සෙලාන් බැංකුව ආරම්භයේ සිටම අවධානය යොමු කළ ප‍්‍රධානතම කරුණු දෙකනම් ගනුදෙනුකරුවන්ටම සුවිශේෂ වූ වටිනා සේවාවන් රැසක් හඳුන්වා දීම සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් පිරිනැමීමයි. ”සුහද හදක් ඇති දේශීය බැංකුව” යන විරුදාවලිය ලද සෙලාන් බැංකුව කර්මාන්ත රැසකට අතදෙමින් බැංකු ක්ෂේත‍්‍රයේ නියමුවෙකු ලෙස ආ ගමන් මගේ අභිමානවත් වූ 30 වැනි සංවත්සරය මෙම වසරේ සමරනු ලබයි. සෙලාන්…
අධ්‍යාපන අමාත්යංශය විසින් සංවිධානය කරනු ලබන 34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ නිල රක්ෂණ හවුල්කරුවා ලෙස ශ්‍රී ලංකාවේ රක්ෂණයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉදිරිපත්ව තිබේ. 2018 ඔක්තෝබර් 1 වනදා සිට 5 වනදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාගනයේ පැවැත්වුන මෙම ක්‍රීඩා තරඟාවලිය සඳහා දිවයින පුරා පිහිටි පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී…
සියයට 91ට අධික ගුවන් ගමන් නියමිත වේලාවට ශ්‍රීලංකන් ගුවන් සමාගම, ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ Flightstats.com ආයතනය විසින් “ගෝලීය ගුවන් සේවා” සහ “ප්‍රධාන ගුවන් සේවා” කාණ්ඩ යටතේ සිදුකල විශලේෂණය තුළින් 2018 සැප්තැම්බර් මාසයේ ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් සේවය බවට පත්වෙමින් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කර ඇත. මේ අනුව 2018 සැප්තැම්බර් මාසයේ 91.37%…
ඔක්තෝබර් 1 වනදාට යෙදුනු ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ ප්‍රධාන නගර වල පිහිටා තිබෙන රෝහල් වල ළමා වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ දෙමාපියන් වෙතට සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව පණිවිඩය රැගෙන යෑමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙහි ප්‍රධාන වැඩසටහන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසුරිය මහතා, ප්‍රධාන විධායක නිළධාරී චන්දන එල් අලුත්ගම මහතා, ප්‍රධාන…
ශ්රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමේ අවස්ථාව උදාකිරීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, සිය නවතම ATM යන්ත‍්‍රය රාගම මූලික රෝහලේදී (කොළඹ උතුර ශික්ෂණ රෝහලේදී) විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙම නව ATM යන්ත‍්‍රය නිසා දැන් රාගම සහ ඒ අවට ප‍්‍රදේශවාසීන්ට සෑම දිනකම, දවසේ පැය 24 පුරා ඉතාමත් පහසුවෙන් මුදල් ආපසු ගැනීම…
මීට වසර ගණනාවකට ඉහතදී ජංගම දුරකථනයකින් චිත්‍රපටයක් රූගත කිරීම සරල හා ප්‍රායෝගික ක්‍රියාවක් වූයේ නැත.නමුත් පසුව ජංගම දුරකථනය ප්‍රමාණයෙන් විශාල වන විට තාක්ෂණය සහ වේගය අතින් වර්ධනය වනවිට විශේෂයෙන්ම ජංගම දුරකථනය යොදාගනිමින් කෙටි චිත්‍රපට ආදිය නිර්මාණය කිරීම ජනප්‍රිය විය. ඒ හා සමගාමීව සමාජ ජාලා වැනි මාධ්‍ය ජනප්‍රිය වීමත් සමග ඕනෑම අයෙකුට තම නිර්මාණය අති විශාල…
ඔක්තෝබර් 1 වනදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ ප්‍රධාන නගර වල පිහිටා තිබෙන රෝහල් වල ළමා වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ දෙමාපියන් වෙතට සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව පණිවිඩය රැගෙන යෑමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුදානම්ව වේ. සුරක්ෂා යනු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ අධ්‍යාපන අමාත්යංශය එක්ව සියලුම ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ හඳුන්වාදී ඇති සෞඛ්‍ය හා හදිසි…
කුකුඵ නිෂ්පාදන වර්තමාන තත්ත්වය සහ අනාගතය පිළිබද ගැඹුරින් සාකච්ඡා කෙරෙන 2018 සම්මේලනය අද (සැප්තැම්බර් මස 28) බදුල්ලේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේදි පැවැත් වීමට නියමිතය. කුකුඵ නිෂ්පාදන ලෝකයේ අනාගතය – පරිසරහිතකාමී සහ කාර්යයක්‍ෂම නිෂ්පාදන ක‍්‍රියාවලියක් “Future of the Poultry World: Smarter and Greener Production” යන තේමාව ඔස්සේ දෙවන වරටත් පැවැත් වෙන මෙම සම්මේලනය සදහා…
අපොස උසස් පෙළ ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටින සිසු සිසුවියන් සඳහා උපාධි ලබාගැනීමට අවස්ථාව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT)හි ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ උපාධි වැඩසටහන් සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹෙයි. එක්සත් රාජධානියේ වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව මෙම උපාධි වැඩසටහන් පවත්වාගෙන යනු ලබයි. අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට…
164 වැනි පැහැසර පුස්තකාලය ඇහැළියගොඩ ප‍්‍රාථමික විද්‍යාලයීය අයිතියට සෙලාන් බැංකුවේ 170 වන ශාඛාව පසුගියදා ඇහැළියගොඩදී විවෘත කරන ලදි. ශ‍්‍රී ලංකාවේ සියලූම දෙනාට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමේ හැකියාව උදාකර දීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් සෙලාන් බැංකුව මෙසේ තම ශාඛා ජාලය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. ඇහැළියගොඩ නව සෙලාන් බැංකු ශාඛාව අංක 65, අවිස්සාවේල්ල පාර, ඇහැළියගොඩ…
Video Story