Featured News

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Travel Fest – පිරිමැසුම් පන්තිය සඳහා 25%ක් සහ ව්‍යාපාරික පන්තිය සඳහා  40%ක විශේෂ දීමනාවක්

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා  25%…

(0)Comments | October 9, 2019 12:13 pm

UTS ඉන්සර්ච් ශ්‍රී ලංකා තම නව විදුහල්පතිනිය සාදරයෙන් පිලිගනියි

නව ස්ථානයක්, නව නායකත්වයක්, නව ඇරඹුමක් යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා තම ප්‍රමුඛ පත් කිරීම සිදුකරන අතර ඒ අනුව ඇලිසන් හිස්කොක්ස් මහත්මිය නව විදුහල්පතිනිය හැටියට අද වැඩ භාරගනු ලැබේ. මෙහි අධ්‍යයන කටයුතු ආරම්භවීම ඉතා ඉක්මනින් සිදුවනු ඇත.වෘත්තියෙන් අධ්‍යාපන කළමනාකාරියක් වන ඕස්ටේ්‍රලියානු ජාතික හිස්කොක්ස් මහත්මිය ජාත්‍යන්තර අධ්‍යයාපන කටයුතු සම්බන්ධයෙන් වසර 20කට වැඩි පලපුරුද්දක් ඇති අයෙකි.ඇය පවසා සිටින හැටියට “යූ….

(0)Comments | October 8, 2019 5:04 pm

ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රන් සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන දෙකක් දිනයි

ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ ජාතික සමුළුව (NAFLIA) විසින් පසුගියදා පැවැත්වූ 2019 වසරේ රක්ෂණ වැඩසටහනට ඇතුළත් වූ ජීවිත රක්ෂණ අලෙවි සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ප‍්‍රමුඛතම රක්ෂණ වෘත්තිකයින් දෙදෙනෙකු වන ජී.ජී. බොතේජු මහතා සහ ඒ.අයි.පී. මංජුල මහතා ‘හොඳම උපදේශකයින්’ ලෙස බුහුමනට ලක්විය. මෙම තරඟය ශ‍්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සෑම සැප්තැම්බර් මාසයකදීම සමරන ජීවිත රක්ෂණ…

(0)Comments | October 8, 2019 1:46 pm

අසමසම වූ උත්සවාකාර අත්දැකීමකට Citrus Waskaduwa සහ Citrus Hikkaduwa

ශ‍්‍රී ලාංකීය සංචාරක සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඉමහත් කීර්තියක් හිමිකරගත් අසමසම වූ උත්සවාකාර අත්දැකීමකට Citrus Waskaduwa සහ Citrus Hikkaduwa, ඉහළ ආගන්තුක සත්කාර සමඟින්, මංගල උත්සව ඇතුළු සියලූම උත්සව අවස්ථාවන් සඳහා ආකර්ෂණීය සේවා පහසුකම් රැසක් ලබාදීමට ඉදිරිපත්ව සිටී. කොළඹ නගරයේ සිට මිනිත්තු 40කට අඩු කාලයකින් ළඟාවිය හැකි දුරින් පිහිටා ඇති Citrus Waskaduwa, දේශීය…

(0)Comments | October 7, 2019 5:16 pm

Prime Grand, Ward Place අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 3ක් ඉදිරියෙන්

නිවාස ඒ්කක 332 ක් සහිත මහල් 37කින් යුතුව කොළඹ 7 ඉදිවන උසම ගොඩනැගිල්ලෙහි 28 වන මහ‍ලේ  ඉදිකිරීම් ඇරඹෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළදාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සිය නවතම අධි සුඛෝපභෝගී ව්‍යාපෘතිය ලෙස කොළඹ 7,  වෝඩ් පෙදෙසහි ඉදිකරන ප්‍රයිම් ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 28 වන මහලේ ඉදිකිරීම් අරඹයි. මහල් 37 කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ 28…

(0)Comments | October 7, 2019 4:54 pm

ඩෙල් “Save the Waves’’ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහයෝගයෙන් ඇරඹෙයි

ඩෙල් ටෙක්නොලොජීස් විසින් සංවිධානය කරන ලද ද්විවාර්ෂික වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනෙහි ප්‍රථම අදියර පසුගියදා ගාල්ල වෙරළ තීරයන් අවට පිරිසිදු කිරීමෙන් සාර්ථකව අවසන් කෙරිණි. ඒ සඳහා මාහැඟි තාක්ෂණික දායකත්වය සැපයූ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) කණ්ඩායමට සහය වෙමින් Road to Rights හි ස්වේච්ඡා සේවකයෝ 70 කට අධික පිරිසක් පිරිසිදු කිරීමේ සත්කාර්යය සඳහා සහභාගි වූහ….

