ව්‍යාපාර ප‍්‍රවර්ධනය සහ දිගුකාලීන තිරසාරත්වය සඳහා සහය පල කරයි ගරු ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් වෙත පැමිණ ආයතනික කලමනාකාරිත්වය හමුවී ආයතනයේ ඉදිරි මාවත පිළිබඳ සාකච්ඡුා කලේය. තම කොටස්කරුවන්ට වාසි සැලසෙන අතරම පාරිභෝගිකයන්ට හොඳම සේවාව සැලසීම සඳහා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයා…
බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින් විසින් 2017-18 වසර සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට ^NBTS& ලේ පයින්ට් 4,000 කට වැඩි ප‍්‍රමාණයක් පරිත්‍යාග කිරීම හේතුවෙන් පිට පිටම අටවන වසර සඳහාත් මෙරට පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස එම සමුහය ඇගයීමට ලක්විය. ජුනි 14 වනදා ලෝක ලේ දන්දීමේ දිනයේදී පැවැත්වුණු ජාතික උත්සවයකදී බ‍්‍රැන්ඩික්ස් විසින් සිදුකළ මෙම සේවය ඇගයීම සඳහා…
තම ගනුදෙනුකරුවන්ගේ විලාසිතා අවශ්‍යතා නව පියවරකට ඔසවා තබනු වස්, අනර්ඝතම නිමැවුම් සඳහා ප්‍රචලිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, සිය නවතම ජැකාර්ඩ් (Jacquard) සහ බර්න්අවුට් (Burnout) ෂර්ට් එකතුව එළිදැක්වීමට පියවර ගෙන ඇත. සිය නවතම ෂර්ට් එකතුව එළිදක්වමින් එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ෆස්නි අමනුල්ලා මහතා මෙසේ පවසා සිටියේය. “විශේෂිත මුද්‍රණ හා…
කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වඩාත් ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් පුද්ගලික බැංකුකරණ ගනුදෙනු සඳහා එම පද්ධතිය භාවිතා කරන බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුකරුවන් සඳහා රුපියල් මිලියන 1.8 ක මුදල් ත්‍යාග පිරිනැමීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් බැංකුව විසින් ආරම්භ කර තිබේ. කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය දැනට භාවිතා කරන සහ අන්තර්ජාල බැංකු සේවාව සඳහා අළුතින් ලියාපදිංචි වන නව ගනුදෙනුකරුවන් මෙන්ම…
මෙරට දරුවන් සඳහා විලාසිතා ක්ෂේත්‍රයේ සාර්ථක ජාත්‍යන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දෙමින් සිංගර් ෆැෂන් ඇකඩමිය, එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ CSD Validation තත්ත්වය හිමි මෙරට ප්‍රථම ආයතනය බවට පත්විය. එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමය (CSD) ලොව විශාලත ම වෘත්තීය සැලසුම් නිර්මාණකරුවන්ගේ රාජකීය වරලත් ආයතනයවේ. ලොව පුරා රාජ්‍යයන් 33ක් සාමාජිකත්වය දරන එය සැලසුම් නිර්මාණ ක්ෂේත්‍රයේ සියලු අංශ…
වසරින් වසර රස්සාවක් සොයාගෙන විදෙස්ගත වෙන පිරිස වැඩි වෙලා. මේවන විට ඒ විදියට රට හැර ගිය පිරිස මිලියන තුන ඉක්මවනවා. ඒ අතරිනුත් වැඩි පිරිසක් රට හැර ගොස් තිබෙන්නේ ගෘහ සේවය සඳහායි. ඒ පිරිසගෙන් 35%කට අධික පිරිසක් කාන්තාවන් වීම විශේෂත්වයක්. පවුල් සංස්ථාව අනතුරේ විශේෂයෙන් අපි වගේ රටක පවුලේ කේන්ද්‍රය අම්මා. නමුත් අම්මාවරුන් තමන්ගේ පවුල අතහැර දුරු…
Pidilite ලංකා (පුද්ගලික& සමාගම විසින් අති නවීන මැලියම් වර්ග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් 2018 ජූලි 10 වන අඟහරුවාදා පොල්ගහවෙල ආයෝජන කලාපය තුළදී නිළ වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිට් සිං සන්දු මහතා, Pidilite ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භාරත් පූරි මහතා, මැක්ලරන්ස් සමූහයේ සභාපති, රොහාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්…
ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිළිගැනීම ලත් උපාධි වැඩසටහන් 4ක් IIT වෙතින් මෙරට බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ( IIT) බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS)සුදුසුකම්ලාභී උපාධි වැඩසටහන් දියත් කරන මෙරට පළමු ආයතනය බවට පත්වෙයි. මේ යටතේ BCS සුදුසුකම් ලත් University of Westminster, The Chartered Institute for IT හා එක්ව IIT වෙතින් උපාධි වැඩසටහන් හතරක් දියත් කෙරෙයි. මෘදුකාංග ඉංජිනේරු BSc/BEng (Hons) , පරිගණක විද්‍යා BSc (Hons) , ව්‍යපාර තොරතුරු පද්ධති BSc (Hons) සහ උසස්…
අභිමානවත් ලෙස දේශිය වෙලඳපලට හඳන්වා දුන් බිස්කට් නිෂ්පාදන වර්ග පෙළක්ම දැන් දිවයින පුරා ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් බිස්කට් වෙළද පලට පිවිසෙමින් “උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස්“ නමින් නව බිස්කට් වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. උස්වත්ත සමාගමේ නිර්මාතෘ දිවංගත පී. ජේ .සී (ක්‍රිස්ටි)…
එලිෆන්ට් හවුස් සමාගම ආසියාවේ නවීනතම අයිස් ක්‍රීම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පසුගියදා JKH සමූහ සභාපති සුසන්ත රත්නායක මහතා අතින් විවෘත කළේය. අවිස්සාවේල්ලේ සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් නිෂ්පාදනය දෙගුණයකින් වර්ධනය කිරීමට සමත්ය. එමගින් එලිෆන්ට් හවුස් නිෂ්පාදන පෙළ ද තවත් පුළුල් කෙරේ. වසර 150ක අත්දැකීම් සම්භාරය සමගින් එලිෆන්ට් හවුස් සමාගම…
Video Story