ක‍්‍රිස්බ්‍රෝ, 100% ක් පරිසරහිතකාමී (Go Green) තිරසාර ක‍්‍රියාවලියක් ඔස්සේ සිය නිෂ්පාදන කටයුතු කිරීමට සැළසුම් කර තිබේ. ඒ අනුව ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට වසර 50 ක් පිරෙන 2022 වසර වන විට සම්පූර්ණ පරිසරහිතකාමී සමාගම් සමූහයක් ලෙස ක‍්‍රියාත්මක වීමට නියමිතයි. ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන ක‍්‍රියාවලියේ බොහෝ අංශ දැනටමත් පිරිසරහිතකාමීව ක‍්‍රියාත්මක වන අතර එම සංකල්පයට අනුව; බලශක්තිය ආරක්‍ෂා කිරීම, පරිසර දුෂණය…
මීට පෙර අත් නොවිඳි පුද්ගලික මූල්‍ය කළමනාකරණ උපාංග සහිතයි ඩිජිටල් මූල්‍ය සේවාවල ඊළඟ අදියරේ සංවර්ධනයට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබෙන ශ‍්‍රී ලංකාවේ පළමු පරිපූර්ණ ඩිජිටල් බැංකු ගිණුම කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වා තිබේ. ‘ෆ්ලෑෂ්’ යනුවෙන් සන්නාමකරණය කර තිබෙන මෙම බැංකු ගිණුම සංවර්ධනය කර තිබෙන්නේ 2016 වසරේදී සිංගප්පූරුව තුළ නව්‍ය සමාජ ගෙවීම් ඇප් පහසුකමක් හඳුන්වා දුන් සිංගප්පූරුව…
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2018 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සංචාරක සහ කාර්ය සම්පාදන අංශය යටතේ විශිෂ්ට ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපෘති ඇගයීම වෙනුවෙන් ගුවන් සමාගමේ “පසුගෙවීම් සේවා” (‘Book now Pay later’) ව්‍යාපෘතිය සඳහා රිදී සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.මෙම සේවාව ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පාර්භෝගිකයන් සදහා ක්‍රෙඩිට් කාඩ්පතක් නොමැතිව අන්තර්ජාලය හරහා සිය ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා …
Huawei විසින් පසුගියදා එළිදක්වන ලද 2017 වසරේ තිරසරභාවය පිළිබඳ වාර්තාව මඟින් ක්ෂේත්‍ර රැසක් වෙත අවධානය යොමු කර තිබේ. ඩිජිටල් තාක්ෂණය හෙවත් පරිගණක සහ අන්තර්ජාලය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව මහජනතාවට ලබාදීමේදී ඇතිවෙන භූගෝලීය ඇතුළු ප්‍රායෝගික ගැටළු අවම කිරීම, ජාලකරණ ස්ථාවරතාව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට සහය වීම, පරිසර ආරක්ෂනය ප්‍රවර්ධනය කිරීම, යහපත් සෞඛ්‍යයට හිතකාරී පරිසර පද්ධතියක්…
ශ්රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ, ප‍්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා හා රූපවාහිනි නළු, හේමාල් රණසිංහ එම සමාගම සමග පසුගියදා අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කෙරුණි. කොළඹ පිහිටි පීීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවූ එම ගිවිසුම්ගතවීමට පීීපල්ස් ලීසිං සමාගම වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබ්‍රි ඊබ‍්‍රහිිම් මහතා හා ජනප්‍රිය සිනමා…
Comfort Solutions ලංකාව පුරා “ShowHomes” 100ක් විවෘත කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුසමීකරණ හා ශීතකරණ බෙදාහැරීමේ සමාගමක් වන Comfort Solutions පුද්ගලික සමාගම පාරිභෝගිකයින්ට තම නිෂ්පාදනයන්හි අත්දැකීම විඳගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ සුවිශේෂී “ShowHomes” සංකල්පය හඳුන්වා දෙනු ලබයි. එසේම ඔවුන්ගේ ප්‍රථම “World of Comfort” ප්‍රදර්ශනාගාරය නො 46/1/1, නුවර පාර, දළුගම දරණ ලිපිනයෙහි විවෘත වීමට නියමිතව…
කොළඹ අවට පදික මාරුවල සිද්ධවුණු අමුතුම ආකාරයේ සිදුවීමක් පසුගිය දා වාර්තා විය. එනම්, පදික මාරුවල මාර්ග සංඥා ක්‍රියාත්මක වෙනතුරු හිඳ පදික මාරුවල එහාට මෙහාට මාරුවන යුවලක් පසුගිය දින දෙකේදී කොළඹ නගරය අවට දැකගත හැකි වීමයි. මෙම යුවල මේ ආකාරයට මාර්ග සංඥාවල නවත්වාගෙන සිටින වාහනවලට වෙනස්ම විදිහෙ මතක් කිරීමක් කළහ. එනම්, විනාඩි 22ක් නිවැරදි ව්‍යායාම කරන්න…
ශ්රී ලංකාවේ අංක එකේ සෞඛ්‍ය රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් 2018 වසරේ Emerging Asia Insurance Awards හෙවත් ආසියාවේ නැගිඑන රක්‍ෂණ සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම රක්‍ෂණ සමාගම (Best Life Insurance Company of the Year) ඇතුඵ සම්මාන තුනක් දිනාගන්නා ලදි. වසරේ විශිෂ්ටතම සේවා සපයන්නා (Best Service Provider of the Year) සහ රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ හොදම වර්ධනයක්…
ශ්රී ලංකාවේ ගැහැණු සහ පිරිමි සඳහා පිළිකා වැළදීමේ ප‍්‍රවණතාවය වන්නේ 40කට එක්කෙනෙක් යන අනුපාතයටයි. පිළිකා සඳහා බොහෝ ප‍්‍රතිකාර ඇති නමුත් ඒවායින් රෝගියාගේ ජිවිතයේ ගුණාත්මක භාවය අඩු වේ. මුල් අවදියේම පිළිකා අනාවරණයෙන් Microwave Ablation භාවිතා කර අවම අන්තරීක්ෂ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස පිළිකා ඉවත් කල හැක. Microwave Ablation මගින් අක්මා, වකුගඩු, පෙනහලූ, පියයුරු සහ පුරස්ථීත පිළිකා සඵල…
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ් හිමියන් වෙත ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් එම කාඞ් යන දෙවර්ගය සඳහාම ප‍්‍රතිලාභ හිමිකරදෙන ශ‍්‍රී ලංකාවේ එකම ලෝයල්ටි වැඩසටහන වන මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ එකතුකර ගන්නා ලකුණු වැයකිරීම වෙනුවෙන්ම වෙන්වූ නව වෙබ් අඩවියක් බැංකුව විසින් ආරම්භ කර තිබේ. https://maxrewards.combank.net/ යන මෙම නව වෙබ් අඩවිය මගින් ගුවන් සේවා, හෝටල් සහ…
Video Story