(0)Comments | October 7, 2019 4:50 pm

vivo නව්‍ය දැක්මක් සහිතව වෙළඳපොළ තුළ ස්ථාවර වෙයි

අසමසම පාරිභෝගික අත්දැකීමක් සඳහා තාක්ෂණය සහ නිර්මාණශීලිත්වය සමඟ පෙරට   අති නවීන ස්මාර්ට්‍ෆෝන් රැසක් සමඟ vivo මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොළෙහි සිය ස්ථාවරත්වය තහවුරු කරයි. පෙර නොවූ විරූ ආකාරයේ නව්‍යතා රැසක් සහිත ස්මාර්ට්ෆෝන් පෙළක් හඳුන්වා දෙමින් මීළඟ වසර කිහිපය තුළ මෙරට ස්මාර්ට්ෆෝන් සංස්කෘතිය තුළ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට vivo අපේක්ෂා කරයි. අසමසම නිර්මාණශීලීත්වය හා තාක්ෂණය පාදක කර ගනිමින් මෙම ඉලක්කය…

(0)Comments | October 2, 2019 4:03 pm

ඩීමෝ, ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හා අත්වැල් බැඳ ගනියි

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු  සමාගම (ඩීමෝ), ලෝ ප්‍රකට ඇමරිකානු බල මෙවලම් නිෂ්පාදකයකු වන ස්ටැන්ලි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් සමග අත්වැල් බැඳ ගැනීම පසුගියදා නිවේදනය කෙරිණි. මේ සබඳතාවය ඔස්සේ, ඩීමෝ, ශ්‍රී ලංකාව තුළ ඩීවෝල්ට්, බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හා ස්ටැන්ලි නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කරන අතර, එම උසස් වෙළෙඳ සන්නාමයන් සමග ඩීමෝ බල මෙවලම් වෙළෙඳ පොළ…

(0)Comments | October 1, 2019 12:47 pm

සියලු ශ්‍රී ලාංකිකයන් හදවතට සුවදායී ජීවන රටාවකට හුරු කිරීම සඳහා ෆ්ලෝරා පෙරමුණ ගනී

හදවතට සුවදායී ජීවන රටාවකට සියලු ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම සඳහාවන සිය දැක්ම අනුව යමින් ෆ්ලෝරා, ‘Joyful Healthism’ උළෙල රාජකීය විද්‍යාලයීය මාස් අංගනයේදී පැවැත්වීය. සුවිශේෂී යෝගා, ව්‍යායාම සහ සුම්බා සැසි, නැගී එන ව්‍යාපාර, මණ්ඩලය සාකච්ඡා මෙන්ම ‘Flora Joyful Healthism’ අත්පොත ජනගත කිරීම ද මෙදින සිදු විය. සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිස් අතර සෞඛ්‍යසම්පන්න පුරුදුවල වෙනසක් ඇති…

(0)Comments | September 30, 2019 3:23 pm

එමිරේට්ස් වෙතින් ඔක්තෝම්බර් 01 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ඩුබායි හෝටල්වල නොමිලේ නවාතැන්

කොළඹ සිට ඩුබායි හරහා යුරෝපය, ඇමරිකාව හෝ අප‍්‍රිකාවට එමිරේට්ස් ගුවන් සේවය තුළින් පියාසර කරන මගීන්ට ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මුල කාලයේදී ඩුබායි හෝටල්වල නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව එමිරේට්ස් විසින් ලබාදීමට තීරණය කර තිබේ. සැප්තැම්බර් 24 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා මිලදීගන්නා ගුවන් ප‍්‍රවේශපත් මගින් දෙසැම්බර් 10 වනදාට පෙර මෙම මහද්වීප තුනේ ගමනාන්ත වලට සංචාරය…

(0)Comments | September 30, 2019 3:18 pm