Featured News

“කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” 15වන සමුළුව රත්නපුරේ දී

කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC)  එක්ව සංවිධානය කරනු ලබන “කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” සම්මන්ත්‍රණ මාලාවේ 15වන වැඩසටහන රත්නපුර නගරයේහි පසුගියදින අවසන් විය.  මෙහිදී සහභාගි වූ ආයෝජකයන් හට වත්මන් කොටස් වෙළෙඳපොළ පිළිබඳව පුළුල් දැනුමක් ලබාගැනීමට හැකි විය . තැප්‍රෝබේන් ස්ටොක්බ්‍රෝකර්ස් (Taprobane Stockbrokers) පුද්ගලික සමාගමෙහි අනුකූලතා නිලධාරී රොෂාන් ප්‍රනාන්දු මහතා…

(0)Comments | November 27, 2018 4:13 pm

ශිෂ්‍යත්ව 300ක් සමගින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුභ පැතුම් ශි‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වැඩසටහන මෙවරත්

රක්ෂණයේ ප‍්‍රමුඛයා ලෙසින් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන 5 වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ කඩඉම් සාර්ථකව ජයගත් දුවා දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමන්නට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුභ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන දියත්කර තිබේ. වාර්ෂිකව මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ 2018 වර්ෂය ප‍්‍රථම අදියර 2018 නොවැම්බර් මස 03 වනදා කෑගල්ල පින්වල මධ්‍ය මහා විද්‍යාලයේදි සාර්ථකව…

(0)Comments | November 25, 2018 9:23 pm

සිංගර් ශ්‍රී ලංකා සමාගම Google Android සමගින් නවත ම Singer Epic 4K Artificial Intelligent රූපවාහිනිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවන සිංගර් ශ්‍රී ලංකා සමාගම, තවත් නවත ම රූපවාහිනී මාදිලි පෙළක් පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී හඳුන්වා දුන්නේය. මෙම නවත ම Singer Epic 4K Artificial Intelleigent (AI) ස්මාර්ට් රූපවාහිනී මාදිලි පෙළ හඳුන්වා දීමේ උළෙල සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, අලෙවි…

(0)Comments | November 8, 2018 12:45 pm

ලොව ප්‍රථම 7nm ප්‍රොසෙසරය සමග HUAWEI Mate 20 ජංගම දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

7nm ප්‍රොසෙසරයකින් යුතු HUAWEI Mate 20 ජංගම දුරකථනය පිළිබඳ මාධ්‍ය හමුවක් HUAWEI සමාගම පසුගියදා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වීය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කළේ, nova3 ජංගම දුරකථනය හඳුන්වා දී මාස කිහිපයක් තුළ Huawei සමාගම ලොව ජංගම දුරකථන කර්මාන්තය පෙරළිකාර වෙනසකට ලක් කරමින් HUAWEI Mate 20 මාදිලි පෙළ…

(0)Comments | November 6, 2018 1:15 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාජ සත්කාරය – Call to Donate වැඩසටහන නැවතත්

1375 ට ලබාදෙන සෑම missed call එකක් වෙනුවෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවට රු.10ක් ශ්‍රී ලංකාව තුල පිළිකා සම්බන්ධයෙන් දැනුවත් භාවය ඉහල නැංවීම හා මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවට මූල්‍යමය පරිත්‍යාග සිදුකිරීමේ අරමුණින් රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෙවන වරටත් Call to Donate වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩසටහන 2018 නොවැම්බර්…

(0)Comments | November 5, 2018 10:20 am

සෙලාන් බැංකුව Most Admired Companies of Sri Lanka 2018 සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

සෙලාන් බැංකුව 2018 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ගෞරවනීයතම ආයතන සදහා වන Most Admired Companies of Sri Lanka 2018  සම්මාන උළෙලේදී  සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.    ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය   (International Chamber of Commerce, Sri Lanka – ICCSL)    සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (Chartered Institute of Management Accountants – CIMA)  මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ශක්තිමත්…

(0)Comments | October 31, 2018 10:43 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 152 වන ශාඛාව රුවන්වැල්ලේදී විවෘත වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නවතම ශාඛාව 2018 ඔක්තෝබර් 15 වන දින රුවන්වැල්ල නගරයේ විවෘත්ත කරන ලදී. නව රුවන්වැල්ල ශාඛාව අංක 197, අවිස්සාවේල්ල පාර, රුවන්වැල්ල  යන ලිපිනයේ පිහිටා ඇති අතර එය දිවයින පුරා විහිදුනු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලයේ 152 වන ශාඛාවයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති හේමක අමරසුරිය මහතා, ප්‍රධාන විධායක නිළධාරී චන්දන එල් අළුත්ගම මහතා,…

(0)Comments | October 30, 2018 1:45 pm

ආසියානු පැසිෆික් WTTx සමුළුව විසින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිමත් නිවාස සංවර්ධනයට මං සලසයි

සියලු දෙනාටම පහසුවෙන් මිළදී ගත හැකි ස්ථාවර  රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ගෙන ඒමට පියවර ගනී. GTI,Informa සහ Huawei සමාගම් එක්ව ආසියා පැසිෆික්  WTTx (ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය) සමුළුව පසුගියදා සාර්ථකව නිමා කරනු ලැබුයේ ‘සෑම ගෘහයකටම පහසු සහ වේගවත් ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්, යන තේමාව යටතේ ය. ආසියා පැසිෆික් කලාපයේ ගෘහයන් තුල අන්තර්ජාල සැපයුමේ වර්ධනය වේගවත් කිරීම,…

(0)Comments | October 26, 2018 5:20 pm

ජිනසේන විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නැනෝ තාක්ෂණික ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානය පෙළොන්නරුවේ ස්ථාපිත කරයි

වකුගඩු රෝගයෙන් පීඩිත ගම්මානවල පවුල් 300 කට අධික පිරිසිකට පිරිිසිදු පානීය ජල සැපයීමේ ව්‍යාපෘතියක්.    ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් සහ Reverse Osmosis (RO) ඒකක සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ජිනසේන සමාගම  විසින් ප්‍රථම වරට මෙරට දී නැනෝ තාක්ෂණික ජල පවිත්‍රකරණ පද්ධතියකA පෙළොන්නරුවේදී ස්ථාපිත කරයි.    මෙම මධ්‍යස්ථානය පෙළොන්නරුව සේගල…

(0)Comments | October 26, 2018 1:28 pm

හච් 555 සමගින් කනට රහ කථා ෆොන් එකෙන් අහන්න

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන ජාලය වන හච් විසින් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් කටහඬ පදනම් කරගත් තොරතුරු හා එදිනෙදා අවශ්‍යතා ආශ්‍රිත සේවා රැසක් ඇතුලත් 555 සේවාව දියත් කළේය.    මෙම සේවාව තුලින් රටේ ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍ය වේදීන් සමග සම්බන්ධ වී ඔබේ රාශිය අනුව සතිපතා ජ්‍යෝතිෂ්‍ය අනාවැකි, දිනපතා රාහු කාලයන් හා සුභ හෝරාවන් දැනගත හැකි අතර, ජීවිතය හා වෘත්තීය…

(0)Comments | October 26, 2018 1:24 pm