Featured News

ලක්ෂ 8කට MG ජීප් රථයක් සමගින් නොමිලේ සිංගප්පූරු සවාරියක්

වාසනා සහ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් එක්වී මුල්ම ගණුදෙනුකරුවන් 50 දෙනාට ලබාදෙන සුපිරි තෑග්ග ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ට්‍රේඩිං ලංකා (පුද්ගලික )  සමාගමෙන් MG  මාදිලියට අයත් (SUV) ජීප් රථ  මිලදීගන්නා පාරිභෝගිකයන්ට සිංගප්පූරු සවාරියක් දිනාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ. මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම සමග එක්ව හඳුන්වාදෙන මෙම විශේෂ  ප්‍රවර්ධන…

(0)Comments | October 28, 2019 2:56 pm

Sony හි නවතම OLED රූපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් සිංගර් වෙතින්

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. ශ්‍රී…

(0)Comments | October 25, 2019 4:55 pm

Huawei ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්ඩායමට Nova 5T ස්මාර්ට් ජංගම දුරකථන පිළිගන්වයි

Huawei විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී පවත්වන ලදී. පසුගියදා අවසන් කරන ලද සාර්ථක පාකිස්තාන ක්‍රීඩා සංචාරයෙන් අනතුරුව පැවැත්වුණු මෙම උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ෂම්මි සිල්වා මහතා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි…

(0)Comments | October 23, 2019 3:56 pm

විජිත යාපා සහ IPA සභාපති ෆ‍්‍රෑන්ක්ෆර්ට් හි හමුවක

පොත් කියවීම ප‍්‍රචලිත කිරීමට ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය දරන ප‍්‍රයත්නයේ සාර්ථකත්වය ජාත්‍යන්තර ප‍්‍රකාශකයින්ගේ සංගමයේ (IPA) සභාපති හියුගෝ සෙට්සර් මහතාගේ පැසසුමට ලක් වී ඇත. ෆ‍්‍රෑන්ක්ෆර්ට් හි පැවති IPA වාර්ෂික සභා රැස්වීමට සහභාගී වෙමින් ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා සෙට්සර් මහතාට සහ IPA මහලේකම් හෝසේ බෝර්ගිනෝ මහතාට ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු ඉදිරිපත්…

(0)Comments | October 23, 2019 12:59 pm

එමිරේට්ස් කොළඹ සිට මෙක්සිකෝ සිටි දක්වා විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වා දෙයි

2020 අගෝස්තු දක්වා ගමන් කිරීම සඳහා 2019 ඔක්තෝබර් 15 සහ නොවැම්බර් 4 අතර ආසන වෙන්කරවා ගැනීමේදී 20% ක ඉතිරියක් එළඹෙන දෙසැම්බර් 9වන දින එමිරේට්ස් ගුවන් සේවය ස්පාඤ්ඤයේ බාර්සලෝනා හරහා මෙක්සිකෝ සිටි වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමගින් නව ගමනාන්ත සොයා යන ශ‍්‍රී ලංකාවේ සංචාරක ලෝලීන්ට සැලකිය යුතු ඉතිරි කිරීමක්ද සමගින් මෙක්සිකෝ සිටි වෙත සංචාරය කිරීමේ…

(0)Comments | October 23, 2019 12:51 pm

නව යුගයේ විවාහ මංගල සේවා අවශ්‍යතා සියල්ල සපුරාගැනීමට magul.lk එළි දකී

විවාහ මංගල්‍යයට අවශ්‍ය සියලු දේ ලබාගැනීමට නොමිලේ ලබාදෙන app එකක් 2019 ඔක්තෝබර් 21, කොළඹ දීය – නව යුගයේ විවාහ මංගල සේවා අවශ්‍යතා සියල්ල පහසුවෙන් ලබාගත හැකි නවතම ස්මාර්ට්ෆෝන් යෙදවුමක් (app ) ලෙස magul.lk එළිදකියි. කාර්ය බහුල ජීවන රටාවක් හිමි වත්මන් සමාජයේ විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ට ඉතා පහසුවෙන් විවාහ මංගල සේවා අවශ්‍යතා සියල්ල සොයාගැනීමට හැකි අයුරින් මෙම…

