Featured News

ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය

ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලය (COYLE) ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO) සමග අත්වැල් බැඳගනිමින් සංවිධාන කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2019 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම ස්මාර්ට් සෞඛ්‍ය සහ සුවතා යෙදවුම වන ayubo.life අනුග්‍රහය හිමිවී තිබේ. ආයතනික සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සිය විශේෂඥ දැනුම ලබාදීමට එම සමාගම…

(0)Comments | January 25, 2019 10:11 am

Huawei Y 2019 නවතම ස්මාර්ට් ජංගම දුරකතන පෙළ එළිදකී

ලොව විශාලතම විදුලි සංදේශන යටිතල පහසුකම් නිෂ්පාදකයා වන HUAWEI සමාගම, සිය Y මාදිලි පෙළට සමගාමීව 2019 වසර සඳහා තවත් මාදිලි පෙළක් හඳුන්වා දුන්නේය. HUAWEI Y9 2019, HUAWEI Y7 Pro 2019 සහ HUAWEI Y6 Pro 2019 යන එම මාදිලි පෙළ පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. Dew Drop දර්ශන තිරය, දැකුම්කළු නිමාව සහ…

(0)Comments | January 22, 2019 6:27 pm

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM Digi Awards 2018 සම්මාන උළෙල නිවේදනය කරයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සිය ප්‍රථම SLIM Digis 2018 ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ කුසලතාපූර්ණ පිරිස් මෙන්ම ගෝලීය ඩිජිටල් කර්මාන්තය තුළ ආසියානු කලාපයේ බලපෑම ද ඇගයුමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.   1970 වසරේ පටන් SLIM ආයතනය මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ එහි තත්ත්වය නගාසිටුවීම සඳහා කැපී…

(0)Comments | January 10, 2019 2:12 pm

වයිබර් කණ්ඩායම් සංවාද මෙන්ම පොදු අවකාශයේ ඡන්ද විමසීම් වෙනුවෙන් නව විශේෂාංගයක් හඳුන්වාදෙයි

ප්‍රමුඛතම ගෝලීය අන්තර්ජාල කෙටි පණිවුඩ සේවාව වන වයිබර්, සිය නවතම විශේෂාංගය වන වයිබර් පෝල්ස් (Viber Polls) පසුගියදා එළිදැක්වීය. ලොව පුරා බිලියනයකට වැඩි පිරිසක් භාවිතා කරන වයිබර් කෙටි පණිවුඩ සේවාව මගින් හඳුන්වා දුන් මෙම වයිබර් පෝල්ස් විශේෂාංගය මගින් සෑම කෙනෙකුටම තම හඬ ලොවට එක් කිරීමටත්, වැදගත් මාතෘකා සම්බන්ධයෙන් තම අදහස් පළකිරීමටත් අවස්ථාව උදාවේ. මේ හරහා යම්…

(0)Comments | January 10, 2019 2:03 pm

Deutsche Post DHL සමූහය මෙරට තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා SOS ළමා ගම්මානය සමග අත්වැල් බැඳ ගනී

තරුණ රැකියා නියුක්තිය වෙනුවෙන් කුසලතා සහ දක්ෂතා වැඩසටහනක් හඳුන්වාදෙයි ලොව ප්‍රමුඛත ම තැපැල් සහ ලොජිස්ටික්ස් සමූහයක්වන Deutsche Post DHL (DPDHL) සමූහය, මෙරට ආර්ථික අපහසුතාවලින් පෙළෙන තරුණ-තරුණියන් හට රැකියා අවස්ථා උදාකරමින් ඔවුන්ගේ ජීවිත සවිබල ගැන්වීම සඳහා SOS ළමා ගම්මානය සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. සංවර්ධන වෙමින් පවතින රටවල තරුණ ප්‍රජාවගේ පුද්ගලික සහ වෘත්තීය කුසලතා නගාසිටුවීම සඳහා…

(0)Comments | January 7, 2019 10:17 am

Hyundai Motors සමාගම BBC TopGear සඟරාව මගින් නම් කළ ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’ ලෙස පිදුම් ලබයි

