Featured News

නව යුගයේ සමාජ ආර්ථික අභියෝග ජයගැනීම සඳහා Communique PR ඇරඹෙයි

වෙළඳපල අභියෝග හමුවේ  තිරසර විසඳුම් ඉලක්ක කරගත් මහජන සබදතා උපදේශන ආයතනයක් ශ්‍රී ලංකාවේ නවතම මහජන සම්බන්ධතා ආයතනය ලෙස Communique PR  ඇරඹෙයි. ජනමාධ්‍ය සහ  සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අරවින්ද ඉන්ද්‍රජිත් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම නවතම මහජන සබඳතා ආයතනය නව යුගයේ සමාජ ආර්ථික සන්නිවේදන අභියෝග මැනවින් වටහාගත්  මහජන සබදතා උපදේශන සමාගමක් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිතය.  අව්‍යාජත්වය, ප්‍රජාව සහ…

(0)Comments | July 3, 2019 10:22 am

AYUBOLIFE ”Back 2 Colombo step challenge” ජයග‍්‍රාහකයින්ට තෑගි පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සහ සුවතා යෙදුම ^app& වන AYUBO.LIFE සුව ජීවන රටාවක් ප‍්‍රවර්ධනය කිරීමේ මෙහයුමේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් නවතම  zz2 Colombo step challenge˜‍ ඩිජිටල් සුවතා වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට තෑගි පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. මෙම zz2 Colombo step challenge” මාර්තු 18 වනදා සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා පැවති අතර තරඟයට සහභාගී වුවන් පියවර 175000…

(0)Comments | July 2, 2019 3:38 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 18/19 මූල්‍ය වර්ෂයේ සාර්ථකත්වයට සෞඛ්‍ය සහ පාරිභෝගික අංශයෙන් කැපී පෙනෙන දායකත්වයක්

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී . සමුහය මාර්තු 31 වනදායින් අවසන් වූ 2018/19 මූල්‍ය වර්ෂය  සදහා රුපියල් බිලියන 22.6 ක පිරිවැටුමක් වාර්තා කල අතර එය පෙර වසරට සාපේක්ෂව  6.9%ක වර්ධනයකි. පාරිභෝගික භාණ්ඩ සහ සෞඛ්‍ය  අංශයේ කැපී පෙනෙන දායකත්වය සමුහයේ සමස්ථ පිරිවැටුමට ප‍්‍රබල බලපෑමක් එල්ල කල අතර ඉන් වැඩි…

(0)Comments | June 27, 2019 1:31 pm

“ඇලීතියා” 2019 ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙලේදී පැසසුමට ලක්වෙයි

ඉන්දියාවේ පැවැති 2019 ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම පහසුකම් සහිත පාසැල සහ  හොඳම ජාත්‍යන්තර පාසැල ලෙස සම්මාන දිනාගනියි. 2019 වසරේ හොඳම ව්‍යවසායක අධ්‍යක්ෂවරිය ලෙස ඇනිට්‍රා පෙරේරා සම්මාන ලබයි. ඇලීතියා පාසැල සහ ඇලීතියා ජාත්‍යන්තර පාසැල ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙලේ දී හොඳම පහසුකම් සහිත පාසැල සහ හොඳම පාසැල ලෙස ලෙස සම්මානයට පාත්‍ර වෙයි.  ලෝකය පුරා රටවල් 51 ක…

(0)Comments | June 26, 2019 10:39 am

කොමර්ෂල් බැංකුව සිය ද්විත්ව සන්නාමකරණය කළ ලෝයල්ටි ඩෙබිට් කාඞ්පත් වැඩසටහන ජැට් හෝල්ඩින්ග්ස් සමග පුළුල් කරයි

මෙරට ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිඞ් කාඞ්පත් සමස්ත භාවිතය අතින් වෙළඳපොළ ප‍්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව විසින් ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ ‘සෙයලැක්’ ලෝයල්ටි පාරිභෝගිකයින් සඳහා ලෝයල්ටි ඩෙබිඞ් කාඞ්පත් වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ශක්තිමත් සමූහ සන්නාමයක් වන ජැට් හෝල්ඩින්ග්ස් විසින් ‘කොමර්ෂල් බැංකු-සෙයලැක් ලෝයල්ටි ඩෙබිඞ් කාඞ්පත’ සඳහා ඒකාබද්ධ වෙමින් පක්ෂපාතී කොන්ත‍්‍රාත්කරුවන්, වඩුකාර්මිකයින් සහ දැව භාණ්ඩ නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ…

