ඉන්දීය ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2020 අන්තර්-කාර්යාලීය කි‍්‍රකට් තරඟාවලියෙන් කණ්ඩායම් 24ක් අභිබවා සියැට් ශී‍්‍ර ලංකා කණ්ඩායම ශූරතාව දිනාගන්නා ලදී. නිෂ්පාදන, අලෙවි සහ කාර්යාලීය කාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් සියැට් ශී‍්‍ර ලංකා පිල අවසන් මහා තරඟයේදී ෆෙයා ෆස්ට් රක්‍ෂණ සමාගම් පිල පරාජය කරමින් ශූරතාවය දිනාගන්නා ලදී. සියැට් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අලෙවි විධායක වරයෙකු වශයෙන්…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ නවතම ෆැමිලි සවාරි වැඩසටහන යටතේ මෙරට සියළුම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් 2,600 කට අධික පිරිසක් 2020 වසර එළඹෙද්දී නව ජයග‍්‍රාහකයින් බවට පත්වූ අතර මොවුන්ට 2020 වසරේදී විදේශීය සහ දේශීය විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත. මේ අනුව, අම්බලන්ගොඩ, කොළඹ උතුර (පවුල් දෙකක්), නාත්තන්ඩිය සහ නෙල්ලිඅඩි ප‍්‍රදේශවල සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් 05 ක…
තම සියළුම නිෂ්පාදන හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට විමසුම් පැය 24 පුරා ඕනෑම දිනක යොමුකිරීමට WhatsApp හරහා විශේෂ පාරිභෝගික සේවාවක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හඳුන්වාදෙයි. මෙම සේවාව ප‍්‍රථමයෙන් ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා සපයනු ලබන අතර, දෙවන පියවර ලෙස සියලූම ඩයලොග් පාරිභෝගිකයින් සඳහා විවෘත කරනු ලැබේ. නවමු තාක්ෂණය දේශයට දායාද කරමින්,…
Hikka Tranz by Cinnamon, ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන Plasticcylce සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) සමඟ හික්කඩුව වෙරළතීරයේ කොටසක් සුරැකිම සඳහා 2020 ජනවාරි 30 දින වැඩසටහනක් දියත් කරන ලදි. මෙම වැඩසටහන තුලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ බින් ස්ථානගතකිරීමට අපේක්ෂා කරන අතර එයට MEPA විසින් ආරම්භ කරන ලද “වෙරළ ආරක්ෂක”…
නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් සහ ඩයලොග් ආසිආටා සමාගම එක්වීි ‘Pump Fuel and Win’ තරගයේ වාසනාවන්ත ජයග‍්‍රාහකයන් 3 දෙනෙකුට Apple iPhone 11 ජංගම දුරකථන පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම තරගය 2020 ජනවාරි 31 දිනෙන් අවසන් විය. ‘Pump Fuel and Win’ තරගයට සුදුසුකම් ලැබීම සඳහා සිදුකළ යුතු වූයේ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් භාවිතයෙන් රු….
පෙබරවාරි 24 වනදා දක්වා වෙන්කර ගන්නා ටිකට්පත් වෙනුවෙන් පෙබරවාරි 20 වනදා සිට 31 වනදා දක්වා සුඛෝපභෝගී හෝටල්වල නොමිලේ රාත‍්‍රී දෙකක නවාතැන් කොළඹ සිට යුරෝපය, ඇමරිකාව හෝ අප‍්‍රිකාවට එමිරේට්ස් ගුවන් සේවයෙන් පියාසර කරන මගීන්ට නොමිලේ ඩුබායි හි, සුඛෝපභෝගී හෝටල්වල රාත‍්‍රී දෙකක් නවාතැන් ගැනීමේ අවස්ථාව එමිරේට්ස් විසින් ලබාදීමට තීරණය කර තිබේ. මේ අනුව, සම්මානනීය එමිරේට්ස් ගුවන් සේවය…
මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 3000 කට වැඩි සංඛ්‍යාවක් සඳහා පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ආධාර ලබාදුන් අතර මෙම ආධාර ලබාදීමේ වැඩසටහන මඩකළපුවේ කොමර්ෂල් බැංකු ශාඛාව විසින් සංවිධානය කර තිබුණි. දැඩි ලෙස පීඩාවට පත්වූ පවුල් 200 ක් සඳහා භූමිතෙල් උදුන් සහ මුළුතැන්ගේ උපකරණ කට්ටල සහ අවශ්‍ය පවුල් සඳහා මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි, කොට්ට උර බැංකුව…
රූපලාවන්‍ය ආශි‍්‍රත සැත්කම් සඳහා යොමු වීමේ ඉහළ යාමක් ශ‍්‍රී ලාංකිකයින් අතර දක්නට ලැබෙමින් තිබෙන අතර, සිය ශාරීරික පෙනුම අලංකාරව පවත්වා ගැනීමට පෙරට වඩා වැඩි උනන්දුවක් ඔවුන් තුළ දක්නට ලැබේ. වියපත් බව පෙනීම අවම කිරීම, කුරුලෑ අවම කිරීම, සම ආශ‍්‍රිත වෙනත් ගැටළු සඳහා ප‍්‍රතිකාර ලබාගැනීම හෝ සමේ අදින ලද ටැටූ ඉවත් කිරීම ආදී පුළුල් පරාසයක පැතිරුණු…
සමස්ත කාණ්ඩයේ සහ සෞඛ්‍ය සේවා අංශයේ රන් සම්මාන දිනා ගනී ACHSI හෙවත් Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය පසුගිය දෙසැම්බර් 13 වනදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත කාණ්ඩයේ සහ සුව…
වසර 19ක් පුරා ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB ෆිනෑන්ස් සමාගමේ ගම්පහ ශාඛාව අංක 103, බෞද්ධාලෝක මාවත ගම්පහ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදි. අභිනව HNB FINANCE ගම්පහ ශාඛාව සහ රන් සේවා ඒකකය HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා…
Video Story