Featured News

Huawei ‘Seeds for the Future’ උපාධි ප්‍රදානෝත්සවයේදී අනාගත තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් අගයයි

ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයුම්කරු සහ ස්මාර්ට් උපාංග නිපැයුම්කරු වන  HUAWEI සමාගම විසින් සිව්වැනි වරටත් දේශීය විශ්ව විද්‍යාල සිසුන් සඳහා චීනයේ ෂෙන්සෙන්හි පිහිටි Huawei මූලස්ථානයේ දී නවතම තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ කර්මාන්ත ප්‍රවණතා පිළිබඳ දැනුම සහ පුහුණුව ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම මෑතකදී සිදු කෙරෙණි. නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් මස…

(0)Comments | December 22, 2019 10:33 am

“ශිල්ප දිරිය”, පාස්කු ඉරුදින ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කල වගයි

වේදනාව යනු අපව දවාලන්නක් නොව අපව දීප්තිමත් කරන්නක් බව මොහොතකට සිතුවාද? නොයෙකුත් තැලීම්, රිදීම් මැද අපට නිවැරදි මග පෙන්වන මෙය, පෙරළා නැඟී සිටීමට අවශ්‍ය අයෝමය වූ ශක්තිය සපයයි. අනේක වු දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන අප, හෙට දිනයේදී නොසැළී ජීවිතයට මුහුණ දිය යුතුය. මෙහිදී අපට එම ශක්තිය ලබා දෙන්නේ අප ලබන්නාවූ අධ්‍යාපනයයි. යම් අධ්‍යාපනයකින් වේදනාව මුදවාලන්නේ…

(0)Comments | December 20, 2019 5:24 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය Esports තරඟාවලියේ දී දස්කම් දක්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේ දී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී. Esports යනු මෑත කාලයේ දී ආරම්භ වුණු නවීන ක්‍රීඩා ක්‍ෂේත්‍රයක් වන අතර එය පුද්ගලික පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු විවිධ වේදිකාවල වීඩියෝ ක්‍රීඩා කිරීම තුළින් සිදුකරන තරඟකාරී…

(0)Comments | December 20, 2019 4:57 pm

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් වෙතින් මේ උත්සව සමයේදීත් වාසි රැසක්

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙවරත් උත්සව සමය වෙනුවෙන් ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන් උදෙසා දීමනා රාශියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. නත්තල යනු කවදත් පවුලේ සැමගේ සතුට හා එකමුතුව වඩවන කාලයකි. මේ කාලය තුළ කවුරුත් සාප්පු සවාරියේ යෙදීමටත් තෑගි බෝග හුවමාරු කරගැනීමටත් විශාල උනන්දුවක් දක්වති. මේ නිසාම, නත්තලේ සතුට තවතවත් වර්ධනය කිරීම උදෙසා වෙළඳ ආයතනන රැසක් සමග…

(0)Comments | December 20, 2019 10:47 am

ක්‍රෙස්කැට් “නත්තල් සැණකෙළිය” ඇරඹෙයි

මෙරට පුරෝගාමී සාප්පු සංකීර්ණයක් වන ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නත්තල් සැණකෙළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ් අනුව උදාවන නත්තල් උත්සවය සදහා විශේෂ අවස්ථා රැසක් පාරිභෝගිකයින් ‍වෙත ඉදිරිපත් කිරීමට ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය කටයුතු කර තිබේ. නත්තල් උත්සවය වෙනුවෙන් ක්‍රෙස්කැට් හි සෑම වෙළද සැලකින්ම පාහේ විශේෂ දීමනා රැසක් පිරිනමයි. පාරිභෝගික ජනතාවට උත්සව සමය සඳහා…

(0)Comments | December 18, 2019 2:43 pm

Hemas Got talent ප‍්‍රසංගයේදී කාර්ය මණ්ඩලයේ සැඟවුණු දක්ෂතා එළි දැක්වෙයි

ACHSI හෙවත් Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය පසුගිය නොවැම්බර් 07 වන දින තම කාර්ය මණ්ඩලයේ සැඟවුණු දක්ෂතා එලි දක්වනු වස් සංවිධානය කළ Hemas Got talent ප‍්‍රසංගය සාර්ථක ලෙස පවත්වන ලදී. හේමාස්…

