දිවයිනේ ප්‍රමුඛතම නිමි ඇඳුම් සන්නාමයක් වන ෆැෂන් බග් දිවයිනේ ප්‍රභල අවශ්‍යතාවයක් වන, සමාජයේ අවධානය යොමු විය යුතු හා දැනුවත් විය යුතු එහෙත්, නොයෙක් හේතු කාරණා නිසා නොසැලකීමට ලක්වූ නොයෙකුත් අංශ දියුණු කිරීමේ වැඩසටහනක් මේ වන විට දියත් කර ඇත. මෙහි එක් අදියරක් ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ත්‍රී රෝද රථ රියදුරන්ගේ ආකල්ප වැඩි දියුණු කිරීමේ …
Airtel ශ්රී ලංකා සමාගම, සිය වටිනා පාරිභෝගිකයන්ට අසමසම ඩිජිටල් අත්දැකීම් ලබාදීමේ මූලාරම්භයේ එක් පියවරක් වශයෙන් ජංගම දුරකථනය ඔස්සේ මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදාකරදී තිබේ. Airtel, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල විකාශක ලෙස කටයුතු කරන අයි නාලිකාව සමඟ අත්වැල් බැඳගනිමින් ‘My Airtel’ app එක හරහා එම තරගාවලියේ සියලූම තරග සජීවීව විකාශනය…
ශ්රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප‍්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක‍්‍රිකට් බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ. Viber හඳුන්වාදුන් මෙම අසම සම ක‍්‍රීඩාශීලිත්වය ඉහළ නංවන ක‍්‍රිකට් බෝට් මගින් දැන් සියලූම ක‍්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලාන ක්රිකට්…
ලොව පුරා උසස් අධ්‍යාපන ආයතන නවීන ගෝලීය ප්‍රවණතා සමග උරෙනුර ගැටෙන අනාගතයට අත්‍යවශ්‍ය ම වන උපාධි පිරිනැමීම ඉතා වැදගත් බව එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතා අවධාරණය කළේය. ඒ මහතා මේ බව අවධාරණය කළේ ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය සමග ඇති දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව…
Huawei Y ස්මාර්ට් ජංගම දුරකථන පෙළට එක්වූ නවත ම සාමාජිකයාවන Y5 ජංගම දුරකථනය නවත ම විශේෂාංග රැසකින් සමන්විතය. Android Pie මත පදනම් වූ EMUI 9 මෙහෙයුම් පද්ධතියෙන් යුතු මෙම නවත ම ජංගම දුරකථනය 32GB අභ්‍යන්තර ගබඩා කිරීමේ පහසුකමින් මෙන්ම 512GB දක්වා microSD කාඩ් ඇතුළත් කිරීමේ හැකියාවෙන් ද යුතු වෙයි. තවද, microUSB හරහා ආරෝපණයවන 3,020mAh බැටරියකින්…
එයාර්ටෙල් ආයතනය මගින් දිවයිනේ වේගවත්ම සහ අද්විතීයම නවක වේග පන්දු යවන්නන් සොයා ආරම්භ කළ ‘Airtel Fastest 2019’ වැඩසටහනේ ජයග‍්‍රාහකයා බවට එෂාන් මාලිංග පත්වූයේය. රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු මෙම තරගයේදී පැයට කිලෝමීටර් 133 ක වේගයකින් පන්දු යවමින් එම ජයග‍්‍රහණය තමන් සතු කරගෙන තිබුණි. ‘මම මුලින්ම කි‍්‍රකට් පටන් ගත්තේ සැහැල්ලූ පන්දු කි‍්‍රකට් වලින්….
ශ්රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම විදුලි සංදේශන සමාගමක්වන හච්, සම්පත් බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් රීලෝඩ් ලබා ගැනීමේ පහසුකමක් හඳුන්වා දී ඇත. මෙම පහසුකම යටතේ මිස්ඩ් කෝල් එකක් ලබාදීම හරහා පාරිභෝගිකයන් හට රීලෝඩ් කර ගැනීමට හැකි වේ. මෙම “මිස්ඩ් කෝල් රීලෝඩ්” පහසුකම සම්පත් බැංකුව විසින් ගොඩනගන ලද සේවාවක්වන අතර 458 අමතා ඇමතුම විසන්ධි…
“ව්‍යාපාර ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සමඟ වැදගත්අවස්ථාවකට සහභාගි වී, සෑම සේවකයෙකුට ම ස්වකීය වෘත්තීයෙහිමූලික මට්ටම සඳහා අවශ්‍ය මෘදු කුසලතාවයන් අපි ලබා ගත්තා. මෙම වැඩසටහන සඳහා සහභාගිවීමට මම ගාල්ලේ සිට පැමිණ අතර, එය වැදගත් අධ්‍යයන අත්දැකීමක් වුණා”යනුවෙන් විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින් සඳහා වූ ජෝන් කීල්ස් පදනමෙහි නවතම ‘Step Up to Careers’ මෘදු කුසලතා වැඩසටහනට සහභාගී වූ මොරටුව විශ්වවිද්‍යාලයේ…
මින්නේරියේ පිහිටි ශ‍්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ (SLA) කාලතුවක්කු පාසැල සඳහා කොමර්ෂල් බැංකුව විසින් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාරයක් පරිත්‍යාග කර තිබේ. මෙය මෙරට පරිගණක සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ ලබාදුන් 181 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය වේ. මෙම පාසැලේ ඉගෙනුම ලබන සිසුන්ගේ මෘදු කුසලතා නැංවීම සඳහා තොරතුරු…
ශ්රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ජංගම දුරකථන සබඳතා සහකරුවෙකුවන හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගම විසින් මෑතකදී එටිසලාට් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු හිමිකර ගනු ලැබීමෙන් අනතුරුව 078 සහ 072 අංක හච් සන්නාමය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව 078 සහ 072 සියලු පාරිභෝගිකයන් හට පොදු සේවා හඳුන්වා දීමේ ක්‍රියාවලිය මේවන විට ආරම්භ කර ඇති අතර ඒ හරහා මෙරට…
Video Story