ශ්රී ලාංකේය තරුණ ප්‍රජාව බලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන Huawei Seeds For the Future වැඩසටහනේ 2019 වර්ෂය සඳහා වූ සැලසුම Huawei Sri Lanka CSIC හිදී පසුගියදා හඳුන්වාදෙන ලදී. ඒ අනුව මෙවර වැඩසටහන යටතේ HUAWEI සමාගම විසින් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට චීනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ චීන සංස්කෘතිය පිළිබඳ අධ්‍යන චාරිකාවක් නොවැම්බර් මස 30 වනදා…
ශ්රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී ‘Are you ready? 2019’ මැයින් වන විශ්ව විද්‍යාලීය වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එහි මූලික සාරධර්මවලට අනුගත වෙමින්, ආයතනික ලෝකය තුළ සාර්ථකව සේවයේ යෙදීමට අත්‍යවශ්‍ය වන රැකියා නියුක්තිය පිළිබඳ කුසලතා ඇති රටේ තරුණ තරුණියන් පෝෂණය කිරීමේ…
ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් මෙම සිකුරාදාට යෙදෙන Black Friday හෙවත් සාප්පු සවාරි සහ සේල් සඳහා සුවිශේෂී දිනයක් වන ‘කලු සිකුරාදා’ සමරමින්, ගමනාන්ත 37 සඳහා සිය වෙබ් අඩවිය (www.srilankan.com) ඔස්සේ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් අතිවිදීමට අවස්තාව සලසා දී ඇත. මෙසේ මිලදී ගන්නා ටිකට්පත්, පෙබරවාරි 1, 2020 සිට දෙසැම්බර් 31, 2020 දක්වා සංචාරය සඳහා වලංගු…
ශ්රී ලාංකීය පාරිභෝගිකයාගේ පහසුව පිණිස සහ ඔවුනගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය තාක්ෂණික නිෂ්පාදන කලින් කලට වෙළඳපලට හඳුන්වාදෙන ඩෙල් හි නවතම XPS සහ Inspiron මාදීලින්හි ලැප්ටොප් පෙළක් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී හඳුන්වා දීම සිදු කෙරිණි. අලංකාර නිමාව, රැගෙන යාමේ පහසුව සහ උසස් තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් දැනට පවතින XPS…
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman.lk හි නවතම Sell Fast නියෝජිත ආයතනය ලෙස සලාකා සෙන්කාඩ ආයතනය සම්බන්ධවී ඇත. මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දැන්වීම් ඉතා ඉක්මණින් පළ කරවා ගැනීමේ පහසුව සලසා තිබේ. සලාකා සෙන්කඩ – කොළඹ ටවුන් හෝල් ආශි‍්‍රත ප‍්‍රදේශයේ ඉමහත් කාලයක් පටන් පවත්වා ගෙන යනු ලබන පාරිභෝගික ජනාදරයට පත් භාණ්ඩ හා සේවා සපයන සුප‍්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයකි. මහජනතාව…
පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් ^ St. Theresa Industries Holdings & සිය 45 වන සංවත්සරයට සමගාමීව හඳුන්වාදුන් Helical Anchoring භූමි අභ්‍යන්තර ඉදිකිරීම් තාක්ෂණයට අදාළ වැඩමුළුව සහ ප‍්‍රයෝගික පරීක්ෂණය පසුගියදා පිළියන්දල ලංකා විදුලිබල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයෙදී සාර්ථකව…
AI ත්‍රිත්ව කැමරා සහ උපරිම බැටරි ධාරිතාවක් සහිතයි ලෝකයේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් දියත් කර පසුගිය නොවැම්බර් 06 වන දිනට වසර දෙකක් සම්පූර්ණ විය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ vivo සිය Y කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය වන Y19 පසුගිය නොවැම්බර් 25 දින ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. මෙම නවතම ස්මාර්ට්ෆෝනය 5000 mAh බැටරියකින් සමන්විත වන නිසා …
• ශ්රී ලංකාවේ වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2,550,000 ක නාගරික අපද්‍රව්‍යය ජනනය වේ. • මේ අපද්‍රව්‍යය අතුරින් 15%ක් (මෙ.ටො. 385,000) ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. • මෙ. ටො. 230,000ක ප්ලාස්ටික් අපද්‍රව්‍යය ජනනය වන්නේබස්නාහිර පළාතෙනි. • ආසන්න වශයෙන් 35%ක් (මෙ.ටො. 80,000) දිවයින පුරා ප්‍රතිචක්‍රීකරණය කරනු ලබයි. ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියක් වන ‘ප්ලාස්ටිසයිකල්’ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය…
ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි. වර්ග අඩි 6500 ක ඉඩකඩකින් යුක්තව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම…
පුළුල් පරාසයක විහිද සිටින විවිධත්වයෙන් යුතු සිය ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ප්‍රයිම් සමූහය කොළඹට සමීප කේන්ද්‍රස්ථානයක් වන කොට්ටාව නගරය ආශ්‍රිතව 2020 වසර අවසන් වන විට නිවාස 160කින් සමන්විත ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. අක්කර 10ක සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය පසුගිය වසරේදී ඉදිකිරීම් අරඹන ලදි. අලංකාර ලෙස නිර්මාණය කළ…
Video Story