(0)Comments | October 22, 2019 6:36 pm

ලෝක ආහාර දිනයට සමගාමීව ක‍්‍රිස්බ්‍රෝ දේශීය පළතුරු ප‍්‍රදර්ශනයක් පවත්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයකු වන ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අභාවයට යමින් ඇති දේශීය පළතුරු පරිභෝජනය දිරිගන්වමින් ඔක්තෝම්බර් 16 දිනට යෙදුනු ලෝක ආහාර දිනයට සමගාමීව ගම්පොළ ඇත්ගාල ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන නිෂ්පාදනාගාර පරිශ‍්‍රය ආශ‍්‍රිතව පළතුරු ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට පසුගියදා කටයුතු කරන ලදි. ක‍්‍රිස්බ්‍රෝ ආයතනයේ මානව සම්පත් අංශය විසින් සංවිධානය කළ මෙම දේශීය පළතුරු දැක්ම සඳහා ක‍්‍රිස්බ්‍රෝ ආයතනයේ ව්‍යාපාරික…

(0)Comments | October 22, 2019 6:27 pm

ඩෙල් ‘’Save the Waves’’ තෙවැනි පියවර ලෙසින් කළුතර වෙරළ පිරිසිදු කරයි

ඩෙල් ‘’Save the Waves’’ වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ තෙවැනි අදියර, 130 කට අධික ස්වේඡා පිරිසකගේ සහය ඇතුව, කළුතර වෙරළ තීරයේදී පසුගියදා නිමාවට පත් කෙරිණි. ඉතාමත් සාර්ථකව අවසන් කෙරුණු ත්‍රිකුණාමල වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්තෙන් අනතුරුව පැවති මෙම සත්කාර්යය සඳහා Travel with Wife හා Road to Rights පදනමේ ස්වේච්ඡා කණ්ඩායමේද සහභාගිත්වය දක්නට ලැබිණි. මාහැඟි උපදෙස් හා…

(0)Comments | October 22, 2019 6:21 pm

HNB ෆිනෑන්ස් නැණසර අධ්‍යාපනික ණය යෝජනාව හඳුන්වාදෙමින් ක්ෂේත‍්‍රයේ වඩාත් ආකර්ෂණීය ප‍්‍රතිලාභයන් පාරිභෝගිකයින්ට ලබාදෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB ෆිනෑන්ස් අධ්‍යාපනික මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයට පිවිසෙමින් නැණසර අධ්‍යාපන ණය යෝජනා ක‍්‍රමය පසුගියදා හඳුන්වාදෙන ලදි. මෙම ණය යෝජනා ක‍්‍රමය තුළින් සිසුන්ට හෝ වෘත්තිකයින්ට තම උසස් අධ්‍යාපන පාඨමාලාවන් සඳහා වැය වන ගාස්තුවෙන් 90%ක් දක්වා ණය පහසුකම් ලබා දීම සිදු කෙරේ. HNB ෆිනෑන්ස් හඳුන්වාදෙන මෙම ණැනසර අධ්‍යාපනික ණය යෝජනා ක‍්‍රමය යටතේ…

(0)Comments | October 22, 2019 6:17 pm

නවලෝක රෝහල ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රථම පෙනහළු සහ නින්ද සම්බන්ධ ගැටලූ ඒකකය විවෘත කරයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවාවේ අද්විතීය නාමයක් සටහන් කර තිබෙන නවලෝක රෝහල ශ්වසන රෝගීන් වෙනුවෙන් විශේෂ ප‍්‍රතිකාර ලබා දිය හැකි පුද්ගලික රෝහලක ස්ථාපිත කළ ප‍්‍රථම පෙනහළු සහ නින්ද සම්බන්ධ ගැටලූ සඳහා වන ඒකකය 2019 ඔක්තෝබර් 10 වන දින විවෘත කල බව දැනුම් දෙයි. මෙම නව ඒකකය මගින් , පපුවේ ආසාධන, කැස්ස, ඇදුම, නිධන්ගත පෙනහළු රෝග,…

(0)Comments | October 22, 2019 6:01 pm