ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්‍රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියළුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo, යළිත් වරක් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ජනවාරි 24, 25 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදීත් පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 17 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉකුත් කාලය තුළ, රටේ තරුණ පරපුරෙහි අනාගත අධ්‍යාපනික…
සෑම ශ‍්‍රී ලාංකේය පවුලක්ම ජීවිත රක්ෂණය තුළින් ආරක්ෂා කිරීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ දැක්ම සඵල කර ගැනීමට සමාගම විසින් දක්වා තිබෙන සාර්ථකත්වය නැවත වරක් තහවුරු කරමින් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2019 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (NBEA) මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා ‘දේශීය වෙළඳපොළ තුළ ව්‍යාප්තිය’ සඳහා රන් සම්මානය දිනාගැනීමට සමත්විය. 16 වන වරටත්…
මාලදිවයින වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය, මාලදිවයිනේ MATATO සංචාරක සම්මාන උළෙලේදී ‘2019 ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. ලොව පිළිගත් ගුවන් සමාගම් බොහොමයකට වඩා සංචාරක ජනතාවගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම සම්මානයට හිමිකම් කියන ලදී. මාලදිවයිනේ සංචාරක සම්මාන උළෙල මාලදිවයිනේ සංචාරක නියෝජිතයින් සහ…
වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයෙකුට හිමි ප්‍රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි. එසේ ආරම්භ වූ සමාගම 1932 දී මෙරට ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ද ශ්‍රේණිගත කෙරිණි. 1950 වසරේදී මෙම සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පය මුල් වරට නිපදවන වන ලද අතර එතැන් පටන් මේ…
2020 නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුහන් කරමින් ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී නිෂ්පාදන රැසක් එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. මෙහිදී වෙළඳපොළට හඳුන්වා දුන් නවතම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Y මාදිලියේ Y9s සහ Y6s ස්මාර්ට් දුරකතයන්, MediaPad T5 10-inch සහ පහසුකම් රැසකින් සමන්විත Huawei Watch GT 2,…
ශ‍්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට සංචාරක සේවා ක්ෂේත‍්‍රයේ පුහුණුවක් ලබාදීම සඳහා TIU Care පදනම මගින් පසුගියදා TIU Academy ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. International Tourism Partnership ys Youth Career Initiative සහ ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග එක්ව ක‍්‍රියාවට නංවනු ලබන මෙය වසර 3 ක ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ශ‍්‍රී ලංකා පාරිලිමේන්තුවේ ගරු කථානායක…
ඕෂන් ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම (OCL Sharks), කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම පරාජය කරමින්, 2019 මන්චි 12 වැනි ජාතික ආධුනික වොලිබෝල් තරගාවලියෙහි ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. එම ප්‍රතිඵලයත් සමගින් රටේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ තරගාවලියෙහි ස්වකීය කුළුඳුල් නාමය සටහන් කිරීමට ඕෂන් ලංකා කණ්ඩායමට හැකි විණි. මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියෙහි ආරම්භක…
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman හි විවිධ භාණ්ඩ වර්ගීකරණය සඳහා අය කරන ලද ගාස්තු සංශෝධනය කර තිබේ. එමගින් භාණ්ඩ අලෙවිකරුවන්ට ආකර්ශනීය දිරිගැන්වීමක් ලබා දී ඇති බව සමාගම සඳහන් කරයි. ගනුදෙනුකරුවන් වෙත භාණ්ඩ විකිණීමේ ක‍්‍රියාවලිය වේගවත් කරමින් එය දිරි ගැන්වීමත්, විකිනුම්කරුවන් වශයෙන් ikman වෙත ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමත් අරමුණු කර ගනිමින් කාර්, වැන්, බස්, ලොරි,…
ඩීමෝ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම IP ආරක්ෂක විසඳුම් සේවා සපයන්නන් වන AXIS කමියුනිකේෂන්, සිටිලොග් සහ ජෙනටෙක් හා එක්ව සංවිධානය කරන ලද තාක්ෂණික වැඩමුළුවක් “ස්මාර්ට් නගර සහ ස්මාර්ට් ප්‍රවාහනය සඳහා ඒකාබද්ධ ආරක්ෂක විසඳුම්” (Integrated security solutions for smart cities & smart transportation) යන තේමාව යටතේ පසුගියදා පැවැත්විණ. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලේදි පැවැත්වුණු මෙම වැඩමුළුව ප්‍රධාන…
Video Story