ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස එරන් රසල් ඩේවිසන් මහතා පසුගිය ඔක්තෝබර් 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත. මෙතෙක් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ සභාපතිධූරය දැරූ අශෝක් පතිරගේ මහතා මහ බැංකු නියාමනයට අනුව තනතුර දැරිය හැකි උපරිම කාල සීමාව වන වසර නවයක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය පවත්වාගනිමින්, පුළුල් විගණනයකින් පසුව යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය තවදුරටත් දීර්ඝ කර ගැනීමට සමත් වී තිබේ. ඒ අනුව EASA Part-145 සහතිකය නැවත තහවුරු කර ඇති…
ජාත්යන්තර රසවතුන්ගේ ජනප්‍රියත්වයට හා ආදරයට ගෝලීය සන්නාමයක් වන WAFL අවහන් ජාලයේ පළමු අවන්හල One Galle Face පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරන ලදී. රුසියානු ව්‍යසායකයින් පිරිසකගේ සංකල්පයකට අනුව ජාත්යන්තර WAFL අවන්හල් ජාලය බිහිවිය. සාම්ප්‍රදායික වොෆල් අතික්‍රමණය කරමින් නැවුම් ආරක රස සමුදායක් හා නිෂ්පාදන පෙළක් ලොවට හඳුන්වා දෙන්නට ඔවුන්ට හැකි විය. පැණි රසට ප්‍රිය කරන්නන් හා සේවරි රස…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලය සතුව ඇති දක්ෂතාව හා නව්‍යකරණය වෙනුවෙන් 2019 ඔක්තෝබර් මස 11 වන දින පවත්වන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී (National ICT Awards – NBQSA 2019) අභ්‍යන්තර නවෝත්පාදනය වෙනුවෙන් ලෝකඩ හා කුසලතා සම්මානයක් හිමිවිය. ජාතික හොඳම තත්ත්ව මෘදුකාංග සම්මාන (NBQSA) යටතේ ලෝකඩ පදක්කම හිමිවූයේ ශ්‍රීලංකන් අභ්‍යන්තර…
ශ්රී ලංකාවට කල්පවතින භාණ්ඩ හඳුන්වා දීමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, නවතම ශීතකරණ මාදිලි හයක්, කිංස්බරි හෝටලයේදී පසුගියදා එළි දැක්විය. එළිදැක්වීමේ උළෙල, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ හා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. අලුතෙන්ම හඳුන්වා…
Airport Aviation (Sri Lanka) Ltd. (AASL) සමාගම සිවිල් ගුවන් තොටුපොළ කළමනාකාරීත්වය සහ සංවර්ධනය පිළිබඳ නීත්‍යානුකූල බලය හිමි ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන අතර ගුවන් තොටුපොළ මූල්‍ය කටයුතු, සැපයුම් දාම, නඩත්තු කටයුතු ඇතුළු තවත් බොහෝමයක් ව්‍යාපාර පරිපාලන කටයුතු වඩාත් විධිමත්ව කරගෙන යාම සඳහා IFS Applications™ 10 මෘදුකාංගය භාවිතයට ගැනීමට AASL සමාගම තීරණය කොට ඇති බවට ජාත්යන්තර…
මෙවරත් නොවැම්බර් 22, 23, සහ 24 BMICH හිදී සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ අඛන්ඩව නව වන වරටත් නවතම විශේෂාංග රැසක් සමගින් සිය ආදරණීය පාරිභෝගිකයන් වෙත නොවැම්බර් මස 22 සිට 24 දක්වා තෙදින පුරා BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී ඉදිරිපත් කිරීමට සියලු කටයුතු…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මූල්‍ය ආයතනය රටේ දරුවන්ගේ අධ්‍යාපන අභිලාෂයන් බලගැන්වීමේ උදාර අරමුණින් වාර්ෂිකව සංවිධානය කරන ‘සිසුදිරි’ ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව 12 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය නොවැම්බර් 04 දින පැවැත්විණි. ආර්ථික අපහසුතා ඇතුළු තවත් හේතු නිසා තම අනාගත සිහින සැබෑ කරගැනීමට නොහැකි වී සිටින දරුවන්ට දිරියක් වීම ‘සිසුදිරි’ වැඩසටහනේ ඉලක්කය…
විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට…
ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් 2019 සූපශාස්ත්‍ර කලා තරඟාවලියේදී (Culinary Art Food Expo 2019) සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රීලංකන් කේටරින් අංශයේ සූපවේදීන් ඔවුන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවයන් සහ කුසලතා ප්‍රදර්ශනය කරමින් සමස්ත පදක්කම් 27 ක් දිනා ගත් අතර එයට රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 10 ක්…
Video Story