මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය 100 වන සංවත්සරය සැමරීම සඳහා සිදුකරන ආගමික වැඩසටහන් පෙළේ පළමුවන වැඩසටහන ලෙස පසුගියදා කොමර්ෂල් බැංකු මූලස්ථානයේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකළ අතර පසුදා මහා සංඝරත්නයට පිරිකර සපිරි දානයක් පිරිනැමීය. මෙම ආගමික වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා, ප‍්‍රධාන…
මෙරට කීර්තිමත් පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල පාසල් දරුදැරියන්ගේ නීරෝගී බව සුරැකීම අරමුණු කරගනිමින්, ඔවුන් ප‍්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් පෙළක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම නේවාසික පහසුකම් සඳහා 20% ක වට්ටමක්ද රසායනාගාර පරීක්‍ෂණ සඳහා 10%ක සහ සාත්තු සේවාවන් (Nursing care) සඳහා 10% වට්ටමක් පිරිනැමීමට රෝහල් කළමනාකාරීත්වය තීරණය කර ඇත. මෙම…
එලයිට් සිකියුරිටීස් ලංකා හි ප්‍රධානියා ලෙස කටයුතු කරන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රිචඩ් ඩි සොයිසා මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රජාව පිළිබඳ මනා දැක්මක් ඇති වෘත්තිකයින්, ආගමික නායකයින් හා අධ්‍යාපනඥයින් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉවහල් වන ජාතික මුලපිරීම් තුනක් සම්පාදනය කර තිබේ. මෙය ගරු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් හා මාධ්‍ය වෙත පිරිනැමීම…
සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) TATA වෙළඳ වාහන සේවා අංශය සංවිධානය කළ TATA ගෝලීය සේවා ප්‍රවර්ධන වැඩසටහනේ සිවු වැනි අදියර පසුගියදා දිවයින පුරා DIMO – TATA සේවා මධ්‍යස්ථාන 14 කදී පැවැත්විණි. ඊට සහභාගී වූ පිරිසට TATA වාහන හා ජෙනුයින් අමතර කොටස් පිළිබඳ සම්පූර්ණ දැනුවත්භාවයක් ලබා දෙන අතරම, වාහන 5000 කට අධික ප්‍රමාණයක…
ඩයලොග් පදනමේ Rally to Care අරමුදල විසින්, මඩකලපුවේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 66 ගේ දිගුකාලීන අධ්‍යාපනයට සහාය වෙමින්, ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. ඩයලොග් පාරිභෝගිකයන්‚ (දේශීය මෙන්ම විදේශීය) තනි පුද්ගල දානපතියන්‚ ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමාගම්වල නිර්ලෝභී දායකත්වයෙන් පිහිටුවාගත් Rally to Care අරමුදල විසින්, 2019 දෙසැම්බර් 13 වෙනිදා පාසිකුඩා හි අමායා බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා…
වෙළඳපොළ තුළ ඉතාමත් කෙටි කලකින් ආලෝකකරණ ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් වෙළඳ නාමයක් බවට පත් වූ ඩීමෝ LED ඉතා විශාල වපසරියකින් යුක්ත තමන්ගේ නිෂ්පාදන වල ඇති ගුණාත්මකභාවය හා ඒවා භාවිතයේ වැදගත්කම තවදුරටත් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙත සිහිපත් කරවීම පිණිස ඩීමෝ ලුමින් ලෙස නවතම මුහුණු වරකින් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත. ඩීමෝ LED වෙළඳ නාමය දේශීය වෙළඳපොළ…
විශිෂ්ටත්වය පිළිබඳ වන සිය ගමන් මඟ යළිදු වතාවක් මනාව සනාථ කරමින් සිලෝන් බ්ස්කට්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ නවතම සෝයා නිෂ්පාදනය වන ලංකාසෝයි කිරිමාළු, 2019 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නව හඳුන්වා දීමට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. ලංකාසෝයි හි විශිෂ්ට නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වූ කිරිමාළු, ගෘහස්තව පිළියෙළ…
ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ නවොත්පාදකයා වන Huawei විසින් Tablet සඳහා ඇල්මක් දක්වන සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් පුළුල් තිරයකින් සහ පහසු නිමාවකින් යුතුව නිපදවන ලද Huawei MediaPad T5-10 පසුගියදා වෙළඳ පොළට නිකුත් කරන ලදී. Huawei සමාගමේ අද්විතීය නිපැයුමක් ලෙස හැඳින්විය හැකි MediaPad T5-10, නව්‍ය තාක්ෂණික අත්දැකීම් රැසක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත රැගෙන එන අතර එහි වූ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ජාඇල සහ මීගමුව ශාඛාවන් වඩාත් ඉඩකඩ සහිත නව සේවා පරිශ‍්‍රයන් වෙත පසුගියදා ගෙන යන ලදි. මේ අනුව HNB FINANCE හි ජාඇල ශාඛාව අංක 59/A මීගමුව පාර, ජාඇල යන ලිපිනයෙහී ද මීගමුව ශාඛාව අංක 58, ශාන්ත ජෝසප් වීදිය මීගමුව යන ලිපිනයෙහිද පිහිටුවා ඇත. අභිනව HNB FINANCE මීගමුව…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ මිනිස්බල සහ රැකියා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලක් රැකියා හරසර සම්මාන උළෙලේදී ඇගයීමට පාත‍්‍ර විය. මෙම සම්මාන උළෙල පසුගිය වසරේ දෙසැම්බර් මස අගදී විෂය භාර අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ශාලා පරිශ‍්‍රයේ පැවැත්වින. විවිධ ක්ෂේත‍්‍රයන්…
Video Story