නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන් හට දැන් අලියාන්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සුවිශේෂී ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභ හිමිකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගම අතර එළඹි විශේෂ ගිවිසුමකට අනුව මෙම නවතම රක්ෂණාවරණ පහසුකම් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන්ට පමණක් හිමිවන වරප‍්‍රසාදයකි. ඒ අනුව, කාඞ්පත් හිමියාගේ අකල්…
මාස්ටර්කාඞ් ගෙවීම් පිවිසුම් සේවාව මගින් ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් පිවිසුම් පහසුකමක් ලබාදෙයි සිය අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ තම වෙබ් අඩවියේ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා ඇඟලූම් අලෙවියේ මෙරට ප‍්‍රමුඛතම සමාගමක් වන ෆැෂන් බග් විසින් තම අන්තර්ජාල ගෙවීම් පිවිසුම් (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මෙහිදී, කොමර්ෂල් බැංකුව විසින් ෆැෂන් බග් වෙබ් අඩවියේ ගෙවීමේ ක‍්‍රියාවලිය සඳහා…
විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබමින් ශ‍්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) තම සුභ පැතුම් එක්කරන අතර ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ න්‍යාය පත‍්‍රය සඳහා නව පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පවසයි. පුද්ගලික රෝහල් සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා තම සුභපැතුම් එක්කරමින් ‘‘අභිනවයෙන්…
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහනක් යටතේ සිදුකරන නව පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර පාසැල් වෙත ප‍්‍රදානය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මතුගම, මහකළුපහන කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන අතර 2020 පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන් සඳහා මෙම ගොඩනැගිල්ල භාවිතා කරනු ඇත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් ගොඩනගා පරිත්‍යාග කළ…
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනය පීඨය විසින් මෙහෙයවන වෘත්තීය ගණකාධිකාරණය පිළිබඳ පශ්චාත් උපාධිය (Master of Professional Accounting) (MPACC) ලබන 2019 ශිෂ්‍ය කණ්ඩායම විසින් ‘උපාය මාර්ගික විප්ලවය’ යන තේමාව යටතේ 2019 වර්ෂයේදීද උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ සැසියක් 2019 දෙසැම්බර් මස 07 වැනි සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, ප‍්‍රජාව සහ සිය සේවකයින් පිළිබඳව පවතින දැඩි අවධානය එලෙසම පවත්වාගෙන යමින් ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ 2020 දින දර්ශනය දීපව්‍යාප්තව විසිර සිටින සිය සේවකයින්ගේ දූදරුවන්ගේ සිතුවම්වලින් හැඩ ගන්වා ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ මානව සම්පත් අංශය විසින් දීපව්‍යාප්තව ක‍්‍රිස්බ්‍රෝ ව්‍යාපාරික මධ්‍යස්ථාන 18හි සේවයෙහි නිරතවී සිටින සිය සේවක සේවිකාවන්ගේ දරුවන්…
ටාටා වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින් පෙරළිකාර ටාටා PRIMA ටිපර් රථ හතරක් ලංකා විදුලිබල මණ්ඩලයේ නොරොච්ච්චෝලෙයි පිහිටි ලක් විජය බලාගාරයට නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. විදුලි බල මණ්ඩලයට බෙදා හැරුණු මෙම ටිපර් රථ ඝන මීටර 16 හතරැස් බඳකින් (16…
ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද Future Travel Experience Asia Awards 2019 ගෝලීය සම්මාන උළෙලේ දී මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ “මධ්‍යම ආසියාවේ හොඳම වයි-ෆයි” සම්බන්ධතාවය සදහා වන සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන්…
1990 දශකයේ සිට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සහ ජනප‍්‍රිය ගායක යුගලයක් වන ‘‘භාතිය සන්තුෂ්” ඔවුන්ගේ රසික රසිකාවියන්ට සමීප කරවමින් Rakuten Viber විසින් රසික රසිකාවියන්ට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගත හැකි Viber ස්ටිකර් එකතුවක් 2019 නොවැම්බර් 27 වන දින, නිකුත් කළේය. ඒ අනුව භාතිය සන්තුෂ් රසික රසිකාවියන් ඇතුළු සියලූම Viber පරිශීලකයන් 27 වනදා සිට මෙම ස්ටිකර්…
මෙරට ප‍්‍රමුඛතම සිමෙන්ති සැපයුම්කරු වන ඉන්සි සිමෙන්ති ලංකා සමාගම සිය මෙහෙවරෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය නංවාලීමට, ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය නවෝත්පාදන නිර්මාණය කිරීම සඳහා i2i විවෘත සහයෝගීතා අවකාශයක් හඳුන්වා දී තිබේ. තාක්ෂණික සහ වෘත්තීය නිර්මාණ පදනම් කර ගත් ක්ෂේත‍්‍රයේ නව ඉදිකිරීම් කාර්යයන් සමඟ වේගයෙන් වෙනස් වන වෙළඳ පොළ තුළ නැගී එන අවශ්‍යතා සපුරාලීම…
Video Story