SLT Speedup පාපැදි සවාරියේ තෙවන දිනයේ තරගය ඊයේ (සැප් 26) උදෑසන බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ කරන ලදී. තරගය නුවර එළිය , පේරාදෙණිය , නුවර පසු කරමින් කිලෝමීටර් 159 ක දුරක් ගෙවා කුරුණෑගලට ලඟා විය. තෙවන දින ජයග‍්‍රාහකයා බවට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාෂ් මදුශංක පත් වූ අතර දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙළින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ…
ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් සිය flagship මාදිලියේ විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 5T පසුගියදා එළි දැක්විය. Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 5T, වඩාත් අලංකාර පෙනුමකින්ද යුක්ත වේ. දිනෙන් දින වෙනස් වන ජංගම දුරකථන තාක්ෂණය හා බැඳුණු නව ප්‍රවණතාවයන් රැසක් Nova…
”ස්වේත…. චන්දනාදීලේපය”; ස්වේත චන්දන.. නොහොත් සුදුහඳුන් මූලික කොටගත් චන්දනත්‍ව ආදී.. එනම් සුදු හදුන් හා තවත් ආයුර්වේද ශාක සංඝටක රැසක් සමග වෙනිවැල්, කස්තුරි කහ, කොකුම්පොතු, සුවඳ කොට්ටං ආදී වූ වටිනා ඖෂධ සංකලනය වූ ඩ්‍රීම් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම වෙතින් හදුන්වාදෙන ඖෂධීය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළකි . අනාදිමත් කාලයක සිට ශ‍්‍රී ලාංකික කාන්තාවන් තම පංචකල්‍යානය පිළිබඳ සැලකිලිමත් වූහ….
පළාත් 9 ම හරහා දින 5ක ධාවනයක් සමගින් කාන්තා හා කණිෂ්ඨ ඉසව්වකුත් මෙරට පාපැදි ක්‍රීඩාවේ නව යුගයක් අරඹමින් SLT විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපැදි ඉසව්ව බවට පත්වන ‘SLT Speedup’ පාපැදි සවාරිය අඛණ්ඩ සිව්වැනි වසරටත් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම්ව තිබේ. මෙරට අන්තර්ජාල ග්‍රාහකයන් වෙනුවෙන් වේගවත්ම සම්බන්ධතාව ලබාදෙමින් මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයේ පෙරගමන්කරු…
ව්‍යාපාර විසඳුම් සඳහා අලෙවි නියමුවා ලෙසින් ඩෙල් ටෙක්නොලොජීස්, ප්‍රබල හා කාර්යක්ෂම කණ්ඩායමක් සමගින් වසරකට දෙවතාවක් පවත්වන, වෙරළ පිරිසිදු කිරීමේ කාර්යයට අත ගසමින් විශ්ව සාගර පිරිසිදු කිරීමේ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කරයි. ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහි වත්මන් ගැටලු සම්බන්ධයෙන් පරිසර හිතකාමී සංවර්ධන සැලැස්මක් ලෙසින් එය ක්‍රියාවට නැංවේ. වතමත් ගැටලු සම්බන්ධයෙන් තරුණ පරපුර වෙත අවබෝධයක් ලබා දීමේ අරමුණින්,…
එලිෂියන් රියැලිටි සමාගම මඟින් සංවර්ධනය කර ගොඩ නගමින් පවතින එලිෂියන් මිරිස්ස ව්‍යාපෘතිය , දැනට මිරිස්ස ප්‍රදේශයේ ඉදි කරමින් පවතින එකම සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ලෙස නම් දරා සිටිනුයේ ව්‍යාපෘති හවුල්කරුවන්ගේ දක්ෂතාවය සහ අවම සැලසුම් ගෘහ නිර්මාණ ශිල්පය ,දේශගුණික / කාලගුණ ආරක්ෂණ යාන්ත්‍රණ වලින් පරිපූර්ණ වූ ප්‍රශස්ත ව්‍යුහයක් සහතික කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම යන විවිධ…
සමහන් හා සුදන්ත වැනි ජනප්‍රිය නිෂ්පාදන හඳුන්වා දුන් ලින්ක් නැචුරල් සමාගම තවත් දැවැන්ත ඉදිරි පියවරක් තබමින් ලොව අති නවීන තාක්‍ෂණයෙන් සහ නූතන පහසුකම් වලින් පරිපූර්ණ වූ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් පසු දින විවෘත කරන ලදී. මෙම අති නවීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මූලික මෙන්ම ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ගණයේ විශ්ලේෂණ කටයුතු සදහා අවශ්‍ය නවීන උපකරණයන්ගෙන්…
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2020 වසරේ ඇතුළත් වන දරුවන්ට අළුත් ගොඩනැගිල්ලක් තුළ නව ස්මාර්ට් පන්ති කාමරයක් (smart classroom) සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ඉදිකර ලබාදී තිබේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් සිසුන් 260 දෙනෙකු සහ ගුරුවරුන් 07 දෙනෙකු සිටින සිරිපුර ප‍්‍රාථමික විද්‍යාලයට පරිත්‍යාග කළ මෙම ගොඩනැගිල්ල පාසැල්…
ශ්රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ විශ්වාසදායී දේපල සංවර්ධන ආයතනය වන ප‍්‍රයිම් සමුහය කොළඹ සහ ඒ අවට සුවපහසු නාගරික ජීවිතයට කැමති සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වර්ෂ 2014 සිට සුපිරි නිවාස සංකීර්ණ 32 ක් නිම කර දී ඇති බව නිවේදනය කරයි. මේ යටතේ නිම කර ඇති මුළු නිවාස ඒකක සංඛ්‍යාව 1800 කට ආසන්න වන අතර කොළඹ සහ අවට…
කොළඹ අහස් කුසට විහිදුණු ගොඩනැගිලි අතර ඇදහිය නොහැකි සලකුණක් නිර්මාණය කරමින්, ශ්‍රි ලංකේය ඉතිහාසයේ නව පිටුවක් විවර කරමින් පිහිටුවන ලද නෙළුම් කුලුණ හච් නව තාක්ෂණයෙන් බල ගන්වයි. දීප ව්‍යාප්ත 4G සබඳතාව වර්ධනය කරමින් මෙම සුවිශේෂී ස්ථානයේ ඇතුළත සිට හච් සිය පාරිභෝගිකයින් වෙත රැහැන් රහිත 4G අත්දැකීමක් හා නිම නොවන සබඳතාවක් ලබා දෙයි. කවදා කොතැන වුව,…
Video Story