Ninewells රෝහලේ සේවය ලබාගන්නා රෝගීන්ට වඩාත් විශ්වාසවන්ත සහ පහසු healthcare සේවාවක් ප‍්‍රමුඛතම ව්‍යාපාරික මෘදුකාංග විස`දුම් සැපයුම්කරුවෙක හා මෙන්ම Access සමාගම් සමූහයේ උප සමාගමක් වන Axionent සිය සේවා ලබාගන්නා භසබැඇකකි රෝහලේ mobile healthcare මෘදුකාංගය වැඩි පහසුකම් සහිතව නවෝත්පාදන්යට ලක්කර තිබේ. iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම මෙම මෘදුකාංගය භාගත කරගත හැකි අතර, Ninewells රෝහල…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, ප‍්‍රජාව සහ සිය සේවකයින් පිළිබඳව පවතින දැඩි අවධානය එලෙසම පවත්වාගෙන යමින් ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ 2020 දින දර්ශනය දීපව්‍යාප්තව විසිර සිටින සිය සේවකයින්ගේ දූදරුවන්ගේ සිතුවම්වලින් හැඩ ගන්වා ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ මානව සම්පත් අංශය විසින් දීපව්‍යාප්තව ක‍්‍රිස්බ්‍රෝ ව්‍යාපාරික මධ්‍යස්ථාන 18හි සේවයෙහි නිරතවී සිටින සිය සේවක සේවිකාවන්ගේ දරුවන්…
ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පදකයා වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයින් වෙත P30 Lite, Y9 Prime 2019 සහ Y5 2019 ස්මාර්ට්ෆෝන් විශේෂ මිලකට හදුන්වා දෙයි. මෑතකදී ශ්‍රී ලාංකීය වෙළඳපලට හඳුන්වා දුන් P30 Lite එහි වූ බහු කාර්ය ක්‍රියා කිරීමේ හැකියාවන්, වැඩිදියුණු කල ක්‍රියාකාරීත්වය සහ ඉහළ මට්ටමේ කැමරා ගුණත්වය නිසා ලොව පුරා පරිශීලකයින් අතර ප්‍රසිද්ධියට පත්ව…
මානව හිමිකම් ඇතුළු ගෝලීය ඉලක්ක දේශියකරණය කොට ඉදිරියට ගෙනයාම ඉලක්ක කරගත් වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ අරමුණින් සහ මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණින් සංවිධානය කෙරෙන PEACE EXPO & COLOMBO FOOD FEST 2019 මෙවර දෙසැම්බර් 14 සහ 15 යන දිනවලදී කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි. එක්සත් ජාතීන්ගේ…
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ආයතනය වන ජෝන් කීල්ස් පදනම විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම සහ ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා සාර්ථකව නිමා කෙරිණි. කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අලලා සිව්වන වතාවටත් සංවිධානය කෙරුණු මෙවර වැඩසටහනේ තේමාව ‘Report for Support’ විය. ශ්‍රී ලංකා පොලීසියේද සහය ඇතුව එලිෆන්ට්…
ශ්රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) සංවර්ධනය (Best Luxury Condo Development) හොඳම නිවාස ව්‍යාපෘති කාණ්ඩය (Best Housing Project categories) සහ ආයතනික සමාජ සත්කාරය සඳහා විශේෂිත සම්මානය (special recognition in CSR) ඇතුළුව සමස්ත සම්මාන 4කින් පිදුම් ලබයි. තායිලන්තයේ බැංකොක් නුවර Athenee හෝටලයේ පසුගිය නොවැම්බර් 22 වන දින පැවැත්වූ “Property Guru Asia Property Awards” සම්මාන උළෙලේ…
ACHSI හෙවත් Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් හෙද විදුහලේ ඉගෙනුම ලැබූ නවක හෙද ශිෂ්‍ය කණ්ඩායමට හිස් පළඳනා සහ වාර්ෂික ඩිප්ලෝමා ප‍්‍රදානය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින. මෙහිදී 12 දෙනෙකු හිස්…
CB Shine 125CC සහ CD Dream 110CC සඳහා වැඩිම ඉල්ලුමක් සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම විසින් මෙරට බෙදාහරින Honda මෝටර් සයිකල් සඳහා වන ආයතනික ඉල්ලුම ඉහළ යයි. මේ අනුව නවතම Honda CB Shine 125CC සහ CD Dream 110CC යතුරු පැදි ආයතනික අවශ්‍යතා සඳහා මිලදී ගැනීම ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. මෙම වර්ධනය පිළිබඳව අදහස් දැක්වූ සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් සමාගමෙ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි චාරක පෙරේරා මහතා සඳහන් කළේ Honda…
ආසියාවේ පැරණිතම ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයක් වන නුවරඑළිිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය (NEGC) පසුගියදා තම අන්තර්ජාල ගෙවීම් පහසුකම් (IPG) සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව පත්කර ගන්නා ලදි. මෙම සේවාව මගින් Visa, Mastercard සහ UnionPay සන්නාම වලින් යුත් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ් පත් හරහා කෙරෙන ගෙවීම් බලාත්මක කිරීම සහ සැකසීම සිදු කෙරේ. නුවරඑළිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේ සාමාජික ගාස්තු ද…
සියවසකට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකිකයන් සමග රැුඳෙමින්, නවීන ලෝකයේ තාක්ෂණය හා මුසුවූ ජීවන රටාව මෙරටට යා කිරීමට ඇපකැපවී කටයුතු කරන ශ්‍රී ලංකා ටෙලිකොම් යනු හෙළයේ මහා සන්නිවේදන පෙරගමන්කරුවාය. තම සේවා මෙන්ම සමාජ සත්කාරක කටයුතු වලදීද ආවේනික අපූර්වත්වයකින් එ්වා සිදුකරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, සිය වාර්ෂික දින දසුන නිර්මානය කිරීමේදීද එම ස්වභාවය රඳවාගනුයේ සෑම වසරකම…
Video Story