18 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන සමඟ සිසුන් 2568 ක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 143 ක් දක්වා ඉහළට අධ්‍යාපනය තුළින් පුද්ගලයින්ගේ ජීවිත පමණක් නොව සමස්ත සමාජයම ධනාත්මකම වෙනස් කළ හැකිබව පසක් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 18 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දක්ෂ තරුණ ශ‍්‍රී ලාංකිකයින් 160 දෙනෙකු වෙත පසුගියදා නව ශිෂ්‍යත්ව සමාගම…
ශ්රී ලාංකිකයන්ගෙන් 22%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන අතර ඒ අතරින් 15% ක් දරුවන් වීම මෙරට මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ගැටළුවකි. එම තත්වය අවම කිරීම සදහා Solidaridad Network Asia Solidaridad Network Asia සහ Nucleus Foundation (NF) එක්ව Institute of Social Development සහ Sri Lanka Medical Nutrition Association හි සහයෝගයද පෙරදැරිව දැනුවත්භාවයෙන් ඌන ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කරගෙන සෘජුව…
ශ්රී ලංකා වරලත් ගණකාධිකරුවන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන CA සම්මාන උළෙලේදී වැවිලි කාණ්ඩය යටතේ අඛණ්ඩව පස්වන වරටත් රන් සහ රිදී සම්මාන දිනා ගැනීමට හේලීස් වැවිලි සමාගම සමත් විය. තලවකැලේ වැවිලි සමාගම සහ කැළණිවැලි වැවිලි සමාගම මෙවරත් රන් සහ රිදී සම්මාන දිනාගනිමින් වැවිලි කාණ්ඩය යටතේ තම විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. එසේම හේලීස් සමුහයේ…
ශ්රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදුන් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය, පසුගියදා හිල්ටන් හෝටලයේ පැවති 15වන ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුවසේවා ක්ෂේත‍්‍රය වෙනුවෙන් රජත සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල සම්මාන සඳහා නිර්දේශ කිරීමේදී ආයතනික වශයෙන් අංශ…
රටේ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ දැනුම, ජීවන කුසලතා සහ ව්‍යවසායකත්ව කුසලතා පුබුදුවාලීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන වෙත රු. මිලියනක් සමග රැකියා පුහුණු අවස්ථා පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. පිළියන්දල පිහිටි SOS ළමා ගම්මානයේදී පැවති උත්සවයකදී මෙම ප්‍රදානය නිල වශයෙන් සිදුකරන ලදි. දෙමාපිය රැකවරණය අහිමි වී සිටින සහ…
ජනාකීර්ණ මාලඹේ නගරයේ සිය ශාඛා කාර්යාලය පිහිටුවීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම තට්ටු තුනකින් සමන්විත මනාව සැලසුම්කළ හරිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇත. සමාගම විසින් පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන නව ශාඛා වලට අනුකූලව මෙම නව ගොඩනැගිලි ඉදිකරන්නේ අංක 582, කඩුවෙල පාර, මාලඹේ දරණ ස්ථානයේයි. මෙම ගොඩනැගිල්ලට කිලෝවොට් 20 ක සූර්යබල…
වසර 30 ක කාලයක් පුරා ප‍්‍රමිතියෙන් උසස් හඳුන්කූරු නිෂ්පාදනය කර බෙදා හරිමින් දෙස් විදෙස් ජනතාවගේ ගෞරවය දිනා සිටින තායි සුමේධා (පුද්ගලික) සමාගම සමස්ත ලංකා ස්වාධීන මාධ්‍යවේදී සංගමය විසින් පසුගියදා පවත්වන ලද ජනාභිමානී ගෞරව ප‍්‍රණාම – 2018 සම්මාන උළෙලේදී ජනාභිමානී ගෞරව සහ හෙළයේ මහා විරු රාවණ රාජාභිමාණී ගෞරව යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය. දසවැනි වරටත් සංවිධානය…
කොළඹ කොටස් හුවමාරුව අම්බලන්තොට ශාඛාව විසින් සංවිධානය කරන ආයෝජන තීරණ ගැනීම පිළිබඳ අධ්‍යාපනික වැඩමුළුව 2019 පෙබරවාරි මස 07 වන බ‍්‍රහස්පතින්දා ප.ව.1.00 සිට ප.ව.05.00 දක්වා කොළඹ කොටස් හුවමාරුව අම්බලන්තොට ශාඛා පරිශ‍්‍රයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත. කොටස් වෙළෙඳපොළ ආයෝජනය සඳහා කැමැත්තක් දක්වන සහ ඒ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යාපනයක් අවශ්‍ය පාර්ශවයන්ට මෙම වැඩමුළුවට සම්බන්ධ විය හැකි අතර දේශන…
සොබාදහමේ සහ වෘක්ෂලතා රැක ගැනීමේ අවශ්‍යතාව මෙරට දරුවන් හට අවබෝධ කරවීමේ උදාර පරමාර්ථය පෙරදැරිව CBL සමූහයට අනුබද්ධිත CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ ටියාරා සන්නාමය නවතම ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයට ආසන්නව අවට පන්සලේ සහ දහම් පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි. ටියාරා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම ප්‍රදේශවාසීන් සහ වනවගාව…
දරුවකු පිලිබඳ වූ සුන්දර සිහින යථාර්තයක් බවට පත්කරගැනීමට නොහැකිව වේදනා විඳි දහස් ගණනක් වූ විවාහකයින් හට වසර දොළහක් පුරා එකී සිහිනයන් යථාර්තයක් බවට පත් කිරීමට කැප වූ නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානය ඉහළම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව තම පහසුකම් වැඩිදියුණු කල බව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුව සේවා සැපයුම්කරු වන නවලෝක රෝහල නිවේදනය කර සිටියි. පසුගිය වසර දෙක තුල…
Video Story