‍රී ලාංකිකයින්ට සහය වීමට දිවයිනේ ප‍්‍රමුඛතම වෙළෙඳ බැංකුව වන HNB PLC කොළඹ වඩාත් ප‍්‍රසිද්ධ අධ්‍යාපනික ආයතනයක් වන කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට නවීකරණය කරන ලද නව ශිෂ්‍ය ඉතුරුම් ඒකකයක් ප‍්‍රදානය කර ඇත. අලූතින්ම නවීකරණය කළ ඒ්කකය පාසලේ පැවති විශේෂ උත්සවයක් අතරතුර විවෘත කරන ලද අතර…
සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ), විසින් සිදු කරන රූමස්සල ලෝක ප්‍රසිද්ධ බොනස්විටා කොරල් පරය ආශ්‍රිතව කොරල් නැවත රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩසටහනෙහි තුන්වැනි අදියර පසුගිදා සාර්ථකව අවසන් විණි. තෙවැනි අදියර්දී අක්කර 0.75 ක ප්‍රදේශයක කොරල් නැවත රෝපණය කෙරුණු අතර, ඩීමෝ සමූහය හරහා ඩීමෝහි අංශ ගණනාවක ස්වේච්ඡා සහභාගිත්වය ලබා ගනිමින්, බොනස්විටා කොරල්…
Video Story