(0)Comments | December 18, 2019 2:41 pm

හැටන් නැෂනල් බැංකුව 2019 ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩල හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේ දී සම්මාන 7 ක් ලබා ගනිමින් තිරසර අනාගතයකට මග පෙන්වයි

ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය බැංකුව වන හැටන් නැෂනල් බැංකුව තිරසර බැංකුකරණයක් සහ ආයතනික සංස්කෘතියක් බිහි කිරීමෙහිලා දැක්වූ කැපවීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) මගින් පැවැත් වූ හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී (BCCSA) සම්මාන 7 කින් පිදුම් ලැබීමට සමත් විය. හැටන් නැෂනල් බැංකුව මෙම වසරේ හොඳම ආයතනික පුරවැසි 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුලත් වීමට සමත් වූ…

(0)Comments | December 18, 2019 2:37 pm

ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ප‍්‍රයිම් ලෑන්ඞ්ස් වෙතින් උපදෙසක්

සමාජයේ වැඩි දෙනෙක් ඉඩමක් හෝ දේපොළක් මිලදී ගැනීමේදී පදිංචියට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සහ මිල පිළිබඳව පමණක් දැඩි සැලකිල්ලක් දක්වන අතර මේ කරුණු වලට අමතරව පැන නැගෙන වෙනත් හේතුන් ඇතැම් විට පාරිභෝගිකයින් නොසිතන ගැටලූ රැසක ඔවුන් සිර කර තබයි. මෙම ගැටලූ අතර සැ`ගවුනු අන්තරායන් වන දේපොළ පිහිටි කලාපයන්ට ආවේණික ගැටලූ ( කර්මාන්ත ශාලා ආදියෙන් මතුවන…

(0)Comments | December 18, 2019 2:31 pm

හරිත ගොඩනැගිලි සම්මාන උළලේදී බේරේ වැව ඉස්මත්තේ ඇති කැපිටොල් ටුවින් පීක්ස් හරිත සම්මානයෙන් පිදුම් ලැබූ වගයි

දිනෙන් දින දියුණු වන, ඉහළ මට්ටමේ ආයෝජන කේන්ද්රස්ථානයක් වන කොළඹ 02 බේරේ වැවට යාබදව පිහිටා ඇති සන්කෙන් සමූහ ව්යාපාරයේ ප්රමුඛතම මහල් නිවාස ව්යාපාරය වන කැපිටොල් ටුවින් පීක්ස්, ශ්රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් 2019 දෙසැම්බර් 14 වන දින මහනුවර අර්ල්ස් රීජන්සි හිදී හරිත සහතිකය ප්රදානය කරන ලදී. දකුණු ආසියාවේ උසම අහස් පාලම මඟින් එකිනෙක යා…

(0)Comments | December 18, 2019 12:24 pm

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ 20 වන සංවත්සරය වෙනුවෙන් දුම්රිය රැසක් අලුත් වෙයි

නව්‍යකරණය ඔස්සේ මෙරට ගනුදෙනුකරුවන්ට අසමසම බැංකුකරණ අත්දැකීමක් සමීප කරවීමට සමත් වූ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සිය 20 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. ඒ වෙනුවෙන් දැනටමත් ප‍්‍රජා සත්කාර ව්‍යපෘති රාශියක් ක‍්‍රියාවට නැංවීමට බැංකුව පියවර ගෙන ඇත. එහි එක් අදියරක් ලෙස දිවයිනේ දුම්රිය ස්ථාන 19 කට, කසළ වෙන් වෙන් වශයෙන් බහාලිය හැකි කසළ බඳුන් කට්ටල ලබාදෙන ලදි. මෙම වැඩසටහන…

(0)Comments | December 17, 2019 1:40 pm