(0)Comments | June 25, 2019 10:40 am

අත්‍යවශ්‍ය ආහාර වේලට හොඳම විසඳුම ‘‘සමපෝෂ Ready Mix”

මිනිස් ජීවිතයේ ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන අතර ආහාර වේල් තුනකින් සමන්විත වූ දෛයිනික ජීවිතයේ ප‍්‍රධානතම අත්‍යවශ්‍ය ආහාර වේල වන්නේ උදෑසන ආහාරයයි.   නමුත් කාර්යබහුල ජීවන රටාව නිසා ඒ අත්‍යවශම උදෑසන ආහාර වේල ඔබට මඟ  හැරෙන අවස්ථා අපමණයි. එමගින් සිදුවන්නේ දවස ජීවයෙන් ඇරඹීමට අවශ්‍ය පෝෂණය ඔබෙන් ඈත් වීමයි. මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයන් මෙපමණයැයි…

(0)Comments | June 24, 2019 4:04 pm

නිෂ්පාදනවල හා නිෂ්පාදන ක‍්‍රියාවලියේ සෞඛ්‍යාරක්ෂිත බව හා උසස් තත්ත්වය සියැසින් දැකගැනීමට අවස්ථාව දෙන ‘ඇන්කර් නිව්ඬේල් කිරි චාරිකාව’

නිෂ්පාදන ක‍්‍රියාවලිය දැකගැනීමට ජනතාවට ලැබුණු දුර්ලභ අවස්ථාවක් ලොව පුරා සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීමේදී ආහාරවල සුරක්ෂිතතාව යන සාධකය අතිශයින් වැදගත් වේ. මෙහි අගය තවදුරටත් ඉස්මතු කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ප‍්‍රකාශයට පත්කරන ලද ප‍්‍රථම ‘ලෝක ආහාර සුරක්ෂිතතා දිනය’ සැමරීම 2019 ජූනි 07 දින සිදු කෙරුණු අතර එහි තේමාව වූයේ ‘Food Safety,…

(0)Comments | June 24, 2019 12:31 pm

ෆැෂන් බග්, දිවයිනේ ප්‍රථම වරට ත්‍රී රෝද රථ රියදුරන් ඇගයීමේ වැඩසටහනක් බල ගන්වයි

දිවයිනේ ප්‍රමුඛතම නිමි ඇඳුම් සන්නාමයක් වන ෆැෂන් බග් දිවයිනේ ප්‍රභල අවශ්‍යතාවයක් වන, සමාජයේ අවධානය යොමු විය යුතු  හා දැනුවත් විය යුතු  එහෙත්, නොයෙක් හේතු කාරණා නිසා නොසැලකීමට ලක්වූ නොයෙකුත් අංශ දියුණු කිරීමේ වැඩසටහනක් මේ වන විට දියත් කර ඇත. මෙහි එක් අදියරක් ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ත්‍රී රෝද රථ රියදුරන්ගේ ආකල්ප වැඩි දියුණු කිරීමේ …

(0)Comments | June 24, 2019 10:48 am

ඔබගේ Airtel දුරකථනයෙන් 2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව

Airtel ශ්‍රී ලංකා සමාගම, සිය වටිනා පාරිභෝගිකයන්ට අසමසම ඩිජිටල් අත්දැකීම් ලබාදීමේ මූලාරම්භයේ එක් පියවරක් වශයෙන් ජංගම දුරකථනය ඔස්සේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදාකරදී තිබේ. Airtel, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල විකාශක ලෙස කටයුතු කරන අයි නාලිකාව සමඟ අත්වැල් බැඳගනිමින් ‘My Airtel’ app එක හරහා එම තරගාවලියේ සියලූම තරග සජීවීව විකාශනය…

(0)Comments | June 14, 2019 1:37 pm

අලූත්ම Viber ක්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක්රිකට් උණුසුම තවත් ඉහළට

ශ‍්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප‍්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක‍්‍රිකට් බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ.   Viber හඳුන්වාදුන් මෙම අසම සම ක‍්‍රීඩාශීලිත්වය ඉහළ නංවන ක‍්‍රිකට් බෝට් මගින් දැන් සියලූම ක‍්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලාන ක‍්‍රිකට්…

(0)Comments | June 13, 2019 3:43 pm