■ නවතම  BBC TopGear  සඟරාව මගින් හුන්ඩායි මෝටර් සමාගම ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයා’ ලෙස නම්කර ඇත.  ■  Hyundai Motors   සමාගම දකුණු කොරියානු සමාගමක් වන අතර, තමන් දැනටමත් සෙසු ප්‍රමුඛ පෙළේ සමාගම් වලට අභියෝගයක් වී ඇති බව එම සමාගම පවසයි.  ■  i30N, IONIQ  සහ  KONA Electric  රථවාහන ඒවායේ විශ්වාසදායක බව නිසා වෙළඳපොළ තුළ විශාල ප්‍රසාදයක් දිනා ඇත.    මෙවර  BBC TopGear  සඟරාව මගින් හුන්ඩායි මෝටර්…

(0)Comments | January 3, 2019 12:37 pm

සෙලාන් බැංකුවේ වාර්ෂික නත්තල් කැරොල් වැඩසටහන අඛණ්ඩව 28 වන වරටත්

සෙලාන් බැංකුව වාර්ෂිකව පවත්වන නත්තල් කැරොල් වැඩසටහන මෙවරත් උත්කර්ෂවත් ලෙස ‘සෙලාන් ටවර්ස්’ හිදී පැවැත්විණි. වසර 28 ක් තිස්සේ අඛණ්ඩව පවත්වා ඇති එහි මෙවර තේමාව වූයේ  ‘Christmas Celebration from the heart’  යන්නයි.  මෙම නත්තල් කැරොල් ගීත ප්‍රසංගය මේ වනවිට අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වී තිබේ. කවදත් සමාජය සමග සමීපව බැඳී කටයුතු කරන බැංකුවක් ලෙස ප්‍රසිද්ධ සෙලාන් බැංකුව, මෙම…

(0)Comments | January 3, 2019 10:33 am

මඩකලපුවේදී හයවන වරටත් මොබිටෙල් 4G Nation ජයග‍්‍රාහකයන්ට හෙලිකොප්ටර් සවාරියක් ලබාදේ

මෑතකදී මොබිටෙල් හයවෙනි වරටත් සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින් සඳහා ජීවිතයේ සදා අනුස්මරණීය හෙලිකොප්ටර් චාරිකාවක අත්දැකීම ලබාදෙන ලදී. මෙම සුවිශේෂී මුලපිරීමේ වැඩසටහන සුවිසල් 4G ආවරණයක් වෙනුවෙන් මොබිටෙල් රටපුරා කළ ව්‍යාප්තිය දැකගැනීම සහ විනෝදාස්වාදය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළේය. සමස්ත ශ‍්‍රී ලාංකිකයින් මොබිටෙල් 4G සුවිසල් ව්‍යාප්තිය උදෙසා දැනුවත් කිරීම මෙහි අරමුණයි. මීට පෙර ගාල්ල, අම්පාර, අනුරාධපුර, ත‍්‍රීකුණාමලය හා මීගමුව…

(0)Comments | December 20, 2018 10:17 am

‘හිතේ හැටියට Christmas’ තේමාවෙන් ආකර්ශනීය නත්තල් සාප්පු සවාරි අත්දැකීමක් ආපිකෝ මෙවරත් එළිදක්වයි

රුපියල් 10,000 කට වැඩි භාණ්ඩ මිලදී ගැනීමේදී ක්ෂණික ත්‍යාග වවුචර හෝ පැරිසියේ නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව දිනාගැනීමේ වරම්   එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලය විසින් අසමසම නත්තල් සාප්පු සවාරි අත්දැකීමක් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් එළිදක්වා තිබෙන අතර මෙම කාල සීමාවේදී ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නා වාසනාවන්ත පාරිභෝගිකයෙකුට සිය පවුලේ සාමාජිකයින් සමග…

(0)Comments | December 19, 2018 3:41 pm

කොත්මලේ බටර් සහ කොත්මලේ චෙඩා චීස් වෙළෙඳපොළට

කාගිල්ස් සමූහය, නවීනතම තාක්ෂණයෙන් වැඩි දියුණු කළ කිරි කර්මාන්ත ශාලාව, ශී‍්‍ර ලංකාවේ තාක්ෂණයෙන් දියුණුතම කිරි නිෂ්පාදනාගාරය ලෙසින් දේශයේ කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මහත්සේ කැපවෙයි. අප වර්තමානයේ මෙරට විශාලතම බහු පෙළ කිරි නිෂ්පාදකයා බවට පත්ව ඇති බව ඔබට සඳහන් කරන්නේ ඉමහත් ආඩම්බරයකිනි. කොත්මලේ සහ මැජික් සන්නාම පෙරටුකොට ගත් අපගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙහෙයුම් කටයුතු කිරි ගොවි ප්‍රජාව…

(0)Comments | December 19, 2018 10:12 am